PHIගෙ red notice එක දීල ගිහින් මොකෝ කරන්නෙ
සුද්ද කරල ඌට ලිකිතව දන්වන්න කියල ලියල ගිහින්...ගස්වල අතු ටිකක් තියෙනව කපන්න
සුද්ද කරල ඌට ලිකිතව දන්වන්න කියල ලියල ගිහින්...ගස්වල අතු ටිකක් තියෙනව කපන්න
Wathura peruna ewwa nam na. Call newe written inform karanna kiyala liyalaමල පෙරේතයෝ වගේ ඉන්නෙ නැතිව වත්ත සුද්ද කරගෙන වතුර පිරැණ තැන් ටික අයින් කරල කෝල් එකක් දීපන් සුද්ද කරා කියලා මොකද ඩෙංගු හැදුනොත් උඹලගෙ උන්ම තමයි මැරෙන්නෙ.
ගස්වල අතු කපන්න රෙඩ් නෝටිස් දෙනවද බං phi ල![]()
අඩෝ සීරියස් ඇහුවෙ බංදැන් දෙනවා. ඔය වඳුරු බෝ වෙන එක රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
වඳුරෝ ගස් උඩ ඉඳලා ගමේ ගැණු පාරේ යද්දී ඇඟට පැනලා සුකනවා.
ඊටපස්සේ එරෝසන් වගේ එවුන් හැදෙනවා.
PHIගෙ red notice එක දීල ගිහින් මොකෝ කරන්නෙ
ගස්වල අතු කපන්න
ලිකිතව දන්වන්න
Paduru, orchid,keselඅතු කපන්න කියන්නෙ ගහක ද ? නැත්තම් ලඳු කැලෑවක්ද?
පිස්සුද බන් ඔකාගේ බාත්රුම් එක හොදාඒ PHIමහත්තයා @scurvy ගේ ගෙදර පරික්‍ෂා කරපු දවසට තමයි ඉකවෙන්නෙබාත් රූම් එක සුපිරියි. කොච්චියේ වොෂ් රූම්වගේමයි
පිස්සුද බන් ඔකාගේ බාත්රුම් එක හොදා
ඕකා රැට කන්න නුඩ්ල්ස් එකයි බිත්තරෙයි හදලා ඉවර උනාම PHI ලා පන්නම තමා ටහික්කෙන්