PHI Red notice එක දීල ගිහින් මොකෝ කරන්නෙ?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    PHIගෙ red notice එක දීල ගිහින් මොකෝ කරන්නෙ
    සුද්ද කරල ඌට ලිකිතව දන්වන්න කියල ලියල ගිහින්...ගස්වල අතු ටිකක් තියෙනව කපන්න
     
    • Like
    Reactions: Solo Rider

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මල පෙරේතයෝ වගේ ඉන්නෙ නැතිව වත්ත සුද්ද කරගෙන වතුර පිරැණ තැන් ටික අයින් කරල කෝල් එකක් දීපන් සුද්ද කරා කියලා මොකද ඩෙංගු හැදුනොත් උඹලගෙ උන්ම තමයි මැරෙන්නෙ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මල පෙරේතයෝ වගේ ඉන්නෙ නැතිව වත්ත සුද්ද කරගෙන වතුර පිරැණ තැන් ටික අයින් කරල කෝල් එකක් දීපන් සුද්ද කරා කියලා මොකද ඩෙංගු හැදුනොත් උඹලගෙ උන්ම තමයි මැරෙන්නෙ.
    Wathura peruna ewwa nam na. Call newe written inform karanna kiyala liyala
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ගස්වල අතු කපන්න රෙඩ් නෝටිස් දෙනවද බං phi ල :eek:

    දැන් දෙනවා. ඔය වඳුරු බෝ වෙන එක රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
    වඳුරෝ ගස් උඩ ඉඳලා ගමේ ගැණු පාරේ යද්දී ඇඟට පැනලා සුකනවා.
    ඊටපස්සේ එරෝසන් වගේ එවුන් හැදෙනවා.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දැන් දෙනවා. ඔය වඳුරු බෝ වෙන එක රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
    වඳුරෝ ගස් උඩ ඉඳලා ගමේ ගැණු පාරේ යද්දී ඇඟට පැනලා සුකනවා.
    ඊටපස්සේ එරෝසන් වගේ එවුන් හැදෙනවා.
    අඩෝ සීරියස් ඇහුවෙ බං 😅

    අතු කපන්න කියල phi රෙඩ් නෝටිස් දුන්න කතාව්වක් ඇහුව මයි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,486
    113
    New Zealand
    ඒ PHIමහත්තයා @scurvy ගේ ගෙදර පරික්‍ෂා කරපු දවසට තමයි ඉකවෙන්නෙ :lol: බාත් රූම් එක සුපිරියි. කොච්චියේ වොෂ් රූම්වගේමයි
     
    • Haha
    Reactions: Ulti

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Athu kapanna denna puluwan local authority walata neda, health problem ekak thiyenawa nam phi atha gahanne...
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අතු කපන්න කියන්නෙ ගහක ද ? නැත්තම් ලඳු කැලෑවක්ද?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අතු කපන්න කියන්නෙ ගහක ද ? නැත්තම් ලඳු කැලෑවක්ද?
    Paduru, orchid,kesel

    Make PHI mahathmayek nadda😊
    ------ Post added on Jan 29, 2024 at 12:06 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ PHIමහත්තයා @scurvy ගේ ගෙදර පරික්‍ෂා කරපු දවසට තමයි ඉකවෙන්නෙ :lol: බාත් රූම් එක සුපිරියි. කොච්චියේ වොෂ් රූම්වගේමයි
    පිස්සුද බන් ඔකාගේ බාත්රුම් එක හොදා
    ඕකා රැට කන්න නුඩ්ල්ස් එකයි බිත්තරෙයි හදලා ඉවර උනාම PHI ලා පන්නම තමා ටහික්කෙන්
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,486
    113
    New Zealand
    පිස්සුද බන් ඔකාගේ බාත්රුම් එක හොදා
    ඕකා රැට කන්න නුඩ්ල්ස් එකයි බිත්තරෙයි හදලා ඉවර උනාම PHI ලා පන්නම තමා ටහික්කෙන්
    GFS43HK.jpeg
    Cn4U8vl.jpeg
    qtUIZxr.jpeg
    uunLcQF.jpeg
    4hOoeA0.jpeg
     
    • Sad
    Reactions: HAneo

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    කන පැලෙන්න ගහන්න එපැයි බන්. ගහල රෙඩ් නෝටිස් එක කටේ ඔබන්න තිබ්බෙ ඉඳා කාපන් කියල.
     
    • Haha
    Reactions: gamerlk