ඔය දෙක දෙකක්ද? මොකද්ද හොද? අලුතෙන් පටන්ගන්න කෙනෙක්ට මොකද්ද හොද?
ලක්ෂ 25ක් විතර තියෙනවා. මොනාද කරන්න හොද ?
ලක්ෂ 25ක් විතර තියෙනවා. මොනාද කරන්න හොද ?
monada hoda company? Money market nan NDB wealth management karanna kalpana kaledekema danna
10 lak wage money market , 15lak wage unit
උබ ඔය දෙක ගැන හරියට නොදැන ලක්ස 25ම ඕකෙ දාන්න එපා.ඔය දෙක දෙකක්ද? මොකද්ද හොද? අලුතෙන් පටන්ගන්න කෙනෙක්ට මොකද්ද හොද?
ලක්ෂ 25ක් විතර තියෙනවා. මොනාද කරන්න හොද ?
FD rate ekata wada rate ekak ganna puluwan nan FD dala wadak nane, anika sallith ona welawaka ganna puluwan eka wasiy ne2.5m nam fd dapan, 25m wage nam moneymarket aulak na.
Hoyala balanne danaganna thama.උබ ඔය දෙක ගැන හරියට නොදැන ලක්ස 25ම ඕකෙ දාන්න එපා.
Just my 2 cents...
එකෙක්කෙනා ගෙන් කොච්චර ඇහැව්වත් තමන්ට හරියන්නෙ නැති වෙන්න පුළුවන් බං.FD rate ekata wada rate ekak ganna puluwan nan FD dala wadak nane, anika sallith ona welawaka ganna puluwan eka wasiy ne
Hoyala balanne danaganna thama.
------ Post added on Jan 30, 2024 at 7:06 PM