Money Market VS Unit Trust

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    ඔය දෙක දෙකක්ද? මොකද්ද හොද? අලුතෙන් පටන්ගන්න කෙනෙක්ට මොකද්ද හොද?
    ලක්ෂ 25ක් විතර තියෙනවා. මොනාද කරන්න හොද ?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඔය දෙක දෙකක්ද? මොකද්ද හොද? අලුතෙන් පටන්ගන්න කෙනෙක්ට මොකද්ද හොද?
    ලක්ෂ 25ක් විතර තියෙනවා. මොනාද කරන්න හොද ?
    උබ ඔය දෙක ගැන හරියට නොදැන ලක්ස 25ම ඕකෙ දාන්න එපා.

    Just my 2 cents...
     
    • Like
    Reactions: Pissu kanna

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    2.5m nam fd dapan, 25m wage nam moneymarket aulak na.
    FD rate ekata wada rate ekak ganna puluwan nan FD dala wadak nane, anika sallith ona welawaka ganna puluwan eka wasiy ne

    උබ ඔය දෙක ගැන හරියට නොදැන ලක්ස 25ම ඕකෙ දාන්න එපා.

    Just my 2 cents...
    Hoyala balanne danaganna thama.
    ------ Post added on Jan 30, 2024 at 7:06 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    FD rate ekata wada rate ekak ganna puluwan nan FD dala wadak nane, anika sallith ona welawaka ganna puluwan eka wasiy ne

    Hoyala balanne danaganna thama.
    ------ Post added on Jan 30, 2024 at 7:06 PM
    එකෙක්කෙනා ගෙන් කොච්චර ඇහැව්වත් තමන්ට හරියන්නෙ නැති වෙන්න පුළුවන් බං.

    එකයි රිස්ක් එකක්‌ ගන්නෙපා කීවෙ.

    Just මයි opnion. උබට කැමති දෙයක් උබ කරපන් ♥️