fulltime duwana nam shape eka ganak hoyaganna pluwan..dawal natuwa night wage duwapan kollupitiya bamba gallface townhall area wageඔව් බං
e gana kiyanne profit ekada?mage yaluwek specia ekak duwanawa u 70+ hoyanawa
U wena job ekak karana gaman duwanne ban ,bump
e gana kiyanne profit ekada?
------ Post added on Jan 30, 2024 at 5:21 PM
Mukuthma karanne naththm dawasak dekak duwala balannaමචන්ලා, මේ දවස් වල ජොබ් එකක් නැහැ. ජොබ් එකක් හොයාගන්නකල් Uber දුවන්න කියල බැලුවේ. තමන්ගේම කාර් එකෙන් තමන්ම කරනවා නම් සාමාන්‍යයෙන් කීයක් විතර හොයන්න පුලුවන්ද?Aqua 2012 ක් තියෙන්නේ.
දන්න උන් කියපල්ලකෝ, ලොකු උදව්වක්.![]()
කාර් එක ඉවරයි කිව්වේ වෙන කෙනෙක් දාල දිව්වොත් ද බං? නැත්තන් යන උන් නාස්ති කරනවා කියලද?Car eka ivarai itin.oka wikunapan.cheap alto ekak ganin ituru tika FD dapan.alto eken uber duwapan
තාම දවස් දෙකයි ගියේ. ඊයේ 10ක් හෙව්වා. තෙල් වල ගාන අඩු වෙන්න ඕන එතනින්.set ද?
තාම දවස් දෙකයි ගියේ. ඊයේ 10ක් හෙව්වා. තෙල් වල ගාන අඩු වෙන්න ඕන එතනින්