Uber Help...!!!

dandmad

Member
Dec 18, 2008
17
14
3
මචන්ලා, මේ දවස් වල ජොබ් එකක් නැහැ. ජොබ් එකක් හොයාගන්නකල් Uber දුවන්න කියල බැලුවේ. තමන්ගේම කාර් එකෙන් තමන්ම කරනවා නම් සාමාන්‍යයෙන් කීයක් විතර හොයන්න පුලුවන්ද? :confused::confused: Aqua 2012 ක් තියෙන්නේ.

දන්න උන් කියපල්ලකෝ, ලොකු උදව්වක්. :love:
 
  • Like
Reactions: kinkon

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මචන්ලා, මේ දවස් වල ජොබ් එකක් නැහැ. ජොබ් එකක් හොයාගන්නකල් Uber දුවන්න කියල බැලුවේ. තමන්ගේම කාර් එකෙන් තමන්ම කරනවා නම් සාමාන්‍යයෙන් කීයක් විතර හොයන්න පුලුවන්ද? :confused::confused: Aqua 2012 ක් තියෙන්නේ.

    දන්න උන් කියපල්ලකෝ, ලොකු උදව්වක්. :love:
    Mukuthma karanne naththm dawasak dekak duwala balanna
     
    • Like
    Reactions: dandmad

    dandmad

    Member
    Dec 18, 2008
    17
    14
    3
    Car eka ivarai itin.oka wikunapan.cheap alto ekak ganin ituru tika FD dapan.alto eken uber duwapan
    කාර් එක ඉවරයි කිව්වේ වෙන කෙනෙක් දාල දිව්වොත් ද බං? නැත්තන් යන උන් නාස්ති කරනවා කියලද?