Gen Z ඡන්ද කඩන්න fb campaign පටන් අරන්

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,273
    5,006
    113
    හීන් නූලෙන් වැඩේ දෙන්නේ
    Comments බලන්න campaign වැඩක් කියල හොදට පේනවා


    Screenshot_20240130_155035.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගිරිබාව, මහ මූකලන් යාය සිරියාවතිගෙ චන්දෙ නන් කැඩෙයි ඕකෙන් :eek:
    GenZ එවුන් හරි නන් කැමති වෙන්න එපැයි බූබ්ස් එලියෙ දාන යන එහෙකට
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,273
    5,006
    113
    ගිරිබාව, මහ මූකලන් යාය සිරියාවතිගෙ චන්දෙ නන් කැඩෙයි ඕකෙන් :eek:
    GenZ එවුන් හරි නන් කැමති වෙන්න එපැයි බූබ්ස් එලියෙ දාන යන එහෙකට
    Page eke audience eka genz
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් උන්ගේ චන්ද කදුවාම පාඩු වෙන්නේ ලපයට නේ. මේ එළකිරි එකෙත් ඉන්නේ පකේ ඩයල්
    උදේ ඉදන් රැ වෙනකන් මේකේ නහයෙන් අඩන්නේ කන්න බොන්න නැ . පහසුකම් නැ . එනම් මනං
    හැබැයි උන් කඩේ යන්නේ මයිනට රනිල්ට
    තොපි හරක් වගේ ඔය කරන වැඩ වලින් උන්ට චන්ද එකක් හරි වැඩි වෙන එක වෙන්නේ
    මේවා ආතල් නෙමේ තව අවරුදු 2 3 ක් තිබ්බොත් ඉවරෙටම ඉවරයි
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Gen-Z චන්දෙ දෙන්නේ මේ වගේ මෝඩ ගංකබරයන්ටද :lol:






    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    මොන්සෝන් දානවා , 2ඔසාමා හිනා වෙනවා
    2ඔසාමා දානවා , මොන්සොන් හිනා වෙනවා
    :lol:



    මේකේ ඔර්ජිනල් එක පරිස්සමට හංගලම තියාගන්නං.

    😹😹