මට අනුරාද කියන්නෙ දිස්ලයික් දාපු නිසා නෙ?
අතගාලා බලපන් කුට්ටම තියෙනවද කියලා..මට අනුරාද කියන්නෙ දිස්ලයික් දාපු නිසා නෙ?
මේකෙ එක එකා බුලි කරන එවුන්ට මන් දිස්ලයික් දානව. එක මගෙ අයිතිය.
ඇයි දිස්ලයික් දාන්නෙ කුට්ටම නැති එවුන්ද?අතගාලා බලපන් කුට්ටම තියෙනවද කියලා..
යු එන් පි එක ගැන නෙවෙ බං ජේවීපී එක ගැන thred එකෙ කියල තියෙන්නෙහැබැයි ටයර් නිශ්පාදනය වැඩි කරයි. රබර් පිච්චෙන දුම නිසා මිනිස්සුන්ට ශ්වසන රෝග හැදෙයි.
ඉතින් ටයර් පුච්චුවෙ JVP උන් තමයි. මිනිස්සුන්ගෙ බෙලි කැපුවෙ උන් තමයි. ජේආර් මරමු කියල හැමතැනම ලිව්වෙ උන් තමයි. පස්සෙ උන්ව මර්ධනය කරන්න රජයෙන් ජෙප්පො ටික මැරුවා.යු එන් පි එක ගැන නෙවෙ බං ජේවීපී එක ගැන thred එකෙ කියල තියෙන්නෙ![]()
ටයර් පිච්චුවෙ යු ඇන් පි එවුන් ම තමා බං. ප්‍රා කොළ බළල්ලු කහ බළල්ලු කියාගෙන මිනිස්සුන්ගෙ බෙලි කැපුවෙත් උන්.ඉතින් ටයර් පුච්චුවෙ JVP උන් තමයි. මිනිස්සුන්ගෙ බෙලි කැපුවෙ උන් තමයි. ජේආර් මරමු කියල හැමතැනම ලිව්වෙ උන් තමයි.