anura avahama ubalata hoda kalak

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,650
    7,854
    113
    මෙන්න මෙතන...
    මට අනුරාද කියන්නෙ දිස්ලයික් දාපු නිසා නෙ?

    මේකෙ එක එකා බුලි කරන එවුන්ට මන් දිස්ලයික් දානව. එක මගෙ අයිතිය.
    අතගාලා බලපන් කුට්ටම තියෙනවද කියලා..
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    අතගාලා බලපන් කුට්ටම තියෙනවද කියලා..
    ඇයි දිස්ලයික් දාන්නෙ කුට්ටම නැති එවුන්ද?

    බුලි කරන එවුන්ට ද කුට්ටම තියෙන්නෙ 😅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,453
    1
    59,883
    113
    Mother Earth
    හැබැයි ටයර් නිශ්පාදනය වැඩි කරයි. රබර් පිච්චෙන දුම නිසා මිනිස්සුන්ට ශ්වසන රෝග හැදෙයි.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    හැබැයි ටයර් නිශ්පාදනය වැඩි කරයි. රබර් පිච්චෙන දුම නිසා මිනිස්සුන්ට ශ්වසන රෝග හැදෙයි.
    යු එන් පි එක ගැන නෙවෙ බං ජේවීපී එක ගැන thred එකෙ කියල තියෙන්නෙ 🙄
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,453
    1
    59,883
    113
    Mother Earth
    යු එන් පි එක ගැන නෙවෙ බං ජේවීපී එක ගැන thred එකෙ කියල තියෙන්නෙ 🙄
    ඉතින් ටයර් පුච්චුවෙ JVP උන් තමයි. මිනිස්සුන්ගෙ බෙලි කැපුවෙ උන් තමයි. ජේආර් මරමු කියල හැමතැනම ලිව්වෙ උන් තමයි. පස්සෙ උන්ව මර්ධනය කරන්න රජයෙන් ජෙප්පො ටික මැරුවා.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඉතින් ටයර් පුච්චුවෙ JVP උන් තමයි. මිනිස්සුන්ගෙ බෙලි කැපුවෙ උන් තමයි. ජේආර් මරමු කියල හැමතැනම ලිව්වෙ උන් තමයි.
    ටයර් පිච්චුවෙ යු ඇන් පි එවුන් ම තමා බං. ප්‍රා කොළ බළල්ලු කහ බළල්ලු කියාගෙන මිනිස්සුන්ගෙ බෙලි කැපුවෙත් උන්.

    දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියල එකක්‌ ජේවීපී විදිහට ඇක්ට් කරල තමා සේරම ජඩ වැඩ කරෙ.

    ඔව්ව කියල වැඩක් නැ ඉතිං. ඉතිහාසය ලියවෙන්නෙ ජයග්‍රාහකයට ඕනෙ විදිහට ය කියනවනෙ.