🔴හයියෝ.. Service Letter එකක් දෙන්නේ නෑනේ මුන්..

shenat

Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    සර්විස් ලෙටර් එක දෙන එක නීතිමය අවශ්‍යතාවයක් . කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැම්මොත් සර්විස් ලෙටර් එක දෙන්න වෙනවා. හැබැයි එහෙම කම්කරු එකේ පැමිණිල්ලක් දැම්මම සර්විස් ලෙටර් එකනම් දෙයි. ඒත් not recommended letter එකක් විදිහට ලැබෙන්න පුළුවන්. කොම්පැනි එකෙන් ගේමට එන නිසා. not recommended letter දුන්නට ලංකාවේ පවත්නා කම්කරු දෙපාර්තමේන්තුවට මොකුත් කරන්න බැහැ.

    පුළුවන් තරම් ශේප් එකේ බොස්ට වැඳලා වගේ ඉල්ලගන්න කියපන්.

    ඉතින් ඔය වගෙ හුthතෙ කොම්පැණි තියෙන රටකින් වැඩක් තියෙනවද ?

    අනික ඔය උබ ඕක කරන්න කියන්නෙ පළවෙනි පුරවැසියෙක්ට නේද? 😹😹😹 කලු හම තියෙන දෙවෙනි පුරවැසියෙක්ට කරන්න වෙන්නෙ නැති පක්කලි වැඩ පළවෙනි පුරවැසියන්ට කරන්න වෙලා 😹😹😹
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    china harbour kiuwata, owa out source contractor wenna athi.

    ara dockyard eke wage thamai.

    නැහැ බන්.
    ඔය නම තියෙනව කියන ලොකු කොම්පැණි ඔහොම තමයි පංකාවෙ. හිඟන රටක් කියල දැනගත්තම වෙන උනුත් ඇවිත් ඇරල තමා යන්නේ‍.රටේ ඉන්න හිඟන පොන්නයො වංඹෙ කබල් ගාන ටෝක් දුන්නට

    තව එකක් කියන්නං අවුරුදු ගානක් සබ් කොන්ට්‍රැක්ටර් ලට එන්න තියෙන සල්ලි නවත්තලා තියෙන්නෙ දකුණු කොරියන් කොම්පැණියක්. නම ඕන නං කියන්නං. උන් කියන්නෙ උන්ට ආණ්ඩුවෙ ක්ලයන්ට් සල්ලි ගෙවලා නෑ කියලා. ඒකත් ඇත්ත. ඒ උනාට උන්ට බෑ සබ්ලට නොගෙව ඉන්න. හැබැයි හිඟන බයියො හදාපු නීතියක් නැති පකේ ලංකාවෙ පුක මහලා බඩ යන්න බෙහෙත් දීපු එකෙක් බලන් ඉන්නව වගේ බලන් ඉන්න තමා සබ්ලට වෙලා තියෙන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    paw ithin, eth puka dila balen era gaththahama thamai adanne sinhalu
     
    • Like
    Reactions: shenat

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,974
    1,233
    113
    නුවර
    ඔය හුkaන කොම්පැණි වලට ගෝතය සවුබාගෙ උදාකරපු එකට නං මට පුදුම සතුටුයි 🙏😹
    lol. uba hithan inne e company watila kiyalada? un watila na yako. watila wage pennala ewagen wasi gannawa. staff ain karala, salary cut, benefit cut karala un beruna. uba hoda wade patta happy kiyanne ewage wada karala anatha wuna podi unta misak company walata newe. un watila na , kotinma un dan goda. patta adu higana salary walata unath senior ekek ganna puluwan.

    2016,2017 idala dann danna unta kiwwa civil patta palate enna epa kiyala. godak aya hituwe api boru kiyanawa, irisiyawata kiyanawa kiyala. dan unma kiyanawa aparade kiyala
     
    • Like
    Reactions: shenat and ttj

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    lol. uba hithan inne e company watila kiyalada? un watila na yako. watila wage pennala ewagen wasi gannawa. staff ain karala, salary cut, benefit cut karala un beruna. uba hoda wade patta happy kiyanne ewage wada karala anatha wuna podi unta misak company walata newe. un watila na , kotinma un dan goda. patta adu higana salary walata unath senior ekek ganna puluwan.

    ඔව් ඒක හරි. හොර ආණ්ඩු, හොර ඇමතියො, නිලධාරින් එක්ක උන් හොර ඩීල් දාලත් තියෙනව. වැඩ මගින් නවත්තල පේමන්ට් අරන් තියෙනව. සබ්ලට ගෙවන්නෙ නැතුව මග අරිනව. බංකොළොත් හැදෙන්නෙ නැති රටක ඕව පුදුම වෙන්න දේවල් නෙවෙයි.

    මං කිව්වෙ බන් එව්ව හිතුවෙ නැති විදියට ඒ දවස්වල වැටුණනෙ, එතකොට ජොබ් නැතිවෙලා කට්ටයට කෙළවුණා. ඒකෙන් ලොකු මැසේජ් එකක් යන්න ඇති සමාජෙට ලකේ පංකාව වගේ බංකොළොත් රටක ඕව කරල තේරුමක් නෑ කියලා. ඒකෙ ඉෆෙක්ට් එක ටික ටික එයි. දැන් හොඳ යුනි එකකින් අවුට් වෙන උන් ඔය ජරාවල් වලට යන්නෙ නැතුව ඇති. ගියත් රට යනකන් ටෙම්පරරි ප්ලෑන් තමා. මොළේ ඇති එකෙක් නං එහෙමයි.

    2016,2017 idala dann danna unta kiwwa civil patta palate enna epa kiyala. godak aya hituwe api boru kiyanawa, irisiyawata kiyanawa kiyala. dan unma kiyanawa aparade kiyala

    කියල වැඩක් නැති උන්ට හිකවෙන්නම තමා ඕන. 👌🥰🥰
    මම ම කොච්චර කියල තියෙනවද ඔය කාලෙ ඉඳන්.
    සිවිල් විතරක් නෙවෙයිනෙ බන් ලකේ පංකාවෙ මිකෑනිකල්, කෙමිකල්, මැටීරියල් ඒව වැඩකුත් නෑ. බංකොළොත් රටක කරනව නං කරන්න ඕන වෙන රටකින් ගෙවල කරන ප්‍රොජෙක්ට් විතරයි.
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    itin uta hada ganna kiyaan ko letter ekak. mamath access eke ehema hada gatte eka paarak
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    උබල මේව අදින එක හොඳයි. ලකේ පංකාව බල්ලෙකුට ඉන්න හොඳ නෑ කියන්නෙ ඕක තමයි. ( @Asmodeus @dxx ඔන්න උබලට හේතු)

    බල්ලෙක්වත් යවන්න එපා පංකාවෙ කන්ස්ට්‍රක්ෂන් වලට. මේක අතිශයෝක්තියක් නෙවෙයි. sanken, mağa වල දෙන්නෙත් නෑ service letter අවුරුදු තුනක් හිටියෙ නැත්තං. ඔය හුkaන කොම්පැණි වලට ගෝතය සවුබාගෙ උදාකරපු එකට නං මට පුදුම සතුටුයි 🙏😹

    නීතියක් නැති බල්ලට ගියපු රටක ලේබර් ලෝ හරියට වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. මහබැංකුවට ෂොට් එක දීපු එකා රටේ ජනාධිපති.

    උබේ මල්ලිට කියපන් සිවිල් පැත්තට එන්න ඉන්න ජූනියර් එවුන්ව දැනුවත් කරන්න කියලා රටේ තියෙන ඇත්ත තත්වෙ එක්ක. සිවිල් නං කරන්න එපා ෆේල් රටක ඉන්නව නං. රට යන්නම බලන් කරනව නං අවුලක් නෑ. ෆේල් රටකට හරියන්නෙ වෙන රටකින් දෙන වැඩ කරගෙන ඉන්න පුලුවන් ඉන්ඩස්ට්‍රි විතරයි.
    Ponnayo, umba methana andana andilla dakkama hitaganna puluwan aththa life ekey mona wage nondi hukannekda kiyala. Itin umba wage ekek awilla service letter ekak illuwama pukata pyin gahala elawanna hitena eka saadaranai neh. 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Ponnayo, umba methana andana andilla dakkama hitaganna puluwan aththa life ekey mona wage nondi hukannekda kiyala. Itin umba wage ekek awilla service letter ekak illuwama pukata pyin gahala elawanna hitena eka saadaranai neh. 🤭 🤭

    ආ බංකොළොත් පොන්නයත් ඇවිල්ලා. 😹😹
    පොනිලට කියලා තව ටිකක් රට බංකොලොත් කරගත්තමනෙ උබේ ආදායම වැඩිවෙන්නෙ. 😹

    ෆේල් පොන්නයෝ මම ඔය ගූ කොම්පැණිවල වැඩ කරන්නෙ නෑ. තෝ වගේ වෙන රටකට ගන්නෙ නැති ෆේල් පොන්නයෙක් නෙවෙයිනෙ මම. 😱😹😹😹

    මම කිව්වෙ වැඩ කරපු උන්ට වෙච්ච දේ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    descendant.jpg
    :yes:

    ඉතින් ඔය වගෙ හුthතෙ කොම්පැණි තියෙන රටකින් වැඩක් තියෙනවද ?

    අනික ඔය උබ ඕක කරන්න කියන්නෙ පළවෙනි පුරවැසියෙක්ට නේද? 😹😹😹 කලු හම තියෙන දෙවෙනි පුරවැසියෙක්ට කරන්න වෙන්නෙ නැති පක්කලි වැඩ පළවෙනි පුරවැසියන්ට කරන්න වෙලා 😹😹😹
    :yes:
    ------ Post added on Feb 1, 2024 at 10:28 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    ආ බංකොළොත් පොන්නයත් ඇවිල්ලා. 😹😹
    පොනිලට කියලා තව ටිකක් රට බංකොලොත් කරගත්තමනෙ උබේ ආදායම වැඩිවෙන්නෙ. 😹

    ෆේල් පොන්නයෝ මම ඔය ගූ කොම්පැණිවල වැඩ කරන්නෙ නෑ. තෝ වගේ වෙන රටකට ගන්නෙ නැති ෆේල් පොන්නයෙක් නෙවෙයිනෙ මම. 😱😹😹😹

    මම කිව්වෙ වැඩ කරපු උන්ට වෙච්ච දේ.
    Yay yay yay. Service letter ekakwth ganna beri fail ponnaya. EEEEEEEEEEEEEW
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    issella officially illala inna for first second third times. e requests wala proof tiyaganna machan case ekak adinawanan. habai shape eke karaganna balanna if you badly want the recommendation. poddak ara law gana kiyala dena tiktok channels balanna.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    EPF, ETF ගෙවලද කියලා බලන්න. සමහරු ඕව ගෙවන්නෙ නැති නිසත් සර්විස් ලෙටර් දෙන්න අදිමදි කරනවා. ගෙවල නැත්තන් ඒකත් කියාගෙන යන්න ලෙටර් එක ඉල්ලන්න.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    උබල මේව අදින එක හොඳයි. ලකේ පංකාව බල්ලෙකුට ඉන්න හොඳ නෑ කියන්නෙ ඕක තමයි. ( @Asmodeus @dxx ඔන්න උබලට හේතු)

    බල්ලෙක්වත් යවන්න එපා පංකාවෙ කන්ස්ට්‍රක්ෂන් වලට. මේක අතිශයෝක්තියක් නෙවෙයි. sanken, mağa වල දෙන්නෙත් නෑ service letter අවුරුදු තුනක් හිටියෙ නැත්තං. ඔය හුkaන කොම්පැණි වලට ගෝතය සවුබාගෙ උදාකරපු එකට නං මට පුදුම සතුටුයි 🙏😹

    නීතියක් නැති බල්ලට ගියපු රටක ලේබර් ලෝ හරියට වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. මහබැංකුවට ෂොට් එක දීපු එකා රටේ ජනාධිපති.

    උබේ මල්ලිට කියපන් සිවිල් පැත්තට එන්න ඉන්න ජූනියර් එවුන්ව දැනුවත් කරන්න කියලා රටේ තියෙන ඇත්ත තත්වෙ එක්ක. සිවිල් නං කරන්න එපා ෆේල් රටක ඉන්නව නං. රට යන්නම බලන් කරනව නං අවුලක් නෑ. ෆේල් රටකට හරියන්නෙ වෙන රටකින් දෙන වැඩ කරගෙන ඉන්න පුලුවන් ඉන්ඩස්ට්‍රි විතරයි.
    ඔන්න අයින් වෙනවා කියලා කියන්න කලින් බැංකු ණයක් හරි, නැත්නම් බඳින්න ඉන්න කෙල්ලගේ තාත්තා දුවව දෙන්න බෑ රස්සාව තහවුරු කරන කම් කියලා කිව්වා හරි කියලා ලියුමක් ගන්න. ඒ ලියුම් අතට එනකම් අයින් වෙන කතා කියන්න එපා. අයින් වුනාට පස්සේ නම් වැඩේ කරදරයි.