Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

  • අනුර කුමාර සහෝදරයා

    Votes: 318 73.1%
  • රනිල් වික්‍රමසිංහ උතුමාණන්

    Votes: 71 16.3%
  • සජිත් පේමදාස මැතිතුමා

    Votes: 9 2.1%
  • ධම්මික පෙරේරා මහතා

    Votes: 12 2.8%
  • වෙනත් ඕනෑම අයෙක්

    Votes: 25 5.7%

  • Total voters
    435

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    පන්තියෙ නරකම ලමයව පන්ති නායකයා කරත් අනිත් ලමයින්ට හිතේ ලොකු සැක සන්කා නෑ. ඒත් ජීවිතේට දැකල නැති පන්තියට අලුතෙන් ආපු එකෙක්ව පන්ති නායකයා කරොත් අනිත් ලමයින්ට අර කලින් දැනුන කම්ෆටබල් තත්වෙ නැතුව යනවා.

    ජීවිතේට දැකල නැති එකෙක් ඇවිල්ලා ආ මමයි උබලගෙ ආරක්ෂක ඇමති, මම උබලගෙ සෞඛ්‍ය භාරව ඉන්නෙ කිව්වම අපිට එහෙම මිනිස්සු ගැන ලොකු විශ්වාසයක් නෑ. මොකද අපි දන්නෑ ජවිපෙ බිල්ලෙක්ද, ටයර් බාරව ඉඳපු කෙනෙක්ද කිසි දෙයක් දන්නෑ. ඒකයි කිව්වෙ. අපි ජොනියව දන්නව. ලන්සව දන්නව.
    Ithin inna ewun hariyata wede karanne netnam alut ewun dala try karanawa arenne wena kramayak nene ban
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,959
    40,804

    69ලක්සෙ මීහරක් ටික එකතුවෙලා ගෙනාවෙ එකෙක්ව, දේශපාලනෙ නොකරන එකෙක්ව ගේමු කිව්වා. ආමි කාරයෙක් හොඳයි කිව්වා. රට එකම අච්චාරුවක් කරා. මිනිස්සුන්ට ඉවසන්න බැරිම තැන පාරට බැහලා ඌව එලවලම දැම්මා.

    රටක් පාලනේ කරන්න එක්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ බන්. දවසක් හරි ඇමතිකමක් කරල කැබිනට් මණ්ඩලේක ඉඳලා ඒ එක්ස්පීරියන්ස් අරන් තියෙන්න ඕනේ. අනුරට ඒ එක්පීරියන්ස් එක ටික කාලයක් තියෙන බව ඇත්ත. ඒත් ඒ කෙටි කාලෙක එක්ස්පීරියන්ස් එක මදියි.

    මේකට ගැලපෙනම සුදුස්සා රනිල්.
    රනිල් තෙල් රු95ට රු117ට, ගෑස් රු1500ට, ග්‍රෑම් 400 කිරිපිටි රු250ට, ඕනම එලවලුවක් කිලෝ එක රු60ට, හාල් කිලෝ එක රු60ට, බිත්තරයක් රු12ට දීලත් සෑහීමකට පත්වෙන්නෙ නැති මිනිස්සුන්ව මොනා කරලද කියපන්කො සෑහීමකට පත් කරන්නෙ?
     
    Mekane ban gotabaya awata uge wate hitiye pohottuwe set ekane. Oka minissu nodannawada apahu amatikam denne mahindala set eka kiyala. Itin gota alut ekek kiyala mama hitanne ne. Ranil ge case eka, teerana ganne malik tiran wage hangila inna set eka uta ground reality eka terenne ne. Hodama udaharane u genapu Apit tax eke. Eka wedi karanna ona habai oyawidiyata neme. Okkama meda pantiyata doctors lata wage wadinna gahuwe. Anika uge business yaluwanta lesiyen tax evade karanna puluwan. Aurudu ganak ranil ge experience eka oka tamai. Oka yudde karaddit toppigala giya kiya kiya new strategy ekata kochok damma ne. In my opinion he is even worse than mahinda. Regarding JVP, i dont buy their socialist crap. So sri lankans are screwed for the future. There is no good team to get the vote.
     
    • Like
    Reactions: Lokuaiya_123

    2015දි රනිලුයි මන්ගලයි ආපු ගමන් ගැහුවා සුපර්ගේනින් ටැක්ස් කියල එකක්. එක අදාල උනේ කෝටිපතිව්‍යාපාරිකොයොන්ට විතරයි. උන්ගෙන් සල්ලි අරන් රු10000වල් පඩි වැඩි කරා. තෙල් ගෑස් කිරි පිටි හැමදේකටම ගහන ටැක්ස් අඩු කරල මහජනතාවට සහනයක් දුන්නා. මුන් කොච්චර මෝඩද කියනව නම් අර කෝටිපතිව‍යාපාරිකයොන්ගෙ දුක ගැන හෑලි ලියන්න ගත්තා. ඒ කොටිපතියො ටික ගිහින් නන්දයත් එක්ක සෙට් උනා. ඌගේ රැස්වීම් වලට ස්පොන්සර් කරා. ඒවට එන මීහරක්ට කන්න බොන්න දීලා අරූව දිනවල ටැක්ස් වලින් නිදහස් උනා. ටැක්ස් බර කාගෙ හරි පිටකට යන්න එපැයි බන්. නන්දයා ඒක මිනිස්සුන්ගෙ කරට දැම්මා. කෙලෙහි ගුණයක් නැති මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගත්තු රනිල් තව තව ටැක්ස් ගැහුවා. මම නම් කියන්නෙ මුන්ට ඇඟ බද්දකුත් ගහන්න ඕනේ.
     
    • Like
    Reactions: harshasoon

    mehemane ban otana oya laksa 69 ta amatarawa minissu innawane. Man danna godak apit eken effect wena ayan gotabayata dunne ne. Itin ungen godak un rata awa. Uba mulin kiyana katawa atta eunata ranil kotipatiyanta wirudda wei kiala wiswasa karanna be. Wenne eka eka paksha walata support karana kotipati set ekak innawa unta deshapaluwo support karanawa okai wenne. Anika den rate artikayata kelewwa kiyala supreme court eken culprits la name karala innawane. Ei rate janadipati widiyata ranil unta wiriddawa teeranayak ganne nette. Case eka mekai, oya rani mahinda kiyala dennek ne, ekale idan oya degollo ekineka protect karagena hitiye
     
    මොනා කරන්නත් මේ දේශපාලන ගේම් එකේ තමන් සවයිව් වෙන්න ඕනේ. මිනිස්සුන්ට කොච්චර කරත් වැඩක් නෑ. දැක්කනෙ කොහෙද මන්දා ගමක සජිත් දුන්න ගෙවල් වල කට්ටිය ගෝටට චන්දෙ දීලා කිරිබත් උයන් කාලා නටපු හැටි. මිනිස්සු තමන්ට ඕන දේ ගත්තට පස්සෙ අවස්ථාව ආපු ගමන් කෙලලා අරිනවා. අනුන් ගැන බලාපොරොත්තු තියන් ඉඳලා රනිල්ට ආසනෙත් නැතුව ගියානෙ. හොරු අල්ලලා හිරේ දැම්මයි කියමුකො. මිනිස්සු හිතන්නෙ, හරි අපි දැන් රනිල්ගෙන් ගන්න ඕන උදව්ව අරන් ඉවරයි. ඊලඟ සැරේ පොහොට්ටු පක්ෂපාතී අපතයෙක්ට දෙනවා. ඌ ඇවිල්ලා මුලින්ම කරන්නෙ රාජපක්ශලව ඇතුලට දාපු අයව හිරගෙට දක්කන එක. මතකනෙ ගෝටගෙ හොරකම් ගැන කතා කරපු රාජිත පාටලි හිරුනිකා හැමෝටම ඌ ශොට් එක දුන්නා. රනිල් දක්ශය නිසා ඩීල් එකක් ගහල බේරුනා. කන්න දුන්න අත හපා කන, කෙලෙහි ගුණයක් නැති මෝඩ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ගිහිල්ල උන්ට සාධාරණය ඉශ්ඨ කරන්න ගිහිල්ලා කෙලව ගන්න ඕන නෑනේ. රනිල් මොකටද බන් එච්චර රිස්ක් එකක් ගන්නෙ?

    රනිල්ගෙයි මහින්දගෙයි පොදු දෙයක් කියන්නම්. උන් දෙන්නම උන්ව ලේබල් වෙලා තියෙන දේට උන් පුක පෙන්නුවා. රනිල්ව ලේබල් කරල තියෙනව ධනවාදිය ෆෙඩරල් කරය කියල. හැබැයි ඌ ධනපතියොන්ට කෙලලා පොඩි මිනිහට කරා. එක කොටියෙක්ව නිදහස් කරල නෑ. මහින්දව ලේබල් කරල තියෙනව, බෞද්ධයා පොඩි මිනිහගෙ හිතවතා රට රකින එකා කියලා, ඌ තරම් බෞද්ධයොන්ට ඇරපු සහ පොඩි මිනිහට කෙලවපු එකෙක් මේ රටේ නෑ. කොටින්ව පුනරුත්තාපනය නොකරයි නිදහස් කරේ.
     
    • Like
    Reactions: pazzy12

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    69ලක්සෙ මීහරක් ටික එකතුවෙලා ගෙනාවෙ එකෙක්ව, දේශපාලනෙ නොකරන එකෙක්ව ගේමු කිව්වා. ආමි කාරයෙක් හොඳයි කිව්වා. රට එකම අච්චාරුවක් කරා. මිනිස්සුන්ට ඉවසන්න බැරිම තැන පාරට බැහලා ඌව එලවලම දැම්මා.

    රටක් පාලනේ කරන්න එක්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ බන්. දවසක් හරි ඇමතිකමක් කරල කැබිනට් මණ්ඩලේක ඉඳලා ඒ එක්ස්පීරියන්ස් අරන් තියෙන්න ඕනේ. අනුරට ඒ එක්පීරියන්ස් එක ටික කාලයක් තියෙන බව ඇත්ත. ඒත් ඒ කෙටි කාලෙක එක්ස්පීරියන්ස් එක මදියි.

    මේකට ගැලපෙනම සුදුස්සා රනිල්.
    රනිල් තෙල් රු95ට රු117ට, ගෑස් රු1500ට, ග්‍රෑම් 400 කිරිපිටි රු250ට, ඕනම එලවලුවක් කිලෝ එක රු60ට, හාල් කිලෝ එක රු60ට, බිත්තරයක් රු12ට දීලත් සෑහීමකට පත්වෙන්නෙ නැති මිනිස්සුන්ව මොනා කරලද කියපන්කො සෑහීමකට පත් කරන්නෙ?
    උබ ඔය කතා කරන්නේ හොරකම් experience එක ගැන වෙන්න ඕනේ . රනිල් කවද ඉදන් පාර්ලිමේන්තුවේද ? කී පාරක් අගමැතිද ? ඔච්චර experience තියෙන එකෙක් 6 පාරක් අගමැතිත් වෙලා හිටිය එකෙක් කරපු රටේ තත්වේ බලපන් . උබ හිතන්නේ උ මේක ගොඩ දැයි කියලද ? ඒවා තමයි හීන
     
    • Haha
    Reactions: kkddkanna and HAneo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,959
    40,804
    113
    උබ ඔය කතා කරන්නේ හොරකම් experience එක ගැන වෙන්න ඕනේ . රනිල් කවද ඉදන් පාර්ලිමේන්තුවේද ? කී පාරක් අගමැතිද ? ඔච්චර experience තියෙන එකෙක් 6 පාරක් අගමැතිත් වෙලා හිටිය එකෙක් කරපු රටේ තත්වේ බලපන් . උබ හිතන්නේ උ මේක ගොඩ දැයි කියලද ? ඒවා තමයි හීන
    ලන්ච් බ්‍රේක් එකේ පලවෙනි කෑම කට උගුරෙන් පල්ලෙහාට යන්න කලින්ම බොස් ඇවිල්ල පොඩි වැඩක් තියෙනව කියල. පැය බාගයක් විතර වෙන වැඩකට ගන්නවා. ආයෙ කන්න ආවම, ආයෙත් එන්න කියල ගන්නවා. ආයෙත් කන්න ආවම ආයෙමත් වැඩකට ගන්නවා. ඔක්කෝම වැඩ ඉවර උනාට පස්සෙ අර මනුස්සයා කාලා එන්නද ඇහුවම, "මොකක්ද මනුස්සයො, තමුන්ට කන එක හැර වෙන වැඩක් නැද්ද. දැන් කොච්චර වෙලාවක් තිස්සෙද කන්නෙ" කියල අහනව වගේ වැඩක් තමයි රනිල්ටත් මේ රටේ මිනිස්සුයි/ අනිත් දේශපාලන නායකයොයි කරල තියෙන්නෙ.

    එක්කො චූ කරන්න ගිය ටිකට අගමැති කමින් අයින් කරනවා. එහෙම නැත්නම් කුමන්ත්‍රණ කරලා අගමැතිකම උස්සනවා. ඡන්දෙන් බලය නැති වෙලා ආපහු එනකොට කලින් කර කර හිටපු වැඩ සේරම අනිත් පැත්ත ගහලා තියනව. රනිල් ආතල් ගන්නව වෙන්න පුළුවන්. ඒත් රනිල්ට කරන විවේචනය සාධාරණ නෑ මචන්.

    රනිල් අගමැතිකම කරපු 6 පාරෙම එකතුව අවුරුදු 6ක් වත් නැතුව ඇති.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Mekane ban gotabaya awata uge wate hitiye pohottuwe set ekane. Oka minissu nodannawada apahu amatikam denne mahindala set eka kiyala. Itin gota alut ekek kiyala mama hitanne ne. Ranil ge case eka, teerana ganne malik tiran wage hangila inna set eka uta ground reality eka terenne ne. Hodama udaharane u genapu Apit tax eke. Eka wedi karanna ona habai oyawidiyata neme. Okkama meda pantiyata doctors lata wage wadinna gahuwe. Anika uge business yaluwanta lesiyen tax evade karanna puluwan. Aurudu ganak ranil ge experience eka oka tamai. Oka yudde karaddit toppigala giya kiya kiya new strategy ekata kochok damma ne. In my opinion he is even worse than mahinda. Regarding JVP, i dont buy their socialist crap. So sri lankans are screwed for the future. There is no good team to get the vote.
    Exactly, this is what i was trying to point out, these guys still on typical political mindset with assumptions based on political parties, reality is there’s no one out there to lead this country, once every five years we guys fall into a trap setup by a party or an external power aiming on geopolitical agendas. Since history we were facing these issues and this time it’s even worse with a socialist 💩. They’ll ruin the remainder. That can be clearly analyzed based on their political speeches. Our fellows just following the pied piper blindly. Since 2010 we loved these shitty talks only MR had the chance to build this after the war and his team messed the whole play on unnecessary expenses without addressing war debt and essentials on economic development, they were expecting a construction boom that led to an economic expansion/growth which happened partially with consequences, as a result we went along with 2015 yahapalana propaganda with sweet talks (salary increase, low priced fuel,gas,electricity) and from then to now we just admire these fantasies at every election. God bless LK 2024
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    රටකට ඔනෑ අපමණ අගයක්.. හෙටකට ඔනෑ අනුරගේ යුගයක්.. :yes: :yes: :yes:
    අනුර ආවොත් මහින්ද මහත්තයට හිරේ යන්න වෙනවා. එහෙම වෙන්න දෙන්න බෑ. මොනවා උනත් යුද්ධෙ ඉවර කරපු මනුස්සයානේ. අපේ පැත්තේ බයිසන් ගවයෙක් කියනවා මට ඇහුණා කොන්ඩෙ කපන්න ගිය වෙලේ
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Yes we witnessed his capacity during 2015-2018 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Best agricultural produce since the independence was during his tenure Pons. Every Co-op is profitable under him. Ubalage ponil korai owa

    i will vote for ranil he needs to be there for at least 5 years with power in his hands recovery takes time. the next time its for anura. the reason is that ranil managed to get the stability back. last year every one predicted that USD will be in the 450 region. but with careful fiscal policy and monetary policy it was managed. true times are hard but then there is nothing you can do. even anura comes he will be worst than this.
    We need rule of law and order, curruption free mechanism and efficient government sector to attract investments, Can your bond scam pimp deliver these ? What a joke
    ------ Post added on Feb 2, 2024 at 7:36 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    අනුර ආවොත් මහින්ද මහත්තයට හිරේ යන්න වෙනවා. එහෙම වෙන්න දෙන්න බෑ. මොනවා උනත් යුද්ධෙ ඉවර කරපු මනුස්සයානේ. අපේ පැත්තේ බයිසන් ගවයෙක් කියනවා මට ඇහුණු කොන්ඩෙ කපන්න ගිය වෙලේ
    🤭 🤭 🤭
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ලන්ච් බ්‍රේක් එකේ පලවෙනි කෑම කට උගුරෙන් පල්ලෙහාට යන්න කලින්ම බොස් ඇවිල්ල පොඩි වැඩක් තියෙනව කියල. පැය බාගයක් විතර වෙන වැඩකට ගන්නවා. ආයෙ කන්න ආවම, ආයෙත් එන්න කියල ගන්නවා. ආයෙත් කන්න ආවම ආයෙමත් වැඩකට ගන්නවා. ඔක්කෝම වැඩ ඉවර උනාට පස්සෙ අර මනුස්සයා කාලා එන්නද ඇහුවම, "මොකක්ද මනුස්සයො, තමුන්ට කන එක හැර වෙන වැඩක් නැද්ද. දැන් කොච්චර වෙලාවක් තිස්සෙද කන්නෙ" කියල අහනව වගේ වැඩක් තමයි රනිල්ටත් මේ රටේ මිනිස්සුයි/ අනිත් දේශපාලන නායකයොයි කරල තියෙන්නෙ.

    එක්කො චූ කරන්න ගිය ටිකට අගමැති කමින් අයින් කරනවා. එහෙම නැත්නම් කුමන්ත්‍රණ කරලා අගමැතිකම උස්සනවා.
    ඡන්දෙන් බලය නැති වෙලා ආපහු එනකොට කලින් කර කර හිටපු වැඩ සේරම අනිත් පැත්ත ගහලා තියනව. රනිල් ආතල් ගන්නව වෙන්න පුළුවන්. ඒත් රනිල්ට කරන විවේචනය සාධාරණ නෑ මචන්.

    රනිල් අගමැතිකම කරපු 6 පාරෙම එකතුව අවුරුදු 6ක් වත් නැතුව ඇති.
    එහෙම කරපු උන් එක්කමනේ බන් බුවා හැමදාම ඉන්නේ.කවදාවත් උන්ව අත අරිනවද. නැ නේ . ඉතින් වැඩක් තියනවද ? ආයේ ආවත් ඔච්චර තමයි . ඉතින් කරන්න තියෙන්නේ උන් රොත්ත පිටින්ම පාලනයෙන් ඉවත් කරන එක
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලන්ච් බ්‍රේක් එකේ පලවෙනි කෑම කට උගුරෙන් පල්ලෙහාට යන්න කලින්ම බොස් ඇවිල්ල පොඩි වැඩක් තියෙනව කියල. පැය බාගයක් විතර වෙන වැඩකට ගන්නවා. ආයෙ කන්න ආවම, ආයෙත් එන්න කියල ගන්නවා. ආයෙත් කන්න ආවම ආයෙමත් වැඩකට ගන්නවා. ඔක්කෝම වැඩ ඉවර උනාට පස්සෙ අර මනුස්සයා කාලා එන්නද ඇහුවම, "මොකක්ද මනුස්සයො, තමුන්ට කන එක හැර වෙන වැඩක් නැද්ද. දැන් කොච්චර වෙලාවක් තිස්සෙද කන්නෙ" කියල අහනව වගේ වැඩක් තමයි රනිල්ටත් මේ රටේ මිනිස්සුයි/ අනිත් දේශපාලන නායකයොයි කරල තියෙන්නෙ.

    එක්කො චූ කරන්න ගිය ටිකට අගමැති කමින් අයින් කරනවා. එහෙම නැත්නම් කුමන්ත්‍රණ කරලා අගමැතිකම උස්සනවා. ඡන්දෙන් බලය නැති වෙලා ආපහු එනකොට කලින් කර කර හිටපු වැඩ සේරම අනිත් පැත්ත ගහලා තියනව. රනිල් ආතල් ගන්නව වෙන්න පුළුවන්. ඒත් රනිල්ට කරන විවේචනය සාධාරණ නෑ මචන්.

    රනිල් අගමැතිකම කරපු 6 පාරෙම එකතුව අවුරුදු 6ක් වත් නැතුව ඇති.
    ඕකම නෙමේ නේ මයිනලා ඇතුලු හොර නඩේ එක්ක රනිලා ඉන්න නිසා තමා බන් දැන් මිනිස්සු කැමති නැත්තේ. රනිල් බැලුවේ රට හදනවට වඩා විපක්ෂ නායක පට්ටම රැක ගන්න. උබලා ඒ සයිඩ් එක කියන්නේ නැනේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,887
    17,111
    113
    Kottawa
    ජීවිතේට ජොබ් එකක් කරලා නැති අපත අනුර කුමාරට වඩා නම් ධම්මික පෙරේරා හොදයි
    අඩුම ගානේ ඌ ඉපදුන රටට Tax හරි ගෙවලා තියෙනවා

    Jake Gyllenhaal Reaction GIF by MOODMAN
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,959
    40,804
    113
    එහෙම කරපු උන් එක්කමනේ බන් බුවා හැමදාම ඉන්නේ.කවදාවත් උන්ව අත අරිනවද. නැ නේ . ඉතින් වැඩක් තියනවද ? ආයේ ආවත් ඔච්චර තමයි . ඉතින් කරන්න තියෙන්නේ උන් රොත්ත පිටින්ම පාලනයෙන් ඉවත් කරන එක

    ඕකම නෙමේ නේ මයිනලා ඇතුලු හොර නඩේ එක්ක රනිලා ඉන්න නිසා තමා බන් දැන් මිනිස්සු කැමති නැත්තේ. රනිල් බැලුවේ රට හදනවට වඩා විපක්ෂ නායක පට්ටම රැක ගන්න. උබලා ඒ සයිඩ් එක කියන්නේ නැනේ

    Shiranthi-Rajapaksa.jpg

    මතකද මේ මූන? මේ මූන උබලට බලාගන්න පුළුවන් උනේ රනිල් මහත්තය නිසා කියල අමතක කරන්න එපා. රනිල් සුපිරියටම ගේම ගහගෙන ගියා. රටේ මිනිස්සුම තමයි හොරු අල්ලන්න එපා කියල රනිල්ට ප්‍රෙශර් එක දුන්නෙ. රටේ ඉන්න මෝඩයො ටික, හොරු අල්ලනකොට ඒකට කිව්වෙ පලිගන්නවො කියලනෙ. ඉතින් රනිල්ට තේරුනා එයා හොරු අල්ලන්න යන නිසා මිනිස්සු තමන්ගෙන් ඈත් වෙනව කියල. හොරු අල්ලනකොට මිනිස්සු වැඩේ නම් හොඳයි, මෙහෙම කරගෙන යමු වගේ කතා කිව්ව නම් රනිල්ට හයියක් ලැබෙනවා දිගටම හොරු අල්ලන්න. ඒක හරියට ඕපන් කරන බැට්ස්මන් කෙනෙක්ට කැප්ටන්ලා කෝච්ලා බය නැතුව වනපන්. උබේ තැනට මොකුත් වෙන්නෙ නෑ කියන විශ්වාසෙ දුන්නම බය නැතුව ගහන්න ගන්නවනේ. අන්න ඒ විශ්වාසේ උබලගෙන් රනිල් මහත්තයට ලැබුනෙ නෑ. කිව්වම අහපල්ලා ලැබුනෙම නෑ. ඒක උබලගෙන් වෙච්ච වරදක්. එක ඇඟිල්ලක් රනිල් මහත්තයගෙ පැත්තට දික කරනකොට උබලගෙ පැත්තට තව ඇඟිලි තුනක් එල්ලවෙනවා. උබල ඒක දකින්නෙ නෑ, පිලිගන්නෙ නෑ උබලගෙ තියෙන මෝඩ උද්දච්චකම නිසා. ඔක්කෝටම රනිල් තමයි වැරදි කියන එක හරිම ලේසියිනෙ.