අනිව මචන්. ඇරත් මේ ජෙප්පොන්ට කඩේ යන්නෙ ගිය පාර පොහොට්ටුවට කඩේ ගිය පාවෙන සෙට් එකම තමා, දේශපාලන දැනුමක් නැ, ඡන්ද දායකයගේ හැටියට තමා ආන්ඩු හැදෙන්නෙ. දැන් මේ කියන එකෙක්වත් අහනවද අනුර ආවම මුදල් ඇමති කවුද? ආරකෂක ඇමති? විදේශකටයුතු? කවුද? උන්ට තියන සුදුසුකම් දැනුම ගැන? අඩුම තරමෙ government circulars ටිකවත් දන්නවද කියල? අපි ඔය නුගත් මෝඩ කියල දාන අවුරුදු ගනන් පාලිමන්ට් ඉන්න සෙට් එකට ඒකෙ ඉදලම ඔය දේවල් ඇගේ තියනවා, නැත්නම් මේ ඉන්න නිලධාරි එක්ක කරල ගනි. අනුර ආවත් අවුරුදු දෙකයි ගොටා ගියාට වඩා වේගෙන් යන්නෙ, අර ස්ටේජ් වල නැගගෙන කතා කරන සෙට් එක බැලුවම තේරෙනවා, අනුරගේ සුරංගනා කතා විතරක් අහල මදි. ටිල්වින් විජිත මොන වගේ චරිතද මොනවද ඒකාලෙ කරේ කියලත් බලන්න ඕන.
දේශපාලන දැනුමක් තියෙන අය කාටද දෙන්න ඕනේ ? රට බංකොලොත් කරපු පොහොට්ටුවේ උන් එක්ක එන රනිල්ටද
