පන්තියෙ නරකම ලමයව පන්ති නායකයා කරත් අනිත් ලමයින්ට හිතේ ලොකු සැක සන්කා නෑ. ඒත් ජීවිතේට දැකල නැති පන්තියට අලුතෙන් ආපු එකෙක්ව පන්ති නායකයා කරොත් අනිත් ලමයින්ට අර කලින් දැනුන කම්ෆටබල් තත්වෙ නැතුව යනවා.Mona athal tharakada ban mewa? Hora kiyala dannawa nam uta apahu hora kannanma kiyala apahu path karaganna ubala purawasiyoda nattam ponnayoda?
Owa nikan ara bankaloth pohottu campaign manager la unge kuli higannanta kiyanda kiyana 2.50he campaign slogan wagene
ජීවිතේට දැකල නැති එකෙක් ඇවිල්ලා ආ මමයි උබලගෙ ආරක්ෂක ඇමති, මම උබලගෙ සෞඛ්‍ය භාරව ඉන්නෙ කිව්වම අපිට එහෙම මිනිස්සු ගැන ලොකු විශ්වාසයක් නෑ. මොකද අපි දන්නෑ ජවිපෙ බිල්ලෙක්ද, ටයර් බාරව ඉඳපු කෙනෙක්ද කිසි දෙයක් දන්නෑ. ඒකයි කිව්වෙ. අපි ජොනියව දන්නව. ලන්සව දන්නව.
