මේ දෙකම ගන්න තියනවා. එකම කිට්ටුව යන ප්‍රයිසස්. කෝකද ගන්න ඕන? විශ්ව විද්‍යාලෙට තේරුණ ළමයෙකුට අරන් දෙන්න ඕන. ලොකු ගණන් වල ඒවා නම් බෑ මේ තමයි උපරිම ගන්න පුළුවන් ඒවා. ඒකයි පොඩ්ඩක් බලන්නේ. මම මේකෙ කලිනුත් C51 එක ගැන ඇහුව මතක විදියට. දන්න කට්ටිය කියන්නකො කෝකද හොඳ කියල.