VTA යන්න එපා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,086
    20,663
    113
    හස්තිශෛලපුර
    උඹ වොෂ් රූම් යන යන සැරේට හාපික් දාල, බ්‍රෂ් එකෙන් මැදලා කරලා, බිම හෝදලා එහෙමද එන්නේ? :ROFLMAO:

    පාවිච්චි කරනවා කියන එකයි, හෝදනවා කියන්නෙයි දෙකක් කියල තේරෙන්නේ නැද්ද උඹට ? :lol:

    උඹ වොෂ් රූම් යන යන සැරේට හාපික් දාල, බ්‍රෂ් එකෙන් මැදලා කරලා, බිම හෝදලා එහෙමද එන්නේ? :ROFLMAO:

    uba wash room gihin eddi ohe enawada ban? sirawata ahanne? :rolleyes2: :rolleyes2:
     
    • Haha
    Reactions: podiya22

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,663
    113
    හස්තිශෛලපුර

    uba ganiyek wage idagenada hujja karanne?

    big GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මේකේ දැන් ලක්ෂයක් විතර වෙනව‌ා කෝස් එකක්, සල්ලි ගෙවලත් මිලිටරි කෑම්ප් වගේ වැඩ. හැබැයි හරියට උගන්න්නෙත් නැහැ. Skill එකක් තියෙන එකෙක් ගියොත් අල්ලගන්න පුලුවන් මොකුත් දන්නෙ නැති එකෙක් ගියොත් ඉවරයි. උන්දෙන NVQ - 4 / 5 නම් Valid . ඒකේ ඉස්කෝල වගේ කොන්ඩත් උන් කියන විදිහට කපන්න ඔනෑ. :lol: සමහර එව්වගේ වොෂ් රූම් එහෙමත් හෝදන්න ඔනෑ. හෙන විකාර ගොඩයි. තනිකරම ආමි කෑම්ප් සීන් එකක් යන්නේ. ඔකුන්ට සල්ලි ගෙවලා ලයින් බලන වෙලාවේ ඒ NVQ එකම ඒ ගානටම PVT එකකින් කරගන්න පුලුවන්.

    මේකේ මැනේජ්මන්ට් එක බලාපුවම තමා සීන් එක තේරුනේ ආමි එකේ හිටපු බුවාලා නේ ඉන්නේ. ඉස්සර නම් ඔහොම අවුලක් තිබ්බෙ නෑ :lol:
    Part-time කෝස් කරන එවුන්ට නම් මොන නීතියක්වත් නෑ :lol:
    පට්ට ලොජික් තියෙන්නේ
    View attachment 223796
    උන්ට nvq දෙන්න කලින් විනය උගන්නන වෙනවා එකට ඉතින් හමුදා නීතිය තමා හරියන්නේ . බොක්කු උඩට වෙලා ගඩාගෙඩි කකා දාං ඇද ඇද විල් පැද පැද සුආම්මිල එක්ක පදුරු ගානේ ඉද ඉද ඉදපු අයව ඒම තමා හදන්න වෙන්නේ සොරි ලංකාවේ හැටි
     
    • Haha
    Reactions: podiya22

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    උන්ට nvq දෙන්න කලින් විනය උගන්නන වෙනවා එකට ඉතින් හමුදා නීතිය තමා හරියන්නේ . බොක්කු උඩට වෙලා ගඩාගෙඩි කකා දාං ඇද ඇද විල් පැද පැද සුආම්මිල එක්ක පදුරු ගානේ ඉද ඉද ඉදපු අයව ඒම තමා හදන්න වෙන්නේ සොරි ලංකාවේ හැටි
    අඩෝ ඕකට යන හැම එකාම ඔය වගේ නෑ බන් 😅
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,808
    54,234
    113
    Colombo
    සමහර එව්වගේ වොෂ් රූම් එහෙමත් හෝදන්න ඔනෑ

    කලු කැත කොට සිංහලුන්ව ඕසි යන්න ට්‍රේනින් කරනව.පලයල්ල.... :yes: