මේකේ දැන් ලක්ෂයක් විතර වෙනවා කෝස් එකක්, සල්ලි ගෙවලත් මිලිටරි කෑම්ප් වගේ වැඩ. හැබැයි හරියට උගන්න්නෙත් නැහැ. Skill එකක් තියෙන එකෙක් ගියොත් අල්ලගන්න පුලුවන් මොකුත් දන්නෙ නැති එකෙක් ගියොත් ඉවරයි. උන්දෙන NVQ - 4 / 5 නම් Valid . ඒකේ ඉස්කෝල වගේ කොන්ඩත් උන් කියන විදිහට කපන්න ඔනෑ.

සමහර එව්වගේ වොෂ් රූම් එහෙමත් හෝදන්න ඔනෑ. හෙන විකාර ගොඩයි. තනිකරම ආමි කෑම්ප් සීන් එකක් යන්නේ. ඔකුන්ට සල්ලි ගෙවලා ලයින් බලන වෙලාවේ ඒ NVQ එකම ඒ ගානටම PVT එකකින් කරගන්න පුලුවන්.
මේකේ මැනේජ්මන්ට් එක බලාපුවම තමා සීන් එක තේරුනේ ආමි එකේ හිටපු බුවාලා නේ ඉන්නේ. ඉස්සර නම් ඔහොම අවුලක් තිබ්බෙ නෑ

Part-time කෝස් කරන එවුන්ට නම් මොන නීතියක්වත් නෑ

පට්ට ලොජික් තියෙන්නේ
View attachment 223796