owa ke serayak dammada ban.......... aduma 100 parak mama ahala tiyenawa. hariyata bus ticket wage tama
අච්චුවේ බර stamp කරලා තියෙන්නේ. බේක් උනාට පස්සෙ ලස්සනට බර පේනවාපාන් ගෙඩිය පෝරණුවට දාන්න කලින් පිටි මෝලියේ ගහන්න වෙනවා බර . දර පෝරණු පාන් බැග් වල දාලා නෑනේ .
පිච්චෙනකොට බර වෙනස් වෙනවද බං?450 before bake or after bake
Watura tika yanawane, neddaපිච්චෙනකොට බර වෙනස් වෙනවද බං?

මේ හුත්තෙ රටේ පාන් ගෙඩියක බර 450g නෑ කියල කීපාරක් නිව්ස් වල කියල පියවර ගන්නව කිව්වද. මොකද්ද බන් මේ වගේ එකක් වත් සාර්ථකව කරන්න පුලුවන් ක්‍රමයක් හිතන්න බැරි නිලධාරීන්ගෙන් ඇති වැඩේ. මම පොඩි කාලේ ඉඳන්ම මතකයි මේ පාන් ගෙඩියේ බර. පකේ රටක්. හැමදාම එකම තැන.