හුකා.. 🍞

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,327
    25,804
    113
    Fantasy
    පාන් ගෙඩිය පෝරණුවට දාන්න කලින් පිටි මෝලියේ ගහන්න වෙනවා බර . දර පෝරණු පාන් බැග් වල දාලා නෑනේ .
    අච්චුවේ බර stamp කරලා තියෙන්නේ. බේක් උනාට පස්සෙ ලස්සනට බර පේනවා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450යි කියලා කොලයක ලියලා අලවන එක මහලොකු දෙයක් යෑ
     
    • Like
    Reactions: lilman

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    දැන් ඔය ගහන ලේබල් එකට යන වියදමත් පාන් ගෙඩියේ ගානෙන් අල්ලයි
     
    • Like
    Reactions: lilman

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,515
    6,372
    113
    මේ හුත්තෙ රටේ පාන් ගෙඩියක බර 450g නෑ කියල කීපාරක් නිව්ස් වල කියල පියවර ගන්නව කිව්වද. මොකද්ද බන් මේ වගේ එකක් වත් සාර්ථකව කරන්න පුලුවන් ක්‍රමයක් හිතන්න බැරි නිලධාරීන්ගෙන් ඇති වැඩේ. මම පොඩි කාලේ ඉඳන්ම මතකයි මේ පාන් ගෙඩියේ බර. පකේ රටක්. හැමදාම එකම තැන.
    පාන් ගෙඩියෙ බර මැනල බර අනුව විකුණුව නම් ඉවරයි වැඩේ. මුන් නොකරන විදියටම තමයි කරන්න හදන්නේ
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    අපි පාන් කන දවසට පාන් ගෙඩි දෙකක් ගන්නව. පොඩි කෑල්ලක් තමයි ඉතිරි වෙන්නෙ. කීල්ස් එකෙන් පාන් ගෙනිච්ච දවසට පාන් ගෙඩියක්ම ඉතිරි වෙනව. පස්සෙ තමයි ඒක මීටර් වුනෙත්. ඊට පස්ස නිකමට පාන් කිරල බැලුව ගන්න ඒව. චූන් පාන් වලින් ගන්න ඒව 270g, 320g වගෙ තිබ්බෙ. කඩවල් වලින් ගන්න ඒවත් එහෙමයි. 350g වත් නෑ. හැබැයි කීල්ස් එකේ 420g ට එහා තිබ්බ බලපු හැම පාරම. උබලෑ ගෑනිත් කේක් එහෙම හදනවනන් තරාදිය ඉල්ලන් පාන් ගෙනාවම කිරල බලපන් නිකමට.
     
    • Like
    Reactions: lilman