whiteboard එකක් විදියට පාවිච්චි කරන්න බෑ. මැකෙන්නෙ නෑ...අඩේ මචන් මටත් ඕනේ. මට ඕනේ ශීට් එකක් බිත්තියේ ගහන්න ලොකු area එකක. එක whiteboard එකක් විදියට පාවිච්චි කරන්න හිතාගන ඉන්නේ. ගණන් දැනගත්තොත් පොඩ්ඩක් මේකට දාපන්.
මම මචන් ගෙදරක දැක්ක බිත්තියට අල්ලලා තියනවා. බිත්තිය සුදු පාටයි. එක නිසා හැබැයි අව්ලක් නැතුව පෙනුන ලියන එක. මට අහගන්න බැරි උන එක විදුරුද , අක්රලික් ද කියල.whiteboard එකක් විදියට පාවිච්චි කරන්න බෑ. මැකෙන්නෙ නෑ...
හදිස්සියේ හරි මකන්න අමතක උනොත් කවදාවත් මකන්නම බැරි වෙනවා...
මං ඔය හැම මගුලම ට්රයි කරල තියෙනවා
සුදු පාට ෆෝමිකා බෝඩ් එක විතරයි හරි යන්නේ
වීදුරු හරියන්නෙත් නෑ... තද පාටට ලියවෙන්නෙ නෑ
ලියපු ගමන් තත්පර ගානකින් මැකුවොත් මැකෙනවා, පරක්කු උනොත් තද කරල අතුල්ලන්න වෙනවා, ඒත් Outline එකක් වගේ ඉතුරු වෙනවා. දවස් කීපයක් යද්දී හැම තැනම මැකිච්ච නැති තීන්ත පැල්ලම් ඉතුරු වෙනවා. Transparent අඩි රූලක් අරගෙන ලියල බලන්න. දල අදහසක් ගන්න පුළුවන්මම මචන් ගෙදරක දැක්ක බිත්තියට අල්ලලා තියනවා. බිත්තිය සුදු පාටයි. එක නිසා හැබැයි අව්ලක් නැතුව පෙනුන ලියන එක. මට අහගන්න බැරි උන එක විදුරුද , අක්රලික් ද කියල.
උඹට ෂුවර්ද අක්රලික් වල මකන්න බහ කියල ?![]()
මචන් එළකිරි! සුවර් එහෙනම් අර මම කියපු ගෙදර තිබිල තියෙන්නේ විදුරු. එතන එයාලගේ ළමයින්ට class කරන තැනක්. ඒ බෝර්ඩ් එක සුපිරියටම තිබ්බ සැහෙන කාලයක් පාවිච්චි කරලත්. තැන්ක්ස් මචන්.ලියපු ගමන් තත්පර ගානකින් මැකුවොත් මැකෙනවා, පරක්කු උනොත් තද කරල අතුල්ලන්න වෙනවා, ඒත් Outline එකක් වගේ ඉතුරු වෙනවා. දවස් කීපයක් යද්දී හැම තැනම මැකිච්ච නැති තීන්ත පැල්ලම් ඉතුරු වෙනවා. Transparent අඩි රූලක් අරගෙන ලියල බලන්න. දල අදහසක් ගන්න පුළුවන්
whiteboard එකක් විදියට පාවිච්චි කරන්න බෑ. මැකෙන්නෙ නෑ...
හදිස්සියේ හරි මකන්න අමතක උනොත් කවදාවත් මකන්නම බැරි වෙනවා...
මං ඔය හැම මගුලම ට්රයි කරල තියෙනවා
සුදු පාට ෆෝමිකා බෝඩ් එක විතරයි හරි යන්නේ
වීදුරු හරියන්නෙත් නෑ... තද පාටට ලියවෙන්නෙ නෑ
Ade bosa elama. Mn balannamGunasinghapura Shanthi plastic eken, nugegoda jeewa eken aran thiyenawa. Denuth athi. Kapalath denawa adi gaanata