Questions Acrylic ශීට් ගන්න තැනක්

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Acrylic ශීට් ගන්න තැනක් කියපල්ලා මචන්. මට ඕන සයිස් එකට ගන්න පුලුවන් ප්ලේස් එකක්
     
    • Like
    Reactions: kinkon

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩේ මචන් මටත් ඕනේ. මට ඕනේ ශීට් එකක් බිත්තියේ ගහන්න ලොකු area එකක. එක whiteboard එකක් විදියට පාවිච්චි කරන්න හිතාගන ඉන්නේ. ගණන් දැනගත්තොත් පොඩ්ඩක් මේකට දාපන්.
     
    • Like
    Reactions: Scattered123

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අඩේ මචන් මටත් ඕනේ. මට ඕනේ ශීට් එකක් බිත්තියේ ගහන්න ලොකු area එකක. එක whiteboard එකක් විදියට පාවිච්චි කරන්න හිතාගන ඉන්නේ. ගණන් දැනගත්තොත් පොඩ්ඩක් මේකට දාපන්.
    whiteboard එකක් විදියට පාවිච්චි කරන්න බෑ. මැකෙන්නෙ නෑ...
    හදිස්සියේ හරි මකන්න අමතක උනොත් කවදාවත් මකන්නම බැරි වෙනවා...
    මං ඔය හැම මගුලම ට්‍රයි කරල තියෙනවා
    සුදු පාට ෆෝමිකා බෝඩ් එක විතරයි හරි යන්නේ
    වීදුරු හරියන්නෙත් නෑ... තද පාටට ලියවෙන්නෙ නෑ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    whiteboard එකක් විදියට පාවිච්චි කරන්න බෑ. මැකෙන්නෙ නෑ...
    හදිස්සියේ හරි මකන්න අමතක උනොත් කවදාවත් මකන්නම බැරි වෙනවා...
    මං ඔය හැම මගුලම ට්‍රයි කරල තියෙනවා
    සුදු පාට ෆෝමිකා බෝඩ් එක විතරයි හරි යන්නේ
    වීදුරු හරියන්නෙත් නෑ... තද පාටට ලියවෙන්නෙ නෑ
    මම මචන් ගෙදරක දැක්ක බිත්තියට අල්ලලා තියනවා. බිත්තිය සුදු පාටයි. එක නිසා හැබැයි අව්ලක් නැතුව පෙනුන ලියන එක. මට අහගන්න බැරි උන එක විදුරුද , අක්‍රලික් ද කියල.

    උඹට ෂුවර්ද අක්‍රලික් වල මකන්න බහ කියල ? 🤕
     
    • Like
    Reactions: Scattered123

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම මචන් ගෙදරක දැක්ක බිත්තියට අල්ලලා තියනවා. බිත්තිය සුදු පාටයි. එක නිසා හැබැයි අව්ලක් නැතුව පෙනුන ලියන එක. මට අහගන්න බැරි උන එක විදුරුද , අක්‍රලික් ද කියල.

    උඹට ෂුවර්ද අක්‍රලික් වල මකන්න බහ කියල ? 🤕
    ලියපු ගමන් තත්පර ගානකින් මැකුවොත් මැකෙනවා, පරක්කු උනොත් තද කරල අතුල්ලන්න වෙනවා, ඒත් Outline එකක් වගේ ඉතුරු වෙනවා. දවස් කීපයක් යද්දී හැම තැනම මැකිච්ච නැති තීන්ත පැල්ලම් ඉතුරු වෙනවා. Transparent අඩි රූලක් අරගෙන ලියල බලන්න. දල අදහසක් ගන්න පුළුවන්
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලියපු ගමන් තත්පර ගානකින් මැකුවොත් මැකෙනවා, පරක්කු උනොත් තද කරල අතුල්ලන්න වෙනවා, ඒත් Outline එකක් වගේ ඉතුරු වෙනවා. දවස් කීපයක් යද්දී හැම තැනම මැකිච්ච නැති තීන්ත පැල්ලම් ඉතුරු වෙනවා. Transparent අඩි රූලක් අරගෙන ලියල බලන්න. දල අදහසක් ගන්න පුළුවන්
    මචන් එළකිරි! සුවර් එහෙනම් අර මම කියපු ගෙදර තිබිල තියෙන්නේ විදුරු. එතන එයාලගේ ළමයින්ට class කරන තැනක්. ඒ බෝර්ඩ් එක සුපිරියටම තිබ්බ සැහෙන කාලයක් පාවිච්චි කරලත්. තැන්ක්ස් මචන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    whiteboard එකක් විදියට පාවිච්චි කරන්න බෑ. මැකෙන්නෙ නෑ...
    හදිස්සියේ හරි මකන්න අමතක උනොත් කවදාවත් මකන්නම බැරි වෙනවා...
    මං ඔය හැම මගුලම ට්‍රයි කරල තියෙනවා
    සුදු පාට ෆෝමිකා බෝඩ් එක විතරයි හරි යන්නේ
    වීදුරු හරියන්නෙත් නෑ... තද පාටට ලියවෙන්නෙ නෑ

    එහෙම අවුලක් නැහැ බන්
    මගේ ලඟ තිබුනු පොඩි කෑල්ලක් පොඩි එකා බෝඩ් එකක් විදියට යූස් කරනවා, වයිට්බෝඩ් මාකර් එකෙන් ලිවුවම මැකෙනවා. ගොඩක් දවසක් යූස් කරාම මාකර් වල තින්ත නිසා බෝඩ් එකේ සුදුපාට ටිකක් අඳුරු පාට වෙලා තියනවා
    ඒ ඇරෙන්න කිසි අවුලක් නැහැ. ලියලා වෙලා ගිහින් මැකුවා කියලා අවුලක් නැහැ මැකෙනවා
    හැබැයි සීරුනොත් එහෙම ඒ සීරුම් පාරවල නං මාකර් වල තින්ත ගෑවිලා ඒ සීරුම් පාරවල තින්ත ඉතිරි වෙලා තියනවා

    වීදුරුත් කිසිම අවුලක් නැහැ. අපේ ඔෆිස් එකේ සේරම බෝඩ් හදලා තියෙන්නෙ වීදුරු වලින්. වීදුරුවෙ පිටිපස්සෙ Grey color ස්ටිකර් එකක් ගහලා තියනවා. වීදුරුවෙ අවුල තියෙන්නෙ ලියපු එකක් ෆොටෝ එකක් ගැහුවම අර පිටිපස්සෙ තියන ස්ටිකර් එකට අකුරු වල හෙවනැල්ලත් එක්ක වැදිලා අකුරු ඩබල් වෙලා වගේ ෆොටෝ එකේ තියෙන්නෙ. ඒ ඇරෙන්න කිසිම අවුලක් නැහැ. ලියන එකත් හරිම ස්මූත් මකන එකත් නිකන්ම මැකිලා යනවා
     
    • Like
    Reactions: Scattered123