ජම්බෝලපිටිය කම්පනිය ගැන ප්‍රශ්න දෙකක්❗ PM අක්කි මන් අදින කේස් වලදි මගේ පැත්ත ගන්නෙ ඇයි❓ මට දීපු task දෙකක් auto හරි ගිහිල්ලා දැන් මොකද කරන්නේ❓🤷🏻‍♂️

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    I would rather you read the whole story before replying

    කලින් ත්‍රෙඩ් එකේ මම කිව්වෙ පඩි හම්බුනේ නෑ කියලා. ඒ ත්‍රෙඩ් එක දාලා පැයකින් විතර පඩිවැටිලා තිබුනා. මේ කතාව ඒගැන නෙවෙයි. පහුගිය ටිකේම මම ගෙදර ඉඳන් වැඩ කරේ උදේ PM අක්කිට මේල් දදා. ඒ හැම මේල් එකක්ම HR ඇතුළු management එකේ හැමෝටම cc කරා. මේල් දැම්මේ ඒ දවසෙ work from home කරන්න ඉල්ලලා. මට මේල් වලට රිප්ලයි ආවත් නැතත් මම ඒ දවස්වල ගෙදර ඉඳන් වැඩ කරා. උදාහරණයක් විදිහට ජනවාරි 15 මම ගෙදර ඉඳන් වැඩ කරනවනම් මම කරන්නෙ එදා උදේ හරි කලින් දවසෙ රෑ හරි මේල් එකක් දාන එක. මොකක් හරි හේතුවක් කියලා (අද අසනීපයි, වැඩවැඩි දවසක් හින්දා ඔපිස් එකට ට්‍රැවල් කරන්න බෑ etc) දාලා ඉතිං ඒකට රිප්ලයි ආවත් නාවත් ගෙදර ඉඳන් වැඩ කරනවා. PM අක්කි ඕක දැක්කම ඉතින් acceptance reply එකක් දානවා.

    හැබැයි දැන් ප්‍රශ්නයක් ඇවිත් තියනවා. ගිය අඟහරුවාදා ඉඳන් pm අක්කිට මැනේජ්මන්ට් එකෙන් කියලා එහෙම WFH දෙන්න එපා කියලා. මන්
    ජම්බෝලපිටිය කම්පනිය ගැන කියලා තියනවනෙ උඹලට. අඬු ඇදවෙච්ච 4G රවුටරේ, ලැප්ටොප් නොදෙන එක, තව අප්සෙට් වොෂ්රූම්, තේකක්වත් හදාගන්න තැනක් නැති එක etc. ඉතින් කොහොමහරි ඔය කතාව කියනකොට මන් එදා දවසෙ WFH කරන්න තීරණය කරලා ඉවරයි.

    මන් එදා මේල් එක දැම්මට PM අක්කි ඒක දැකලා නෑ. එදා උදේ දහයට විතර මගෙන් අහනවා එන්නැද්ද කියලා. මන්කිව්වම නෑ කියලා මට කියනවා මන් එයාට inform කරේ නෑලු. එතකොට මන් කිව්වා උදේ මන් දාපු මේල් එක බලන්න කියලා. එතකොට එයා කියනවා අර උඩ මම කියලා තියන WFH දෙන්නැති කතාව. ඊට පස්සේ මම ඔපිස්එකේ ප්‍රශ්නසේරම එයාට කිව්වා. එතකොට එයා කියනවා හෙට (ඒ කියන්නෙ බදාදා) උදේ මැනේජ්මන්ට් එක මගෙත් එක්ක මීටීන් එකක් දාලාලු. තව එයා කියලා තිබුනා ඒ මීටින් එකේදි ටිකක් පරිස්සමට කතාකරන්න කියලා. ඇත්තටම මට එහෙම මීටීන් එකකටවත් ඔපිස් යන්න හිතදුන්නෙ නෑ තියන ප්‍රශ්නත් එක්ක.

    ඉතින් මන් පහුවෙනිදා උදේ (ඒ කියන්නෙ බදාදා) කරේ නිවාඩු ගන්න ට්‍රයි කරපු එක. ඒ විතරක් නෙවෙයි මම මගේ resignation එකත් කලින් දවසෙ රෑ හදාගෙන තිබුනෙ. බදාදා උදේ මන් PM අක්කිට මැසේජ් එකක් දැම්මා වට්ස්ඇප් එකේ, මන් ඉන්න සිටුවේෂන් එකත් එක්ක මැනේජ්මන්ට් එකත් එක්ක මීටීන් එකේදි මොනවා කියවෙයිද දන්නෙ නෑ ඒ හින්දා එක්කො මම නිවාඩු දානවා කියලා. එතකොට PM අක්කි කියනවා casual leave නම් කලින් දවසෙ ඉල්ලන්න ඕනි නිසා sick leave එකක් දාමු කියලා. ඒත් එයා කිව්වා එහෙම කරත් ඒගොල්ලො විස්වාස කරයිද දන්නෑ කියලා. මොකද කරන්නෙ ඇහුවම මම කිව්වා wfh නම් හොඳයි බැරිනම් sick leave කියමු WFH පුලුවන්නම් මීටින් එක online තියන්න කියන්න ඒවගේම මැනේජ්මන්ට් එකේ කට්ටියට ඔපිස් වයිෆයි එකෙන්ම ජොයින් වෙන්න කියන්න එතකොට එයාලට ප්‍රශ්නෙ ටිකක්හරි තේරෙයිනෙ කියලා.

    එහෙම කිව්වත් මගෙ ඔළුව විකාරවෙලා තිබුනු නිසා මන් HR එකේ කෙනෙක්ට මැසේජ් කරා ෆ්‍රී වෙලාවක මට කෝල් එකක් ගන්න කියලා. ටිකකින් කෝල් එකක් ගත්තා. ගත්තම මම විස්තරේ කිව්වා. කිව්වම මට කියනවා "ඔයා කියන දේවල් හරි" ලු "හැබැයි WFH දෙනවනම් හැමෝටම දෙන්න ඕනෙ" ලු. ඊට පස්සේ එයා මට කිව්වා PM අක්කිගෙ මැනේජර් ඒ කියන්නෙ CTOට මැසේජ් එකක් දාන්න (මේල් බලන්න පරක්කු වෙන නිසා) දාලා විස්තරේ කියන්න කියලා. මන් ඉතින් එහෙම කරා.

    CTO මට කෝල් එකක් අරන් මගෙ කම්ප්ලේන් එක අහුවා. මගේ ඉල්ලීම වුනේ ඔපිස් වයිෆයි හරියනකම් ගෙදර ඉඳන් වැඩකරන්න දෙන්න කියලා. එතකොට කිව්වා ප්‍රශ්නෙ මීට ඉස්සෙල්ලා කෙලින්ම කිව්වනම් (උදේ එක එක හේතු කියකිය මේල් නොදා) temporary solution එකට කලින්ම එන්න තිබ්බා කියලා. එහෙම කරන්න ගියානම් අනිවා දිගටම ඔපිස් එන්න වෙනවා මන් දන්නවා.

    අන්තිමට ඉතින් මගේ අයිතිය මම දිනාගත්තා ඒ කියන්නෙ ඔෆිස් එකේ basic facilities (at least WiFi) දෙනකම් මම වැඩකරන්නේ ගෙදර ඉඳන් කියපු එකට මැනේජ්මන්ට් එක කැමතිවුනා. ඒ කතාව එතනින් ඉවරයි. මගේ workload එක සම්බන්ධ කතාව මේකයි (ටිකක් techy නිසා හැමෝටම තේරෙයිද දන්නෑ),

    PM අක්කි මට දැනට task තුනක් දීලා තියනවා කරන්න. පොඩි issues තුනක්. ඒ තුනෙන් දෙකක්ම මට local environment එකේ replicate කරගන්න බැරිවුණ. හැබැයි මම ඒ branches වලට ගිහිල්ලා clean & rebuild කරාම අර issues නිකම්ම හරි ගිහිල්ලා. Backend එකේ ප්‍රශ්නයක් වෙන්න බෑ මොකද pm අක්කිගෙ pc එකේ ඒ issues එනවනෙ. මට ඕනි හෙට daily standup එකේදි කොහොමහරි මේක මමම විසඳුවා කියලා කියන්න. තවත් සරල විදිහට කිව්වොත් ප්‍රශ්නෙ auto resolve වෙලා මගේ එකේ විතරක්. ඉතින් මට ඕනි ඒක මන් කරපු දෙයක් නිසා වුනා කියන්න.

    මට තියන ප්‍රශ්න දෙක තමයි,

    1. මම issues විසඳුවා කිව්වම code changes මොනාද කියලා අහනවනෙ එතකොට මොකද කරන්නේ? මොනාද පෙන්නන්නේ?
    2. උඩ මම underline කරලා තියන ඒවා හොඳට බලන්න. ඇයි PM අක්කි ඔපිස් එකේ ප්‍රශ්න වලදි මේ විදිහට මට උදව්කරන්නෙ මැනේජ්මන්ට් එක පැත්ත නොගෙන?

    ප්‍රශ්න දෙකටම නැතත් කමක් නෑ. උඹලගෙන් උපදෙස් තමයි ඕනි. මේවගේ සිටුවේෂන් එකකදි උඹලා මොනවා කරයිද?



    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade @Robinhood wage ekek
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    Holy fuck. You need Jesus in your life, man. You need Jesus, friends, and a personality. That's what you gotta have.
    I met somebody like you a month ago, maybe you missed the thread👇
    https://elakiri.com/threads/අද-මට-ස...𝘁-𝗽𝗮𝗿𝘁𝗻𝗲𝗿-𝗮𝘁-𝘁𝗵𝗲-𝗿𝗶𝗴𝗵𝘁-𝘁𝗶𝗺𝗲-කිව්වා-🤔.2138249/

    heading eka witharai kiyuwe, dan uba hithan inne PM akka ubata love kiyalada?????
    ත්‍රෙඩ් එක පටන්ගන්නකොටම චූටි අකුරෙන් තියනවනෙ එකක්. ඒක කියවලා ඉන්නවනම් හොඳයි.


    pm අක්කි ඇයි මැනේජ්මන්ට් එක (එයාට වාසිවෙන පැත්ත) නොගෙන මට personally advice කරන්නෙ මගේ පැත්ත අරගෙන. මගෙත් එක්ක වගේම මැනේජ්මන්ට් එකේ සෙට් එකත් එක්කත් මැසේජ් කරනවා වෙන්න බෑනෙ
     
    • Like
    Reactions: Madhu94

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ත්‍රෙඩ් එක පටන්ගන්නකොටම චූටි අකුරෙන් තියනවනෙ එකක්. ඒක කියවලා ඉන්නවනම් හොඳයි.


    pm අක්කි ඇයි මැනේජ්මන්ට් එක (එයාට වාසිවෙන පැත්ත) නොගෙන මට personally advice කරන්නෙ මගේ පැත්ත අරගෙන. මගෙත් එක්ක වගේම මැනේජ්මන්ට් එකේ සෙට් එකත් එක්කත් මැසේජ් කරනවා වෙන්න බෑනෙ

    uba hithuwada mata dan office eke weda neha kiyala, serama kiyawanna,
    ubawa mulu kiriyama study karala thiyenne, ithin oka kiyawana deyak nathi nisa mn kelinma ahuwa, ( uba hithan inne akka ubata love kiyalada????
     
    • Like
    Reactions: Rapunzel003

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    uba hithuwada mata dan office eke weda neha kiyala, serama kiyawanna,
    ubawa mulu kiriyama study karala thiyenne, ithin oka kiyawana deyak nathi nisa mn kelinma ahuwa, ( uba hithan inne akka ubata love kiyalada????
    ත්‍රෙඩ් එක කියව්වනම් මගේ අනිත් ප්‍රශ්නෙ මොකද්ද කියලා දැනගන්න ඕනනෙ. ඒක කාටත් පොදු දෙයක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ත්‍රෙඩ් එක කියව්වනම් මගේ අනිත් ප්‍රශ්නෙ මොකද්ද කියලා දැනගන්න ඕනනෙ. ඒක කාටත් පොදු දෙයක්

    kiywanna deyak naha, ubage heading eke mulu thread ekama thiyenawa, anika mama ahana sarala prashneta uba uththara denna ochchara fuse wenne, mama ahapu eka 100% hari nisa neda???
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    kiywanna deyak naha, ubage heading eke mulu thread ekama thiyenawa, anika mama ahana sarala prashneta uba uththara denna ochchara fuse wenne, mama ahapu eka 100% hari nisa neda???
    ත්‍රෙඩ් එක කියවන්නැතුව දාන රිප්ලයිවලට මට උත්තර දෙන්න බෑ බං සොරි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ත්‍රෙඩ් එක කියවන්නැතුව දාන රිප්ලයිවලට මට උත්තර දෙන්න බෑ බං සොරි
    thread eke kiywanna deyak naha kollo, uba hithan inne PM akka ubata love kiyala neda???
    yes or no kiyapan,
    ita passe mama thread eka kiywala uththara dennam
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,562
    2,696
    113
    Gold Rush Hug GIF by Discovery
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    50% 50% වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්

    100 % ehema naha,

    uba oya kiyana 50% 50% kathawa boruwak
    uba tottaly hithan inne akka ubata love kiyala.


    ubage podi mental awulak thiyenawa, kawuru hari kellek uba ekka poddak wediyen katha karoth uba hithanne ekita kollek naha, ekai uba ekka katha karanne, eki uba ekka love kiyala.

    onna okai ubage mind set eka. oka naha kiyanna epa.


    anika, dan pandara 4am. uba daily ohoma aharala innawada nida ganne nathuwa, normally peya kiyak nida gannawada???
     
    • Like
    Reactions: Rapunzel003

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,564
    1
    17,461
    113
    −273.15°C
    From the Author of Most Reached EK Thread Series
    "චන්දිගාර් ආදර අන්දරය" (Tales of Chandigarh)

    ජම්බෝලපිටිය ඩයරීස්

    නන්නාදුනනා මා වෙත කවි ලියලා

    මගෙ දෑස නුබේ කරගත්තා
    ඉදහිට දකිනා හැම රූ පරදවනා

    ඔය රුව මගෙ වෙන්න ඕනා කලා...

    ඔය හිත හැර වෙන හිතකට නම් නෑ පෙම් කෙරුවේ

    ඔය හිත ඇයි ඇවිදින් මා හිත් දෙකකට බෙදුවේ
    සගවාගන්න බෑ ආදරේ
    ඔබ මායාව මේ ජීවිතේ ...

    young-man-in-love-look-at-female-colleague-working-together-at-laptops-in-office-male-employee-admire-woman-worker-at-workplace-work-romance-illustration-vector.jpg
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    රෑ තියෙන්නේ නිදාගන්න කියලා හිතන්නෙ උඹ වගේ ගොබ්බස්ලා තමයි

    uba mona tharan gobbada kiyala ubage thread wala uba lassanata explain karala thiyenne malli, nidaganne nedda ahuwe manussakamatai, nidaganne nethi unahama wena side effect kiyala dennai, ubage wayase awulakuth thiyenawa. kamak neha,
    apith nidimaragena weda karapu kalayak thibba, nikan kale kanne nathuwa. dan ewaya wipaka api dannawa


    ai anik ewata comment karanna lejjai wage neda
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    uba mona tharan gobbada kiyala ubage thread wala uba lassanata explain karala thiyenne malli, nidaganne nedda ahuwe manussakamatai, nidaganne nethi unahama wena side effect kiyala dennai, ubage wayase awulakuth thiyenawa. kamak neha,


    ai anik ewata comment karanna lejjai wage neda
    ඉතින් උබත් ඇහැරිලානෙ එහෙම බැලුවොත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඉතින් උබත් ඇහැරිලානෙ එහෙම බැලුවොත්

    mama lankawe newei, anika mama dan night shift. aniwa 12 hours office inne.
    mama monawa karath, mage kisima wedak pending thiyaganne nathuwa dawasata 8 hours aniwa nida gannawa.
     
    • Like
    Reactions: Giant