zoom/whatsapp

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    මට windows 10 තියෙන PC එකක
    zoom/whatsapp විතරක් වැඩ කරන්න හදාගන්න ඕන
    (වෙන කිසිම web එකක් වැඩ කරන්න නැතිවෙන්න)

    router එක ගෙදර අනිත් අයත් පාවිච්චි කරන එකක්
    Pc / laptop විතරක් හදාගන්න ඕන
    දන්න අය කියන්න බලන්න මේක කරන හැටි
    View attachment 223925

    Feb 4, 2024 at 12:17 PM
    download.jpeg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Parental Control වගේ ඔප්ෂන් එකක් තියෙන රවුටර් එකක් තියෙයි නම් ලේසියෙන් පුලුවන්
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    3rd party parental control tool එකක් use කරන්න.
    Norton Family, Qustodio, or Net Nanny
    free තියෙන ඒවා මොනවද

    Parental Control වගේ ඔප්ෂන් එකක් තියෙන රවුටර් එකක් තියෙයි නම් ලේසියෙන් පුලුවන්
    router එකට දාන්න බැහැ
    අනිත් ඒවගෙත් වැඩ කරන්නෙ නැතුව යනවා
    ------ Post added on Feb 5, 2024 at 10:46 AM
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    math hithanne lesima Parental Control thama . kaspersky unath parental contoll app eka free . web block karala App witharak install karanna
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113


    router එකට දාන්න බැහැ
    අනිත් ඒවගෙත් වැඩ කරන්නෙ නැතුව යනවා
    ------ Post added on Feb 5, 2024 at 10:46 AM
    block karana device eke MAC address dunnama anith ewata kela wenne kohomada?