ඔවු පොර depress වෙලා තමා. මෑන් තනියමත්නෙ බං ඉන්නෙත්. වැඩ කරන්නෙත් ගෙදර ඉඳන්. ඒක හින්ද ඔහොම වෙන එක පුදුමයක් නෑ.depressed ??
හම්මට
depressed ??
හම්මට
එහෙනන් මේක තමයි
හිතුනෙ නෑ මෙහෙම එකක්
මල කෙලියයි, දැන් මොකද කරන්නෙ
ඩොකෙක් හම්බෙල කතා කරපන් මචන් @Heshan Daminda
මට අමතක උනානෙ එහෙම සීන් එකක්
එක තමයි මූට වෙල තියෙන්නෙ
මූ බොනවත් එක්ක හොදට පහුගිය ටිකෙ
වෙන වැඩක් කරන්නෙත් නෑ
තමන්ට ගැන දුකෙන් ඉන්නෙ
මූව counseling වලට දාල antidepressant මොනාහරිවත් දීල උදවුකරන්න පුළුවන් නම් හොඳයි.
depressed ??
We all have problems. Sit tight and please don’t try to be a bad guy. Move on. Always remember “Gentlemen will do like a gentleman. ” good luck