කෙසෙල් වගාව මුල සිට සාර්ථකව කරන්නේ කෙස්සේද ?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    කෙසෙල් වගාව මුල සිට සාර්ථකව කරන්නේ කෙස්සේද ? වලවල් ප්රෙඅනය , පොහාර ප්රෙමාණය ඇතුළු විස්තර බලාපොරොතු වේ . අදායම කෙස්සේද ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    මමත් පටන්ගන්න ඉන්නේ ,
    වලවල් කපන්න තියෙන්නේ

    ලොකුම ප්‍රශ්නේ මිනිස්සු නෑ , අස්වැසුම හින්ද කලින් වැඩ කරපු මිනුස්ස් එන්නත් නෑ
     
    • Haha
    Reactions: ara88 and gnilukshi

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    meke innawa da ban kesel hadana evun🤔
    meke nathi ekek nae bun

    මමත් පටන්ගන්න ඉන්නේ ,
    වලවල් කපන්න තියෙන්නේ

    ලොකුම ප්‍රශ්නේ මිනිස්සු නෑ , අස්වැසුම හින්ද කලින් වැඩ කරපු මිනුස්ස් එන්නත් නෑ
    koheda palatha ?
    ------ Post added on Feb 5, 2024 at 11:54 AM
     
    • Haha
    Reactions: 2osama

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මමත් පටන්ගන්න ඉන්නේ ,
    වලවල් කපන්න තියෙන්නේ

    ලොකුම ප්‍රශ්නේ මිනිස්සු නෑ , අස්වැසුම හින්ද කලින් වැඩ කරපු මිනුස්ස් එන්නත් නෑ
    me wada karanna pluwan untath pin padi denawane huththala apen tax kapan....
    anthimata mun eken beela gdrata wela innwa... wadak kara gnna minihek na
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    කෙසෙල් වගාව මුල සිට සාර්ථකව කරන්නේ කෙස්සේද ? වලවල් ප්රෙඅනය , පොහාර ප්රෙමාණය ඇතුළු විස්තර බලාපොරොතු වේ . අදායම කෙස්සේද ?
    කෙසෙල් මුල් සිටවල වැඩක් නෑ බන්. පැල හිටවපන්. :ROFLMAO: ඕන්ගැලපෙන මිනිහ ඇවිල්ල. එයාගේ වලවල් ටික කපල කෙසෙල් ටික දාගන්න සෙට් වෙන්න. :rofl::lol: ආයේ මේකේ A-Z කෙසෙල් වගා කරන්න කියල දෙන්න එකෙක් නෑ.
    මමත් පටන්ගන්න ඉන්නේ ,
    වලවල් කපන්න තියෙන්නේ

    ලොකුම ප්‍රශ්නේ මිනිස්සු නෑ , අස්වැසුම හින්ද කලින් වැඩ කරපු මිනුස්ස් එන්නත් නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Monkey Drumming GIF
     
    • Haha
    Reactions: FuBaR

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    lagama govijana sewa ekata gihin katha karapan. hodata kiyala denwa. pala ganna tanuth set karala dei
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    lagama govijana sewa ekata gihin katha karapan. hodata kiyala denwa. pala ganna tanuth set karala dei
    ඔයාලගේ ගොවිජන එකේ නම්බරයක් තියනව නම් දෙනවද ? පොල් ගස් ටික බලන්න එනවා කිව්වා තාම ආවේ නෑ. හැමදාම කියන්නේ දවසක එනවා,,, දවසක එනවා කියල. ඒකත් අර දිනක ජය නියත ලොතරැයිය වගේ තමා.
    mulinma walawalharapan
    :ROFLMAO: කෙසෙල්වලට වල් හාරන්නේ නැතුව පතෝල, වැටකොළු වගේ මැස්ස බදින්නේ නෑනේ බන්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,819
    113
    interesting :)
    ආයොජන සීන් එහ්ම නැද්ද? ඉව්වට

    අදෙට කරනවා වගෙ???
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    මාත් අසයි බන් වගා කරන්න. මගේ ඔලුවට අවේ කෙසෙල්. එත් මේ රිලවු නිසා මොකුත් කරන්න බැ . මේ රිලවු නැත්නං ගොඩක් දේවල් වග කරන්න පුළුවන්. උබ වැඩේ පටන් ගනින්. කරගෙන යනකොට තේරෙයි මොනවද හොද කියලා .
     
    • Like
    Reactions: Mr.dark