අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    img_1_1694945146630.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!

    ajith niwad kabbaralage ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් thiyenawa neda ubata??????
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඉන්දියාවෙ වගේ ආර්තික ක්‍රමයක්, දියුනු වෙනකන් හොදයි.
    පස්සෙ හිමීට දනවාදී වෙමු
    දැන් වෙන්නේ නමට දනවාදී..., හූරන්කන අති සුලුතරයක් දියුනුවෙන දනවාදී ක්‍රමයක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අම්බො දෙන්න එපා බාන්.... උඹෙන් අපෙන් ටැක්ස් ගහලා ඒ සල්ලි වලින් විදුලිබලේ ලබ්බන්ට නිවාස නය දෙකක් ගන්නත් ඒවයේ පොලියෙන් 2/3ක් විදුලිබලෙන් ගෙවන විදියට වැඩ සිද්ධ කලේ ජෙප්පො​

    දැන් තියෙන්නේ නිදහස් වෙලදපොල අර්තිකයක් නෙවෙයි...සහචර ධනවාදයක්
     
    • Like
    Reactions: kingcapton

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අම්බො දෙන්න එපා බාන්.... උඹෙන් අපෙන් ටැක්ස් ගහලා ඒ සල්ලි වලින් විදුලිබලේ ලබ්බන්ට නිවාස නය දෙකක් ගන්නත් ඒවයේ පොලියෙන් 2/3ක් විදුලිබලෙන් ගෙවන විදියට වැඩ සිද්ධ කලේ ජෙප්පො​

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ajith niwad kabbaralage ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් thiyenawa neda ubata??????
    නෑ, දේශපාලකයෝන්ට ඕනි විදියට නටන රූක්ඩ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    උබේ ව්‍යාපාරේ ජනසතු කරයි. එතකොට හෙට උදේ ඉඳන් කඩේට මුලින්ම එන එකාට කැශියර් පුටුවෙ වාඩි වෙලා හවසට ගෙදරට යනකොට සල්ලි අරන් යතෑකි. මේකද උබලට ඕනේ?
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඉන්දියාවෙ වගේ ආර්තික ක්‍රමයක්, දියුනු වෙනකන් හොදයි.
    පස්සෙ හිමීට දනවාදී වෙමු
    දැන් වෙන්නේ නමට දනවාදී..., හූරන්කන අති සුලුතරයක් දියුනුවෙන දනවාදී ක්‍රමයක්එ

    ඉන්දියාවෙ වගේ ආර්තික ක්‍රමයක්, දියුනු වෙනකන් හොදයි.
    පස්සෙ හිමීට දනවාදී වෙමු
    දැන් වෙන්නේ නමට දනවාදී..., හූරන්කන අති සුලුතරයක් දියුනුවෙන දනවාදී ක්‍රමයක්
    ඔව් මෙකට එකගයි
    ------ Post added on Feb 6, 2024 at 8:16 PM

    අම්බො දෙන්න එපා බාන්.... උඹෙන් අපෙන් ටැක්ස් ගහලා ඒ සල්ලි වලින් විදුලිබලේ ලබ්බන්ට නිවාස නය දෙකක් ගන්නත් ඒවයේ පොලියෙන් 2/3ක් විදුලිබලෙන් ගෙවන විදියට වැඩ සිද්ධ කලේ ජෙප්පො​

    ඒ ගැන දැනන් ගිටියෙ නෑ
    ------ Post added on Feb 6, 2024 at 8:16 PM

    උබේ ව්‍යාපාරේ ජනසතු කරයි. එතකොට හෙට උදේ ඉඳන් කඩේට මුලින්ම එන එකාට කැශියර් පුටුවෙ වාඩි වෙලා හවසට ගෙදරට යනකොට සල්ලි අරන් යතෑකි. මේකද උබලට ඕනේ?
    එහෙම්මම වෙයිද, මීට වඩා මැද කියවීමක් තියෙන්නෙ දැනටනම්
    ------ Post added on Feb 6, 2024 at 8:18 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
    මචන් ඔය සමාජවාදී කතා, දනපති පන්තිය නිර්දන පන්ති කතා දැන් මේ ලෝකේ නෑ. හැම රටකම තියෙන්නේ වෙලදපොල ආර්තිකයක්. NPP එක පැහැදිලිව කියලා තියනවා මේ ආර්තික ක්‍රමේ යනවා කියලා.
    අවුල තියෙන්නේ රජ්‍ය දූශනය සහ අකාර්යක්ෂමතාවය.
    උබ freelancing කරන හින්දා අතට හම්බ වෙන ගානට ශොට් එක දෙයි කියලද බය.
    මම නම් කියන්නේ රජයකින් tax ගත්තට කමක් නෑ ඒකේ ප්‍රතිලාබ මිනිස්සුන්ට තියනවා නම්.
    ප්‍රශ්නේ තියෙන්නේ ලන්කාවේ තියන දූශනය . Jvp එක මුලින්ම කරන්නේ ඒක නැති කරන එක.
    ඔය එක එක බල්ලො කියාගෙන ආවොත් jvp ආවොත් වැඩි ඉඩම් රජයට ගන්නවා, ව්‍යාපාර රජයට ගන්නවා වගේ බයිලා, අනිවා පොහොට්ටු හොර හුත්තෙක්
     
    ඔව් උපයන මුදලට සාදාරන බදු ගෙවන්න ඕනි අපි, බදු හරි විදියට යොදවන්න ඕනි ඒත් රජය,
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔව් උපයන මුදලට සාදාරන බදු ගෙවන්න ඕනි අපි, බදු හරි විදියට යොදවන්න ඕනි ඒත් රජය,
    අන්න ඒක තමයි බන් රටේ අවුල. නැතුව මේ සමාජවාදී ආර්තික ගේන එක නෙමෙයි.
    ලෝකෙවත් නැති මගුල් මේ කියවන්නේ. JVP එක පහුගිය අවුරුදු 10 වත් සමාජවාදී මගුල් කතා කරලා නෑ.
     
    • Like
    Reactions: haunte

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,376
    113
    kotinma qwoth untath loku idea ekak na. tiyena ekema podi podi changes tika karai. nettan gota wagema hondama eken naaganiwi.
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අනුරට ආණ්ඩු කරන්න වෙන්නේ නැහැ බං මාස 6 යෙන් රට කඩාගෙන වැටෙනවා
    රුපියල එහෙම ලෙල්ලටම යයි

    ජෙප්පෝ ඔක්කොම මැරුන්කනව මිනිස්සුන්ගෙන්
     
    • Haha
    Reactions: $onny and dgboy

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    අම්බො දෙන්න එපා බාන්.... උඹෙන් අපෙන් ටැක්ස් ගහලා ඒ සල්ලි වලින් විදුලිබලේ ලබ්බන්ට නිවාස නය දෙකක් ගන්නත් ඒවයේ පොලියෙන් 2/3ක් විදුලිබලෙන් ගෙවන විදියට වැඩ සිද්ධ කලේ ජෙප්පො​

    දැන්තරගකාරී මිලට ඉන්න්දන ලැබෙන්නේ කව්රු නිසාද කියලත් කියපන් :ROFLMAO: