හරි ඔයාගේ පාවෙන ඡන්දේ මීට පෙර භාවිතා කරපු විදිහ කියන්න පුලුවන්ද???මෙහෙමනේ බ්‍රෝ පක්ෂ වල සාමාජිකත්වය අරන් ඉන්න අය නෙවෙනෙහ් අපි! පාවෙන ඡන්දය බාවිතා කරන්නේ
දැනට නං ව්‍යාපාරෙන් 40%ක් විතර බදු ගෙවනවඋබේ ව්‍යාපාරේ ජනසතු කරයි. එතකොට හෙට උදේ ඉඳන් කඩේට මුලින්ම එන එකාට කැශියර් පුටුවෙ වාඩි වෙලා හවසට ගෙදරට යනකොට සල්ලි අරන් යතෑකි. මේකද උබලට ඕනේ?

ජෙප්පො ඇවිල්ල ජනසතු කරොත් 100%ක් බදු ගැහුව වගේ තමයි. තමන් කැමති එලවළුවක් බතක් කන්නත් බැරුව යයි, උබලට කන්න බොන්න වෙන්නෙ කොමියුනිටි කිචන් වලින්. මේවට බයවෙන්නෙ නැත්නම් උබලගෙ හිත් කළු ගල්.දැනට නං ව්‍යාපාරෙන් 40%ක් විතර බදු ගෙවනව![]()
දේශපාලන සාක්ෂරතාවයජෙප්පො ඇවිල්ල ජනසතු කරොත් 100%ක් බදු ගැහුව වගේ තමයි. තමන් කැමති එලවළුවක් බතක් කන්නත් බැරුව යයි, උබලට කන්න බොන්න වෙන්නෙ කොමියුනිටි කිචන් වලින්. මේවට බයවෙන්නෙ නැත්නම් උබලගෙ හිත් කළු ගල්.

සජිත් හොදයි බං, ජලනිට සැලුන් කර්ලා experience තියෙනවාදැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
ලංකාවේ වියපාරිකයෝ ටික ඇවිත් කියනවාජෙප්පො ඇවිල්ල ජනසතු කරොත් 100%ක් බදු ගැහුව වගේ තමයි. තමන් කැමති එලවළුවක් බතක් කන්නත් බැරුව යයි, උබලට කන්න බොන්න වෙන්නෙ කොමියුනිටි කිචන් වලින්. මේවට බයවෙන්නෙ නැත්නම් උබලගෙ හිත් කළු ගල්.
අඩේ ඒ experience එකත් මරු ඇති.ජෙප්පො ඇවිල්ල ජනසතු කරොත් 100%ක් බදු ගැහුව වගේ තමයි. තමන් කැමති එලවළුවක් බතක් කන්නත් බැරුව යයි, උබලට කන්න බොන්න වෙන්නෙ කොමියුනිටි කිචන් වලින්. මේවට බයවෙන්නෙ නැත්නම් උබලගෙ හිත් කළු ගල්.
export ekak karoth dawas 30 athula salli lanakwata enna ona...natham again export karana ba.....දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
උන්ගෙ පක්ශෙට කප්පමක් ගෙවල ශේප් වෙන්න බැරිද අහන්න එන්න ඇතිලංකාවේ වියපාරිකයෝ ටික ඇවිත් කියනවා
අපේ company ජනසතු කරන්න එපා කියලා![]()
View attachment 224092
View attachment 224093
උබලෑ ගෙවල් ජනසතු කරාම කවුරු හරි එකෙක් කොට්ටෙකුයි පැදුරකුයි අරන් ඇවිල්ලා කැමති කාමරේක නිදාගන්න එනකොට මරු එක්ස්පීරියන්ස් එකක් ගතෑකිඅඩේ ඒ experience එකත් මරු ඇති.![]()


ඌ ආතල් එකට දාපු එකක් බන්. වෙයි කියලා හිතන්න බෑ නෙමෙයි වෙන්නෙ නෑඑකඟ නෑ බ්‍රෝ! වෙහෙම වෙයි කියලා හිතන්න බෑ මේ 21 සියවස