අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    රැල්ලට යන්න එපා බන් මතකනෙ 2019 උන දේ. ජෙප්පො කියන්නෙ ප්‍රායෝගිකව කරන්න බැරි දේවල්. මල ගෙවල් වල නයිට් ගහන්න හොදයි
     
    • Like
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    97 වතාවක් දැනුම් දීලත් බෝම්බයක් නවත්තගන්න බැරි වෙච්ච එකාට රටක් වලට යන එක නතරකරගන්න පුළුවන් වෙයිද ? අන්තිමේ පුකට පයින්ගහලා එලෙව්වේ මිනිස්සු. 😹 😹 😹
     
    • Haha
    Reactions: hasithayad

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙහෙමනේ බ්‍රෝ පක්ෂ වල සාමාජිකත්වය අරන් ඉන්න අය නෙවෙනෙහ් අපි! පාවෙන ඡන්දය බාවිතා කරන්නේ
    හරි ඔයාගේ පාවෙන ඡන්දේ මීට පෙර භාවිතා කරපු විදිහ කියන්න පුලුවන්ද???

    කාටද භාවිතා කලේ සහ කොහොම තර්ක තුලින්ද ඒ තෝරාගැනීම කළේ කියලා...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබේ ව්‍යාපාරේ ජනසතු කරයි. එතකොට හෙට උදේ ඉඳන් කඩේට මුලින්ම එන එකාට කැශියර් පුටුවෙ වාඩි වෙලා හවසට ගෙදරට යනකොට සල්ලි අරන් යතෑකි. මේකද උබලට ඕනේ?
    දැනට නං ව්‍යාපාරෙන් 40%ක් විතර බදු ගෙවනව :lol:
     
    • Like
    Reactions: ruchira55

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මේ හේතුව ප්‍රමාණවත්

    420777150_6458506277582121_6097122592901652491_n.jpg
     
    • Like
    Reactions: Xi Jinping

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හැට නම ලක්ෂයක් චන්දෙ දුන්නේත් ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශ එහෙම බලල නේද අන්තිමට මොකද උනේ

    ඔය වාද ඔක්කොම බයිලා බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,937
    40,760
    113
    දැනට නං ව්‍යාපාරෙන් 40%ක් විතර බදු ගෙවනව :lol:
    ජෙප්පො ඇවිල්ල ජනසතු කරොත් 100%ක් බදු ගැහුව වගේ තමයි. තමන් කැමති එලවළුවක් බතක් කන්නත් බැරුව යයි, උබලට කන්න බොන්න වෙන්නෙ කොමියුනිටි කිචන් වලින්. මේවට බයවෙන්නෙ නැත්නම් උබලගෙ හිත් කළු ගල්.
     
    • Haha
    Reactions: 2osama and Rsupun

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ජෙප්පො ඇවිල්ල ජනසතු කරොත් 100%ක් බදු ගැහුව වගේ තමයි. තමන් කැමති එලවළුවක් බතක් කන්නත් බැරුව යයි, උබලට කන්න බොන්න වෙන්නෙ කොමියුනිටි කිචන් වලින්. මේවට බයවෙන්නෙ නැත්නම් උබලගෙ හිත් කළු ගල්.
    දේශපාලන සාක්ෂරතාවය :lol: :lol:
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Anura neweyi skraya chande iluwath lankawe dinna be yoko , Pohottuwa witharayi

    therunada , MR witharayi , wena eka p** wath dinna be harida ,

    hari kiyapan
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
    සජිත් හොදයි බං, ජලනිට සැලුන් කර්ලා experience තියෙනවා
     
    • Haha
    Reactions: $onny

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ජෙප්පො ඇවිල්ල ජනසතු කරොත් 100%ක් බදු ගැහුව වගේ තමයි. තමන් කැමති එලවළුවක් බතක් කන්නත් බැරුව යයි, උබලට කන්න බොන්න වෙන්නෙ කොමියුනිටි කිචන් වලින්. මේවට බයවෙන්නෙ නැත්නම් උබලගෙ හිත් කළු ගල්.
    ලංකාවේ වියපාරිකයෝ ටික ඇවිත් කියනවා
    අපේ company ජනසතු කරන්න එපා කියලා :lol: :lol:

    424804800_945214280302327_5819334978224884368_n.jpg

    424827870_945214313635657_1130328590508797124_n.jpg
     
    • Haha
    Reactions: Tricle_Buwa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජෙප්පො ඇවිල්ල ජනසතු කරොත් 100%ක් බදු ගැහුව වගේ තමයි. තමන් කැමති එලවළුවක් බතක් කන්නත් බැරුව යයි, උබලට කන්න බොන්න වෙන්නෙ කොමියුනිටි කිචන් වලින්. මේවට බයවෙන්නෙ නැත්නම් උබලගෙ හිත් කළු ගල්.
    අඩේ ඒ experience එකත් මරු ඇති. 😂
     
    • Haha
    Reactions: Rsupun

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
    export ekak karoth dawas 30 athula salli lanakwata enna ona...natham again export karana ba.....
    frelancer wada karana pluwan, taxes gewapan hariyata........Hoda trace system danata uda matama katha karanawa
     
    • Like
    Reactions: Tricle_Buwa

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93

    හරිනි නම් කියන්නෙ පුද්ගලීකරණය කරන් නෑ කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,937
    40,760
    113
    ලංකාවේ වියපාරිකයෝ ටික ඇවිත් කියනවා
    අපේ company ජනසතු කරන්න එපා කියලා :lol: :lol:

    View attachment 224092
    View attachment 224093
    උන්ගෙ පක්ශෙට කප්පමක් ගෙවල ශේප් වෙන්න බැරිද අහන්න එන්න ඇති
    අඩේ ඒ experience එකත් මරු ඇති. 😂
    උබලෑ ගෙවල් ජනසතු කරාම කවුරු හරි එකෙක් කොට්ටෙකුයි පැදුරකුයි අරන් ඇවිල්ලා කැමති කාමරේක නිදාගන්න එනකොට මරු එක්ස්පීරියන්ස් එකක් ගතෑකි :P:P
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    එකඟ නෑ බ්‍රෝ! වෙහෙම වෙයි කියලා හිතන්න බෑ මේ 21 සියවස
    ඌ ආතල් එකට දාපු එකක් බන්. වෙයි කියලා හිතන්න බෑ නෙමෙයි වෙන්නෙ නෑ