ජර්මනියේ ආර්ථික අවපාතය දරුණු වෙලාද කළුවො එහෙ ඉදන් ගානක් හොයාගන්න ගූ එන් පී මීඩියා එකට සෙට් වුනේ?
ජර්මනියේ තියෙන Social Market Economy කියන්නෙත් සමාජවාදයේ සංකල්ප එක්ක හදපු එක ආර්ථික මොඩලයක්...ඒක ඇතුලේ ඉදගෙන සමාජවාදයේ ප්‍රතිලාබ ගන්න ගමන්, ලංකාවේ කලුවොන්ව නොමග යවනවා දේශපාලන වාසි තකා...නෙදකින් මේ වගේ උන්...
කොහොම උනත් මාලිමාව කියන්නේ ජවිපෙ නෙමෙයි. මාක්ස්වාදය / සමාජවාදය වගේ දේවල් අන්තයට ගිහින් කරලා කෙල වුන රටවල් වගේම, එක හරියට නවීන ආර්ථිකයට ගලපලා ලස්සනට කරගෙන යන රටවලුත් තියෙනවා තොපි ඉන්න ජර්මනිය වගේ...කොහොමත් සමාජවාදය කියන්නේ එහෙම ඇදල ගත්ත දමල ගැහුවා වගේ වැඩක් නෙමෙයි..ඒවා රටෙන් රටට ඒ සංස්කෘතියට, ආර්ථිකයට හරියන විදිහට හදාගන්න ඕනේ..එකේ සංකල්පය තමයි වටින්නේ..මාලිමාවෙ ප්‍රතිපත්තිය තියෙන්නේ ඔය කියන නවීන සංකල්ප වලට අනුව හැඩගැහුන ආර්ථික මොඩලයක නිසා තෝ මේ ආදී කාලේ උතුරු කොරියාව වගේ රටවල් වල ෆොටෝ දාගෙන ගොබ්බ සීන් කරන්න තියාගන්න එපා..
අනික "ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික
සමාජවාදී ජනරජය" කියන්නෙත් මේ වෙද්දීත් සමාජවාදී රටක්.

..මාලිමාව ආව කියල අමුතුවෙන් මේක සමාජවාදී කරන්න දෙයක් නැහැ...