Recycling clothes and plastics?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,227
    10,637
    113
    එහෙම බාරදෙන්න පුලුවන් තැනක් තියනවද? ගෙවල් වල අයින් කරන ඒවා. ලොකු ප්‍රමාණයක් නෙවෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,960
    113
    Gampaha
    ප්ලාස්ටික්නං "පරණ බඩු වලට අලුත් බේසමක්" අයට දෙන්න පුලුවන්නෙ...
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,227
    10,637
    113
    ප්ලාස්ටික්නං "පරණ බඩු වලට අලුත් බේසමක්" අයට දෙන්න පුලුවන්නෙ...
    රෙදි?
    පරණ බඩු ගන්න අය හැමදේම ගන්නෙ නෑනෙ. තුනී තහඩු ගන්නෙත් නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,960
    113
    Gampaha
    රෙදි?
    පරණ බඩු ගන්න අය හැමදේම ගන්නෙ නෑනෙ. තුනී තහඩු ගන්නෙත් නෑ.
    කසළ විදිහට, ප්‍රාදේශීය සභාවට ගිහින් බාරදෙන්නත් පුලුවන්... අපේ පැත්තෙනං එහෙම ගන්නව, කලින් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනෙ හැබැයි...

    රෙදි වගේ දේවල්නං එහෙම දෙන්න එපා. කොට්න් රෙදි එහෙම ලඟ පාත ගැරේජ් එකකට වගේ තැනකට දෙන්න, වැඳල අරං යයි...😃

    තහඩුනං තුනී කියල නෑ පරණ බඩු වලට ගන්නව...
    එන මිනිහ අනුව තමයි ඉතිං තීරණය වෙන්නෙ... මමනං පාරෙ යන උංව ගෙදරට වද්ද ගන්නෙ නෑ. ලඟම තියෙන බෝතල් පත්තර කඩේට ගිහිල්ල දීල එනව මිසක්...

    කාඩ්බෝඩ්, පොලිතින්, යකඩ, ප්ලාස්ටික්
    මේව රීසයිකල් කරන තැන් වලට දෙන්න පුලුවන්.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    790
    899
    93
    සමහර සුපර් මාකට් වල තියෙනවා ප්ලාස්ටික් බෝතල් රිසයිකල් කරන්න එකතු කරන තැන්. මම ඒවගේ තැනකට ඩ්‍රොප් කරනවා ප්ලාස්ටික්. ඇදුම් වලට නම් කරන්න දෙයක් නෑ. හොඳ තත්වෙන් තියෙනවා නම් ඉතින් දුප්පත් කෙනෙක් හොයල දෙන්න පුළුවන්.