සල්ලි නැතුව relationship(dating) එකක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    යාලුවෙන කෙල්ලත් කැම්පස් එකේ කෙල්ලෙක් නං සල්ලි නැති එක කැම්පස් එකේ ඉන්නකං අවුලක් නෑ. කෙල්ල හොදයි නං ලස්සනයිනං වෙන බයිලා හිත හිත ඉන්නෙ නැතුව යාලුවෙයන්. ඔය ආතල් එක ආය ගන්න බෑ. ඔය කාලෙ ආය එන්නෙත් නෑ. ඒත් එක්ක සයිඩ් එකෙන් තැනකට යන්න ගේමත් ගහගෙන පලයන් කැම්පස් අවුට් උනාට පස්සෙ ගොඩ යන්න. මොකද ඊටපස්සෙ affair එක තියාගෙන යන්න නම් අනිවාරෙන්ම සල්ලි ඕන
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචං, සල්ලිනැතුව කෙල්ලෙක් එක්ක යාලු වෙලා වැඩක් වෙයිද? මං තාම uni එකේ 1st year ඉන්නේ

    uni yanakan kellek set kara ganna bari unada??
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uwamanak tibbe na

    dan try karapan, uni eke innawa eka eka palath walin apu kellek. ubata salli nathi nisa , a wagema kellek hoya ganin, ekita aththa kiyapan, passe kiyannam kiyala boru kiyanna epa.

    therum karala diyan serama, eki ewa therum gaththoth love karan palayan.
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    dan try karapan, uni eke innawa eka eka palath walin apu kellek. ubata salli nathi nisa , a wagema kellek hoya ganin, ekita aththa kiyapan, passe kiyannam kiyala boru kiyanna epa.

    therum karala diyan serama, eki ewa therum gaththoth love karan palayan.
    aula kiynne mn inne nibm, mn middle class ek knk
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    kella hodama nam hari yai(kalathurakin innawa ehema aya)

    habai ubata wasi thaman salli hoyagena kellek daganna eka (godak un kello dagaththata passe full capacityata yanne ne-mama danna ungen job ekata kalin yalu una unta wada ekale full capacityen weda karapu un ihala thenwala).

    kella tharaha unoth mental aul yannathi ganata hitha hadan asraya karapan
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    මචන් උබ පාසල් ප්‍රේමය කියල එකක් අහල තියෙනවද....
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    මචං, සල්ලිනැතුව කෙල්ලෙක් එක්ක යාලු වෙලා වැඩක් වෙයිද? මං තාම uni එකේ 1st year ඉන්නේ
    පෙට්ටිය කඩලා වීඩීයෝ සාක්ශි ජායාරූප තියාගනින් .. බූට් තිබ්බොත් ලීක් කරනවා කියලා අගවපන්.. එතකොට වැඩක් වෙයු
     
    • Wow
    • Haha
    Reactions: NaOH and kasun_kbp

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    හින්දි පිච්චර් දෙක තුනක් බලපන් මචන්. ඒවායේ ඕනෑතරම් ඉන්නවා අතේ සතේ නැතිව ලව් කරන උන්. ලුනුයි + බතුයි කාලත් ලව් කරන්න පුළුවන් කියල සිංදුවකුත් තියනවා බන්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මචං, සල්ලිනැතුව කෙල්ලෙක් එක්ක යාලු වෙලා වැඩක් වෙයිද? මං තාම uni එකේ 1st year ඉන්නේ
    ෆයිනල් ඉයර් එක වෙද්දි උබට අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි 🤣
    සල්ලි නැතුව යාලුවෙන කෙල්ලො ඉන්නවා තමිල්නාඩු ෆිල්ම් වල, සුජීව ප්‍රසන්නාරච්චිගෙ කතා වල එහෙම.🤣
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Dan nan salli netuwa be bn.kello hoyannema salli nattan pr.ekko student visa danna hari 20m wage tiyena un.ubata boot sure 3rd year wenakota
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    උඹ අවලෝකිතේශ්වර හරි ඒ වගේ වෙන මොකක් හරි නමක් දාගෙන
    කැම්පස් එකේ ගහක් යටට වෙලා එරමිණිය ගොතාගෙන ඉඳපන්!
    ඔය වගේ ඒවාට වශී වෙන මෝඩ අම්මණ්ඩිල ඉන්නවා.
    උන් නම් ඉතින් මුළු ඇඟම වුණත් දෙයි! :ROFLMAO: :ROFLMAO: