A/L ICT කරන උන්ට සපෝර්ට් එකක් දෙන්න කියල ඒ කාලෙ මම පයිතන් ටියුටෝරියල් වගයක් හදල තිබුනා.. ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක බලද්දි තමයි අද ආයේ දැක්කේ.. කැමති උන් මේ ලින්ක් වලින් ගිහින් මොනම හරි දෙයක් ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා ගොඩ දාගනිල්ලා.. සිංහලෙන්ම තමයි කියල දුන්නේ. කඩ්ඩ අවුල් නිසා මොකුත් තේරෙන්නේ නෑ කියන උන් ඉන්නව නම් බලහල්ලා.. එහෙනම් මන් කැපුනා. බායී.. ජය වේවා!
Lesson 00
Lesson 01
Lesson 02
Lesson 03
Lesson 04
Lesson 05
[Video Lesson]
Lesson 06
Lesson 07
Video Lessons (PlayList)
Lesson 00
Lesson 01
Lesson 02
Lesson 03
Lesson 04
Lesson 05
[Video Lesson]
Lesson 06
Lesson 07
Video Lessons (PlayList)