mune symmetrical gathiya ganna kiyala haku deka puttu krgena pakaya wage hitiya dan paththak adai guys 





ooooඅම්මෝ youtube ඒවද try කරේ
ouu mewing krn nathuw diwa uda thalle thiyan hitiya hamawelawemaMewing try karada ?

Family wealth, power/influence basic 2 thibba nam athi. ithuruwa okkoma salli walin hadaganna puluwan."How to become an alpha male" කියලා තියන යූටියුබ් වීඩියෝ දෙකතුනක් බැලුවා කියලා ඇල්ෆා මේල් වෙන්න බෑ httoඑහෙම පුලුවන්නං හැම එකාම ඇල්ෆා මේල්ලා වෙලා
මෙලහටහොද strong genes තියෙන්න ඕන ඇත්තටම ඇල්ෆෙක් වෙන්න

පෙනුම ඇගේ හයිය වගේ දේවල්වල අඩුපාඩු තියන එකෙක්ටනං සල්ලිත් එක්ක උත්සහයෙන් ඒවා සෑහෙන දුරකට හදාගන්න පුලුවන්. පර්සනැලිටි එකෙත් අවුල් තියන අයට ඒවා යම්තාක් දුරකට හදාගන්න පුලුවන් උනත් ඇල්ෆෙක් වෙන ලෙවල් එකට සල්ලි කොච්චර තිබ්බත් පර්සනැලිටි එක හදාගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි බං. ඇල්ෆෙක්ගෙ ගට, ලීඩර්ශිප් එක ඒවා උපතින්ම එන්නෙ genes එක්ක මම හිතන විදිහටFamily wealth, power/influence basic 2 thibba nam athi. ithuruwa okkoma salli walin hadaganna puluwan.![]()
Personality ඉබේම හැදෙනව බන් wealthy family එකකින් ඇවිල්ල සමාජෙ ඉහලම ස්තරය අශ්‍රය කරල ලොකු වෙද්දි.පෙනුම ඇගේ හයිය වගේ දේවල්වල අඩුපාඩු තියන එකෙක්ටනං සල්ලිත් එක්ක උත්සහයෙන් ඒවා සෑහෙන දුරකට හදාගන්න පුලුවන්. පර්සනැලිටි එකෙත් අවුල් තියන අයට ඒවා යම්තාක් දුරකට හදාගන්න පුලුවන් උනත් ඇල්ෆෙක් වෙන ලෙවල් එකට සල්ලි කොච්චර තිබ්බත් පර්සනැලිටි එක හදාගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි බං. ඇල්ෆෙක්ගෙ ගට, ලීඩර්ශිප් එක ඒවා උපතින්ම එන්නෙ genes එක්ක මම හිතන විදිහට
Mewing try karada ?
Ara hapana ball ekak tiyeno neda
Wka try kare nedda?
ඕවා වැඩ කරනවද බන්?කොච්චර කල් කළාද? 30+ නම් ඕකෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ..
මේක ඇත්ත. හැබැයි දැන් යූටියුබ් වීඩියෝ බලලාPersonality ඉබේම හැදෙනව බන් wealthy family එකකින් ඇවිල්ල සමාජෙ ඉහලම ස්තරය අශ්‍රය කරල ලොකු වෙද්දි.
ලංකාව වගේ රටක හම්බ කරන එකේ තියෙන වාසියත් ඒකයි.