Ebay අවුලක්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ebay එකේ දාන ෆුඩ් අයිටම් අරව මේව වැඩිය විකිනෙන්නෙ නැද්ද? මගෙ යාලුවෙක් ඉන්නව ඌ ග්‍රීන් ටී, කුලුබඩු අරව මේව හදල ඊබේ දානව. ලොකු ගනන්වලට දාන්නෙ. ඒත් විකිනෙන්නෙ නැති සීන් එකක් තියෙනවලු. යන්තන් ඉඳල හිටල 1ක් 2ක් විකිනෙනවලු. මොකද ඒ??
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Mn 5 doller item vikka. Ebay eken 1 usd kapuwa, payneer 1 usd kapuwa.
    40 present wage kapila. Dan ebay karanna ba. Shipping costs ekath baluwama athin padui.
     
    • Like
    Reactions: tilvin-silva

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ලොකු ගනන්වලට දාන්නෙ. ඒත් විකිනෙන්නෙ නැති සීන් එකක් තියෙනවලු. යන්තන් ඉඳල හිටල 1ක් 2ක් විකිනෙනවලු.
    පුදුමයි නේද? ඇයි දන්නේ නෑ
     
    • Haha
    Reactions: tilvin-silva

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Mn 5 doller item vikka. Ebay eken 1 usd kapuwa, payneer 1 usd kapuwa.
    40 present wage kapila. Dan ebay karanna ba. Shipping costs ekath baluwama athin padui.
    Monthly Payout දාපන්. එතකොට මාසෙටම ඩොලර් එකයි කැපෙන්නෙ පේනියර් එකෙන්
     
    • Like
    Reactions: vali aththa

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මගේ එක්කොවුන්ට්එ කක් banned උනා eBay ෆී කැපෙන්නේ නැති එකක් . අක්කොවුන්ට් එකේ ග්ලිට්ච් එකක් . ඉස්සර paypal කාලෙත් එහමයි පැයෝනීර් කාලෙත් එහමයි .