ebay එකේ දාන ෆුඩ් අයිටම් අරව මේව වැඩිය විකිනෙන්නෙ නැද්ද? මගෙ යාලුවෙක් ඉන්නව ඌ ග්රීන් ටී, කුලුබඩු අරව මේව හදල ඊබේ දානව. ලොකු ගනන්වලට දාන්නෙ. ඒත් විකිනෙන්නෙ නැති සීන් එකක් තියෙනවලු. යන්තන් ඉඳල හිටල 1ක් 2ක් විකිනෙනවලු. මොකද ඒ??
Hari macho mama aruta kiyala balannanKos kola dapan
Ownedalankawata unique dewal walata illumak thiyenda ona neda
Loku ganan kiwwata ithin apita lokui suddonta loku naa....Loku ganan walata dammama kohomada ban wikinenne?
පුදුමයි නේද? ඇයි දන්නේ නෑලොකු ගනන්වලට දාන්නෙ. ඒත් විකිනෙන්නෙ නැති සීන් එකක් තියෙනවලු. යන්තන් ඉඳල හිටල 1ක් 2ක් විකිනෙනවලු.
Monthly Payout දාපන්. එතකොට මාසෙටම ඩොලර් එකයි කැපෙන්නෙ පේනියර් එකෙන්Mn 5 doller item vikka. Ebay eken 1 usd kapuwa, payneer 1 usd kapuwa.
40 present wage kapila. Dan ebay karanna ba. Shipping costs ekath baluwama athin padui.