Freelancer Income Withradrawal

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    කැපෙන ගාන වැටෙන්නේ නැති නිසා $ එකට දුන්නෙ මෙච්චරයි කියලා ආණ්ඩුවට යි බැංකුවටයි බැනලා හිත හදා ගන්නවා.
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,122
    72,257
    113
    මාලඹේ
    මම නම් මොන ප්‍රශ්න තිබ්බත් Paypal හරහා ගන්නවා අද වෙනකම් කිසිම ප්‍රශ්නයක් නැහැ
    payoneer නම් දැන් scam ගානට වැටිලා තියෙන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,314
    8,854
    113
    මම නම් මොන ප්‍රශ්න තිබ්බත් Paypal හරහා ගන්නවා අද වෙනකම් කිසිම ප්‍රශ්නයක් නැහැ
    payoneer නම් දැන් scam ගානට වැටිලා තියෙන්නේ
    මන් හිතන්නෙ උඹ වෙන පොයනියර් එකක් ගැන කියන්නේ වෙන්නෝනේ
     
    • Like
    Reactions: super077

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,122
    72,257
    113
    මාලඹේ
    මන් හිතන්නෙ උඹ වෙන පොයනියර් එකක් ගැන කියන්නේ වෙන්නෝනේ
    payoneer ඒකෙන් මගේ යාලුවෙක් ඩොලර් 2000 ක් ලංකාවට දාගත්තා මම payoneer හොදයි කිව්වා නිසා තමා පොර එක used කරේ
    දවස් 5ක් ගිහිල්ලත් සල්ලි වැටිලා තිබ්බේ නැහැ
    payoneer ඒකෙන් ඇහුවම සල්ලි ලංකාවේ BANK එකේ කියනවා ලංකාවේ Bank එකෙන් ඇහුවහම සල්ලි ඇවිත් නැහැ කියනවා.

    payoneer CS එකෙන්පිස්සු කියවනවා හරියට දෙයක් කියන්නේ නැහැ . අන්තිමට දවස් 18 කට්ට කාලා තමා ආපහු සල්ලි Payoneer Account පෙන්නුවේ

    හදිසි සල්ලි වගයක් එකයි Paypal නොදා payoneer දාන්න කියලා මම කිව්වේ ඌට . එපාම උනා payoneer වේසිගෙ පුතාලා
     
    • Like
    Reactions: KrishanL89

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Fees keeyada?
    Fiverr withdrawal $2 Payoneer ekata ganna $3
    direct to bank weda nedda dan?
    rate aduine bn
    Fiver/upwork <--> client --> Direct Bank
    20% labai
    therun ne bn?
    මම නම් මොන ප්‍රශ්න තිබ්බත් Paypal හරහා ගන්නවා අද වෙනකම් කිසිම ප්‍රශ්නයක් නැහැ
    payoneer නම් දැන් scam ගානට වැටිලා තියෙන්නේ
    Malaysian paypalda?
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,963
    8,215
    113
    Chilaw
    payoneer ඒකෙන් මගේ යාලුවෙක් ඩොලර් 2000 ක් ලංකාවට දාගත්තා මම payoneer හොදයි කිව්වා නිසා තමා පොර එක used කරේ
    දවස් 5ක් ගිහිල්ලත් සල්ලි වැටිලා තිබ්බේ නැහැ
    payoneer ඒකෙන් ඇහුවම සල්ලි ලංකාවේ BANK එකේ කියනවා ලංකාවේ Bank එකෙන් ඇහුවහම සල්ලි ඇවිත් නැහැ කියනවා.

    payoneer CS එකෙන්පිස්සු කියවනවා හරියට දෙයක් කියන්නේ නැහැ . අන්තිමට දවස් 18 කට්ට කාලා තමා ආපහු සල්ලි Payoneer Account පෙන්නුවේ

    හදිසි සල්ලි වගයක් එකයි Paypal නොදා payoneer දාන්න කියලා මම කිව්වේ ඌට . එපාම උනා payoneer වේසිගෙ පුතාලා
    bank ekata enne nethuwa mokakhari case ekak giyoth, salli return wenna 19 days wage yanawa bn dan payoneer.
    anika issara wage newei (issarath mehema tamai godak welawata) dan account suspend karama funds tika release karanne nehe,.
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,122
    72,257
    113
    මාලඹේ
    bank ekata enne nethuwa mokakhari case ekak giyoth, salli return wenna 19 days wage yanawa bn dan payoneer.
    anika issara wage newei (issarath mehema tamai godak welawata) dan account suspend karama funds tika release karanne nehe,.
    අයියෝ ගු කෙස් එකක් බං මම පාවිච්චි කරන්නේ නම නැහැ ඕක

    දන්න කෙනෙක්ට කියන්නේ නැහැ payoneer පාවිච්චි කරන්න කියලා අන්තිමට යාළු කමත් නැති වෙනවා
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    Untggggggitled-2.jpg