Machanla Fiverr, Upwork walin dan payoneer card ekata withradraw karanakota fees wedi wela dan, ubala monawada use karana methods?
මන් හිතන්නෙ උඹ වෙන පොයනියර් එකක් ගැන කියන්නේ වෙන්නෝනේමම නම් මොන ප්රශ්න තිබ්බත් Paypal හරහා ගන්නවා අද වෙනකම් කිසිම ප්රශ්නයක් නැහැ
payoneer නම් දැන් scam ගානට වැටිලා තියෙන්නේ
payoneer ඒකෙන් මගේ යාලුවෙක් ඩොලර් 2000 ක් ලංකාවට දාගත්තා මම payoneer හොදයි කිව්වා නිසා තමා පොර එක used කරේමන් හිතන්නෙ උඹ වෙන පොයනියර් එකක් ගැන කියන්නේ වෙන්නෝනේ
Fiverr withdrawal $2 Payoneer ekata ganna $3Fees keeyada?
rate aduine bndirect to bank weda nedda dan?
therun ne bn?Fiver/upwork <--> client --> Direct Bank
20% labai
Malaysian paypalda?මම නම් මොන ප්රශ්න තිබ්බත් Paypal හරහා ගන්නවා අද වෙනකම් කිසිම ප්රශ්නයක් නැහැ
payoneer නම් දැන් scam ගානට වැටිලා තියෙන්නේ
bank ekata enne nethuwa mokakhari case ekak giyoth, salli return wenna 19 days wage yanawa bn dan payoneer.payoneer ඒකෙන් මගේ යාලුවෙක් ඩොලර් 2000 ක් ලංකාවට දාගත්තා මම payoneer හොදයි කිව්වා නිසා තමා පොර එක used කරේ
දවස් 5ක් ගිහිල්ලත් සල්ලි වැටිලා තිබ්බේ නැහැ
payoneer ඒකෙන් ඇහුවම සල්ලි ලංකාවේ BANK එකේ කියනවා ලංකාවේ Bank එකෙන් ඇහුවහම සල්ලි ඇවිත් නැහැ කියනවා.
payoneer CS එකෙන්පිස්සු කියවනවා හරියට දෙයක් කියන්නේ නැහැ . අන්තිමට දවස් 18 කට්ට කාලා තමා ආපහු සල්ලි Payoneer Account පෙන්නුවේ
හදිසි සල්ලි වගයක් එකයි Paypal නොදා payoneer දාන්න කියලා මම කිව්වේ ඌට . එපාම උනා payoneer වේසිගෙ පුතාලා
mokenda?pkoo ada apu payment eken $9k kapila awe, hena weskmne bng, full mix rice dekak![]()
අයියෝ ගු කෙස් එකක් බං මම පාවිච්චි කරන්නේ නම නැහැ ඕකbank ekata enne nethuwa mokakhari case ekak giyoth, salli return wenna 19 days wage yanawa bn dan payoneer.
anika issara wage newei (issarath mehema tamai godak welawata) dan account suspend karama funds tika release karanne nehe,.