රත්තරන් ගැන දන්න අය එන්ඩෝ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,102
    113
    ලංකාවේ රත්තරන් quality නෑ කියන්නෙ ඇයි බන්?
    මික්ස් කරන්න බෑ නේද?
    කොහෙන්ද ශුවර් කරල ගන්න පුලුවන් ?

    vat එක වෙනම වදිනවද?
    එහෙම කියනව බන්. දෙමල අය ගොඩක් වෙලාවට ඉන්දියා ඩුබායි වලින් ගේන්නෙ වෙඩින් වලදි එහෙම.
    Muthurakupan wage pot walin ganna ewa hondai kiyala mama hitanne. Un nam badu genne india/sg wage than walin. Sinhala un saha podi podi kada nam itin sure karanna be.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම කියනව බන්. දෙමල අය ගොඩක් වෙලාවට ඉන්දියා ඩුබායි වලින් ගේන්නෙ වෙඩින් වලදි එහෙම.
    oya ratawal wala 24k(pure gold) thiyenne. 22k kiyanneth thawa gram(g) ganaka metal tikak mix karala hadana jewellery walata.
    Quality eka check karanna one nam national gem & jewellery authority ekata deela check karaganna puluwan. bill karapu gold quantity ekata finish product eka nathnam authority eka through legal action ganna puluwan.

    anik reason eka godak loku shops gold recycle karanawa. parana jewelley unu karala aluth design hadanawa. ithin poddak gold quality eka bahinawa e nisa. apeth parana gold chains, rings deela aluth rings gatta.
     
    Last edited:

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ලංකාවේ රත්තරන් quality නෑ කියන්නෙ ඇයි බන්?


    Kauda machan ehema kiyanne??

    එහෙම කියනව බන්. දෙමල අය ගොඩක් වෙලාවට ඉන්දියා ඩුබායි වලින් ගේන්නෙ වෙඩින් වලදි එහෙම.
    24K genna puluwan nam hondayi. nattam ehema gena eke wadak na.
    ------ Post added on Feb 12, 2024 at 9:41 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    උන් ඉන්දියාවෙන් ගේන්නෙ ලාබෙ වැඩි කරගන්න මිසක් වෙන මගුලක් නිසා නෙවෙයි. තනිකර මාෆියාවක් කරන්නෙ

    වෙඩින් වලට ඉන්දියාවෙන් ගෙන්නෙත් උන්ගෙ තියන ගහල කුනු කමට. ලෝභකම කියන්නෙ දෙමල උන්ට ජාන වලින්ම එන දෙයක්නෙ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ලංකාවේ රත්තරන් quality නෑ කියන්නෙ ඇයි බන්?
    මික්ස් කරන්න බෑ නේද?
    කොහෙන්ද ශුවර් කරල ගන්න පුලුවන් ?

    vat එක වෙනම වදිනවද?
    Gold ganna mehe vogue CJS wage yanna authentication eka ganna puluwani jewelry ganiddi
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    A few years ago my wife went into a gold shop in Singapore and wanted to exchange one of her old chains to another new one. It was broken being pulled hard by our little imp when he was quite young. He was quite strong (and still is) and I used to say that he uses unbreakable toys to break all other toys. :ROFLMAO:

    The shopkeeper said "My advice to you is not to exchange. This chain is of very good quality gold, please do keep it but we will fix it for you"
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    681
    830
    93
    ලංකාවේ gold jewellery වල ගොල්ඩ් quality ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. Craftmanship එකේ ප්‍රශ්නයක්.

    වෙන රටක හදපු gold chain එකක් extend කර ගන්න ලංකාවේ ප්‍රසිද්ධ gold house කීපෙකට ගියා, ඕකොමටම උන් ඒ design එක හදන්න දන්නෑ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    ලංකාවේ gold jewellery වල ගොල්ඩ් quality ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. Craftmanship එකේ ප්‍රශ්නයක්.

    වෙන රටක හදපු gold chain එකක් extend කර ගන්න ලංකාවේ ප්‍රසිද්ධ gold house කීපෙකට ගියා, ඕකොමටම උන් ඒ design එක හදන්න දන්නෑ.
    In case you aren't aware there's a common saying that to never to trust a goldsmith even if he's your father. :ROFLMAO: