අළුත් ඩොලර් බලාපොරොත්තුවක්.

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත



    මේ තොරතුරු Verite Research Institute එකෙන්.
    ලංකාවේ වසරක සංචාරක කර්මාන්තයෙන් ලබන ආදායම ගණනය කරන්නෙ SLTDA එකේ තොරතුරු අනුව.
    දැනට එය ගණනය කරන්නේ සංචාරකයන්ගෙන් අහම්බෙන් පිටවීමේදී ලබා ගන්නා තොරතුරු මත.
    එක සංචාරක පවුලක් දවසකට ඩොලර් 362 ක් වියදම් කරනවා යැයි ගණන් ගැනෙනෙවා. එහෙම කරන්න නම් සංචාරකයන් නැවතිය යුත්තේ තරු 5 හෝටල් වල.
    ඒත් එවන් හෝටල් වල ඉන්නේ සංචාරකයන්ගෙන් 11% ක් විතරයි. අනිත් අය පොඩි පොඩි තැන් වල.
    ඒ වගේම අනිත් සමාන රට වලට සාපේක්ෂව ලංකාවේ එක් පවුලකින් ලබන ආදායම ගණනය කල විට එහි 40% ක පමණ වැඩි වීමක් තිබෙනවා.
    මේ විදියට සැලකීමෙදී අපිට වසරකට ඩොලර් බිලියන 4 ක් ඉන් ලැබේ යැයි කීවත් එය නිවැරදි නෑ. රාජ්‍ය මට්ටමෙන් පිම්බූ ගණනය කිරීමක් පමණයි ඒ. මෙවන් සාවද්‍ය ලෙස පිම්බූ ගණනය කීරිම් මත සිට ආර්ථිකය මෙහෙය වන විට වරදින්න පුළුවන් ඉඩ වැඩියි.
    හිතන්න තමන්ට ලැබෙන ආදායම හරි හැටි නොදැන ණයක් ගත්තාම වාරික ගෙවන්න ගියාම සල්ලි මදි වෙන එක අහන්නත් දෙයක් ද?
    විවිධ ආයතන වල දියුණුව සාර්ථකත්වය පෙන්වන්න ගණන් හිලව් බොරුවට පුම්බලා හදන්න පුළුවන්. ඒ අනුව GDP එක දක්වාම බොරුවට හදන්න පුළුවන්. ඒක පෙන්නලා ණය ගත්තාම, නිකම්ම හිරවෙනවා.

    පැතුම් කර්නර්
    Sri Lanka's tourism earnings
    💰
    🛫

    1/3
    Earnings from #Tourism are expected to play a key role in building #SriLanka's reserves.
    Currently earnings are estimated based on an exit survey at the airport that assumes that a tourist couple would spend around $362/day.
    Is this accurate?
    2/3
    To justify a daily spend of $362.5 according to 2019 data , tourists should ideally reside in a 5 star hotel
    🏨

    But on average only 11% of tourists stay in 5 star hotels.
    This represents a mismatch between the actual earnings and the estimation of tourism earnings.
    3/3
    In comparison to countries like India and Thailand where there is more tourism spending potential, Sri Lanka still records the highest spending per day.
    Does this represent an overestimation of earnings ?
    To find out visit : https://bit.ly/3K5GzQQ

    අන්න ඒකයි මොන්සෝන් මහත්තය හැමදාම ඔළුගෙඩි පෙන්නලා මාරු වෙන්නේ :lol:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    සංචාරකයො ගෙන්නගන්න නම් NPP එකට ඡන්දෙ නොදී ඉන්න කියලද කියන්නෙ. 🤭

    කොහෙද එහෙම කිව්වේ මාලිමා හරක් හිතන්නේ එහෙම වෙන්න ඇති.... පෙන්නුවේ කුහකයෙක් කියපු කතාව විතරයි.... ඡන්දයක් අදාලම නෑ මෙතන​

     
    • Like
    • Haha
    Reactions: zilwa and 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපිට මතකයි එක කුහකයෙක් ඇහුවා තෙල් පොලිම් ගෑස් පොලිම් නැති වුනාම ආර්ථිකය දියුණුයුද කියලා... අනේ කුහකයෝ ආර්ථිකය දියුණු වෙන්න හදන යටිතල පහසුකම් තමා ඕවා.... දැන්වත් ඒ කුහකා ඔළුවට ටොක්කක් ඇනගත්ත නම් හොඳා​

     
    • Haha
    Reactions: Asmodeus and Rsupun

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ

    අනුර කුමාරගේ ඉන්දියානු සංචාරය පළ දරයි
    අනුර ඉන්දියාවේ තියලා ඉන්දියන් කාරයො ලංකාවට පනින සින් එකක් තියෙන්නේ
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo

    අපිට මතකයි එක කුහකයෙක් ඇහුවා තෙල් පොලිම් ගෑස් පොලිම් නැති වුනාම ආර්ථිකය දියුණුයුද කියලා... අනේ කුහකයෝ ආර්ථිකය දියුණු වෙන්න හදන යටිතල පහසුකම් තමා ඕවා.... දැන්වත් ඒ කුහකා ඔළුවට ටොක්කක් ඇනගත්ත නම් හොඳා​

    ආර්ථික ඔස්තාර් පොඩ්ඩක් කියනවා ද GDP හැදෙන්නේ කොහොමද කියල :lol:
     
    • Like
    Reactions: hasithayad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආර්ථික ඔස්තාර් පොඩ්ඩක් කියනවා ද GDP හැදෙන්නේ කොහොමද කියල :lol:

    මොකක් වෙන්නත් යටිතල පහසුකම් තියෙන්න එපැයි නිශ්පාදනයක් හෝ සේවාවක් හෝ අමුද්‍රව‍ය විකිනිමක් කරන්න යටිතල පහසුකම් තියෙන්නේ ඔනේ... ඉන්ධන නැතුව විදුලිය ගෑස් නැතුව ඕක කරන්න අමාරුයි.​

    හැබැයි කුහකයෝ කිව්වේ පොලිම් නැති කරා කියලා අර්ථික වර්ධනයට වෙන සෙතක් නෑ කියලා... අන්න ඒකයි මගේ කාරනාව​


    එක සංචාරක පවුලක් දවසකට ඩොලර් 362 ක් වියදම් කරනවා යැයි ගණන් ගැනෙනෙවා. එහෙම කරන්න නම් සංචාරකයන් නැවතිය යුත්තේ තරු 5 හෝටල් වල.​


    ඩොලර් 362ක් වියදම් කරන්න තරුපහේ හොටල්වලම ඉන්න ඕනේද.. වේන ක්‍රම වලින් බැරුද​

    ------ Post added on Feb 12, 2024 at 8:40 PM


    ඕක 2022 මාර්තුවල කරපු රිසර්ච් එකක්.. ඒ රිසර්ච් එක හරිගියාද නැද්ද කියලා අපිට බලන්න පුලුවන් 2023 මහබැංකු වාර්ථාවෙන්

     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඩොලර් 362ක් වියදම් කරන්න තරුපහේ හොටල්වලම ඉන්න ඕනේද.. වේන ක්‍රම වලින් බැරුද

    ------ Post added on Feb 12, 2024 at 8:40 PM

    අපෝ පුළුවන් මේක පොඩ්ඩක් බලහන්කො :lol: :lol: :lol:

     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    රිසර්ච් එකේ දිනේ බැලුවේ නැද්ද 2022 මාර්තු නේද විඩියෝ එක පේන්නේ නෑ​

    රෙසේච් පරණ උනාට හාමු මහත්තය එයාලට පාඩු වෙන විදිහට ඇත්ත කල්කුලෂන් දායිද ? :lol: තියෙනවනන් අලුත් එකක් දාපන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    රෙසේච් පරණ උනාට හාමු මහත්තය එයාලට පාඩු වෙන විදිහට කල්කුලෂන් වෙනස් කරයිද :lol: තියෙනවනන් අලුත් එකක් දාපන්

    අන්න ඔය රිසර්ච් එක සාර්ථක නම් 2023 මහ බැංකු වාර්ථාවෙන් ඒක ඔප්පු වෙන්න ඕනේ නේද....​

    අඩුම තරමේ තෙරෙන්නේ නැද්ද වොලටයිල් මාකට් එකක් වෙන සංචාරක ක්ශේථ්‍රයට ගැන අවුරුදු 2ක් පරණ රිසර්ච් එහෙකින් කියවිමක් කරන්න අමාරුයි කිය​