මේ තොරතුරු Verite Research Institute එකෙන්.
ලංකාවේ වසරක සංචාරක කර්මාන්තයෙන් ලබන ආදායම ගණනය කරන්නෙ SLTDA එකේ තොරතුරු අනුව.
දැනට එය ගණනය කරන්නේ සංචාරකයන්ගෙන් අහම්බෙන් පිටවීමේදී ලබා ගන්නා තොරතුරු මත.
එක සංචාරක පවුලක් දවසකට ඩොලර් 362 ක් වියදම් කරනවා යැයි ගණන් ගැනෙනෙවා. එහෙම කරන්න නම් සංචාරකයන් නැවතිය යුත්තේ තරු 5 හෝටල් වල.
ඒත් එවන් හෝටල් වල ඉන්නේ සංචාරකයන්ගෙන් 11% ක් විතරයි. අනිත් අය පොඩි පොඩි තැන් වල.
ඒ වගේම අනිත් සමාන රට වලට සාපේක්ෂව ලංකාවේ එක් පවුලකින් ලබන ආදායම ගණනය කල විට එහි 40% ක පමණ වැඩි වීමක් තිබෙනවා.
මේ විදියට සැලකීමෙදී අපිට වසරකට ඩොලර් බිලියන 4 ක් ඉන් ලැබේ යැයි කීවත් එය නිවැරදි නෑ. රාජ්‍ය මට්ටමෙන් පිම්බූ ගණනය කිරීමක් පමණයි ඒ. මෙවන් සාවද්‍ය ලෙස පිම්බූ ගණනය කීරිම් මත සිට ආර්ථිකය මෙහෙය වන විට වරදින්න පුළුවන් ඉඩ වැඩියි.
හිතන්න තමන්ට ලැබෙන ආදායම හරි හැටි නොදැන ණයක් ගත්තාම වාරික ගෙවන්න ගියාම සල්ලි මදි වෙන එක අහන්නත් දෙයක් ද?
විවිධ ආයතන වල දියුණුව සාර්ථකත්වය පෙන්වන්න ගණන් හිලව් බොරුවට පුම්බලා හදන්න පුළුවන්. ඒ අනුව GDP එක දක්වාම බොරුවට හදන්න පුළුවන්. ඒක පෙන්නලා ණය ගත්තාම, නිකම්ම හිරවෙනවා.
පැතුම් කර්නර්
Sri Lanka's tourism earnings
1/3
Earnings from
#Tourism are expected to play a key role in building
#SriLanka's reserves.
Currently earnings are estimated based on an exit survey at the airport that assumes that a tourist couple would spend around $362/day.
Is this accurate?
2/3
To justify a daily spend of $362.5 according to 2019 data , tourists should ideally reside in a 5 star hotel
But on average only 11% of tourists stay in 5 star hotels.
This represents a mismatch between the actual earnings and the estimation of tourism earnings.
3/3
In comparison to countries like India and Thailand where there is more tourism spending potential, Sri Lanka still records the highest spending per day.
Does this represent an overestimation of earnings ?
To find out visit :
https://bit.ly/3K5GzQQ
අන්න ඒකයි මොන්සෝන් මහත්තය හැමදාම ඔළුගෙඩි පෙන්නලා මාරු වෙන්නේ