අළුත් ඩොලර් බලාපොරොත්තුවක්.

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo

    මොකක් වෙන්නත් යටිතල පහසුකම් තියෙන්න එපැයි නිශ්පාදනයක් හෝ සේවාවක් හෝ අමුද්‍රව‍ය විකිනිමක් කරන්න යටිතල පහසුකම් තියෙන්නේ ඔනේ... ඉන්ධන නැතුව විදුලිය ගෑස් නැතුව ඕක කරන්න අමාරුයි.​

    හැබැයි කුහකයෝ කිව්වේ පොලිම් නැති කරා කියලා අර්ථික වර්ධනයට වෙන සෙතක් නෑ කියලා... අන්න ඒකයි මගේ කාරනාව​

    ඩොලර් 362ක් වියදම් කරන්න තරුපහේ හොටල්වලම ඉන්න ඕනේද.. වේන ක්‍රම වලින් බැරුද​

    ------ Post added on Feb 12, 2024 at 8:40 PM

    ඕක 2022 මාර්තුවල කරපු රිසර්ච් එකක්.. ඒ රිසර්ච් එක හරිගියාද නැද්ද කියලා අපිට බලන්න පුලුවන් 2023 මහබැංකු වාර්ථාවෙන්

    ඉතීම් මෝඩ පුතේ ණය වෙලා පෝලිම් නැති උනාම සතුටුද
    උබේ රනිල් මාමා දවසකට බිලියන 8 ණයට ගන්නවා
    ආදායම වියදම ගැප් එක පුරෝ ගන්න.
    රටේ නිෂ්පාදන දිගටම කඩන් වැටෙනවා
    අලුත් නිෂ්පාදන නැ කර්මාන්ත වැහිලා යනවා
    ආයෝජකයන්ට ලාබයි වෙන රටකට දීලා production එක කර ගන්න එක.

    උබලා වගේ උන් හිතන්නේ රනිල් මේක ගොඩ දැම්මා කියලා නෙහ් අපි තාම දුවන්නේ සංචාරකයෝ ඉන්න නිසා උන් එන්නේ සිසන් එකට ඊට පස්සේ මොකද කරන්නේ
    කියපන් කෝ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,069
    113

    මේ තොරතුරු Verite Research Institute එකෙන්.
    ලංකාවේ වසරක සංචාරක කර්මාන්තයෙන් ලබන ආදායම ගණනය කරන්නෙ SLTDA එකේ තොරතුරු අනුව.
    දැනට එය ගණනය කරන්නේ සංචාරකයන්ගෙන් අහම්බෙන් පිටවීමේදී ලබා ගන්නා තොරතුරු මත.
    එක සංචාරක පවුලක් දවසකට ඩොලර් 362 ක් වියදම් කරනවා යැයි ගණන් ගැනෙනෙවා. එහෙම කරන්න නම් සංචාරකයන් නැවතිය යුත්තේ තරු 5 හෝටල් වල.
    ඒත් එවන් හෝටල් වල ඉන්නේ සංචාරකයන්ගෙන් 11% ක් විතරයි. අනිත් අය පොඩි පොඩි තැන් වල.
    ඒ වගේම අනිත් සමාන රට වලට සාපේක්ෂව ලංකාවේ එක් පවුලකින් ලබන ආදායම ගණනය කල විට එහි 40% ක පමණ වැඩි වීමක් තිබෙනවා.
    මේ විදියට සැලකීමෙදී අපිට වසරකට ඩොලර් බිලියන 4 ක් ඉන් ලැබේ යැයි කීවත් එය නිවැරදි නෑ. රාජ්‍ය මට්ටමෙන් පිම්බූ ගණනය කිරීමක් පමණයි ඒ. මෙවන් සාවද්‍ය ලෙස පිම්බූ ගණනය කීරිම් මත සිට ආර්ථිකය මෙහෙය වන විට වරදින්න පුළුවන් ඉඩ වැඩියි.
    හිතන්න තමන්ට ලැබෙන ආදායම හරි හැටි නොදැන ණයක් ගත්තාම වාරික ගෙවන්න ගියාම සල්ලි මදි වෙන එක අහන්නත් දෙයක් ද?
    විවිධ ආයතන වල දියුණුව සාර්ථකත්වය පෙන්වන්න ගණන් හිලව් බොරුවට පුම්බලා හදන්න පුළුවන්. ඒ අනුව GDP එක දක්වාම බොරුවට හදන්න පුළුවන්. ඒක පෙන්නලා ණය ගත්තාම, නිකම්ම හිරවෙනවා.

    පැතුම් කර්නර්
    Sri Lanka's tourism earnings
    💰
    🛫

    1/3
    Earnings from #Tourism are expected to play a key role in building #SriLanka's reserves.
    Currently earnings are estimated based on an exit survey at the airport that assumes that a tourist couple would spend around $362/day.
    Is this accurate?
    2/3
    To justify a daily spend of $362.5 according to 2019 data , tourists should ideally reside in a 5 star hotel
    🏨

    But on average only 11% of tourists stay in 5 star hotels.
    This represents a mismatch between the actual earnings and the estimation of tourism earnings.
    3/3
    In comparison to countries like India and Thailand where there is more tourism spending potential, Sri Lanka still records the highest spending per day.
    Does this represent an overestimation of earnings ?
    To find out visit : https://bit.ly/3K5GzQQ

    අන්න ඒකයි මොන්සෝන් මහත්තය හැමදාම ඔළුගෙඩි පෙන්නලා මාරු වෙන්නේ :lol:
    කුහක ජෙප්පෙක් හිත හදාගන්න විදිය පව් :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    අඩුම තරමේ තෙරෙන්නේ නැද්ද වොලටයිල් මාකට් එකක් වෙන සංචාරක ක්ශේථ්‍රයට ගැන අවුරුදු 2ක් පරණ රිසර්ච් එහෙකින් කියවිමක් කරන්න අමාරුයි කිය​

    ආ එහෙමත :P

    • Like
    Reactions: waca

    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,069
    113

    රට බබලයි ජෙප්පො බුරයි :lol:

    January tourism revenue soars to pre-pandemic peak

    EvTuwHY.jpeg

    • Earnings reach US$ 341.8 mn in January 2024
    • Robust tourist income seen for the first time since Feb. 2020
    • Sustained momentum could position tourism as a bright spot in SL external sector once again

    In a promising sign for Sri Lanka’s economy, tourism earnings soared to a pre-pandemic peak of US$ 341.8 million in January 2024.
    This resurgence indicates a significant recovery for the industry, which faced a prolonged downturn since the onset of the pandemic four years ago.

    This milestone marks the first time since February 2020, when earnings reached US$ 391.1 million. The industry was then rebounding from the aftermath of the 2019 Easter attacks and bracing itself just weeks before the country reported its first locally transmitted Covid-19 case, triggering nationwide lockdowns.

    In the recent past, Sri Lanka experienced a surge in arrivals, grabbing daily headlines and signaling a promising outlook for the tourism industry in 2024. This expansion, potentially leading to the highest number of arrivals and trade earnings since the record highs of 2018, is a notable development.

    Back in 2018, Sri Lanka welcomed 2.33 million tourists, generating an impressive US$ 4,328.1 million. Fast forward to January this year, the country saw a significant increase in visitors, with 208,253 arrivals recorded – more than double the figures from the previous year. Provisional data indicated that an additional 60,122 travellers arrived in the first eight days of February alone, setting the stage for even stronger monthly arrivals.

    Authorities set ambitious targets for 2024, aiming for 2.4 million visitors and over US$ 4.0 billion in earnings. The positive momentum in arrivals and earnings in 2023, with 1.48 million arrivals and US$ 2,068 million in earnings, marked a return to optimism after three years, positioning tourism once again as a bright spot in the country’s external sector.

    The robust recovery in the tourism trade, coupled with remittances, played a crucial role in steering the country past its worst economic crisis triggered by a foreign exchange shortage.
    Despite a decline in trade due to the Easter attacks in 2019, tourism and remittances effectively balanced the trade deficit until 2019. However, the pandemic-induced travel restrictions since 2020 led to a significant downturn for both sectors.

    Earnings from tourism softened to US$ 3,592.10 million in 2019, generated from 1.91 million arrivals, following the Easter attacks. Subsequently, earnings plummeted to US$ 956.9 million in 2020, with 507,704 arrivals due to the pandemic’s impact.

    In 2021, earnings further weakened to US$ 261.40 million, with arrivals totalling 194,495, as prolonged lockdowns during the third and fourth waves of the virus took their toll. However, there was a slight recovery in 2022, with earnings reaching US$ 1,136.3 million from 719,978 arrivals, though the economic crisis continued to pose challenges.

    - https://www.dailymirror.lk/business/January-tourism-revenue-soars-to-pre-pandemic-peak/215-276801
     
    රටට කෙලවෙයි ගුපියෝ බුරයි :lol:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතීම් මෝඩ පුතේ ණය වෙලා පෝලිම් නැති උනාම සතුටුද
    උබේ රනිල් මාමා දවසකට බිලියන 8 ණයට ගන්නවා
    ආදායම වියදම ගැප් එක පුරෝ ගන්න.
    රටේ නිෂ්පාදන දිගටම කඩන් වැටෙනවා
    අලුත් නිෂ්පාදන නැ කර්මාන්ත වැහිලා යනවා
    ආයෝජකයන්ට ලාබයි වෙන රටකට දීලා production එක කර ගන්න එක.

    උබලා වගේ උන් හිතන්නේ රනිල් මේක ගොඩ දැම්මා කියලා නෙහ් අපි තාම දුවන්නේ සංචාරකයෝ ඉන්න නිසා උන් එන්නේ සිසන් එකට ඊට පස්සේ මොකද කරන්නේ
    කියපන් කෝ

    දැන් මට කියන්නකෝ දැන් ගෙදර සල්ලි නෑ හැබැයි දැන් අපි කන්නත් නෑ බොන්නත් නෑ රස්සාවට යන්න සල්ලියකුත් නෑ ඉතින් එහෙම කියලා මොකද්ද කරන්න ඔනේ.... න‍යක් අරගෙන හරි රස්සාවට යන්න ඕනේ.... අනේ මට රස්සාවට යන්න සල්ලි නෑ නය අරගෙන රස්සාවට ගිහින් වැඩක් නෑ කියලා ගෙදෙට්ට වෙලා හිටියොත් හරිද...​

    රටට කෙලවෙයි ගුපියෝ බුරයි :lol:

    ප්‍රශ්න නැතුව නෙවෙයි ඇද විතරක්ම බලන්නේ කුහක උන්. තේරුම් ගන්න 2021 කියන්නේ අපිට සංචාරක ක්ෂේත්‍රයේ නරකම අවුරුද්ද එතකොට කුඩා හොටල් හිමියට කෙලවෙනවා.. දැන් ගොඩයන්න පටන් අරන් තියෙන්නේ..... අර සභාපතිම කියන්නේ දැන් අපි ඇස් අරින්න පටන් අරන් තියෙන්නේ....​

    @vibhashana

    ඇත්ත කියන්න විහාෂණ අඩුම තරමේ විඩියෝව බැලුවේ නෑනේද... බලන්න ඒ විඩියෝව හරියට.... එයාම කියනවා අවුරුදු 3ක් හතරක් පහුබැහැල තිබ්බ එකක් ගැන කතාකරන්නේ... ඒ වගේම මූහුදුබඩ සංචාරක ව්‍යාපාරයන් හොඳට කෙරෙමින් තිබෙනවා කියලත් තියෙනේවා... ඒයා කියන්නේ ප්‍රගතශිලි දෙයක්... හැබැයි ඔයා දැක්කේ හෙඩිම ... හෙඩිම දැක්ක ගමන් ඔයා දැම්මා කොන්ටෙන්ට් බලන්නේ නැතුව...

    එයා කියන විදියට ප්‍රශ්න නැතුව නෙවෙයි හැබැයි උබලා කියන්නේ අම්මො කෙලවෙලා කියලා නේ.. ඇයි බන් මෙහෙම කුහක​

    ------ Post added on Feb 12, 2024 at 9:57 PM
     
    Last edited:

    මන් ඕක බැලුව, ඔයාට ප්‍රගතිශීලි දේවල් හුගක් ලොකුවට පෙන එක තම අව්ල, ඔකේ එයාල කියනවා අදායම් ලැබුනත් 80%ඉන්නේ සුළු හා මද්යපරිමන ව්‍යාපාරිකයෝ නිසා පහුගියකාලේ නය ගෙවාගන්න බැරිව දැන් පොලි වෙලා පොලියටත් පොලි ගෙවන්න වෙලාලු ,(ප්‍රතිව්යුහගතකරණයේදී බැංකු වලට බර නොදුන්නට බැකු ටික ලස්සනට මිනිස්ස්න්ට බර දීලා වැල් පොලි එකතු කරනවා ) පරටේ නිතිය නිසා හුගක් ය ට දේපල බැංකුවට සින්න වෙන අවදානමකුත් තියෙනවා රජයෙන් ඒවාට ප්‍රතිචාරෙකුත් නෑලු, ඒ මිනිස්සුන්ව වැටෙන්න නැතිව තියාගන්න රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් නෑලු , හෝටල් නඩත්තු කරන්න නැවත ආයෝජනය කෙඅන්න ඕනලු ඒවා කරන්න තරන් අදායමක් නෑලු. හැබැයි පම්පෝරි ගහනවා අච්චර ආව මෙච්චර අව කියල,
    එන උන්ට ඉන්න තැන් ටික දෙන හොටෙල් ටික වැහිලා ගියාම උන්ව උබලගේ ගෙදරද තියාගන්නේ
     
    ඉතින් බන් ඔයා කියන්නේ හොඳ දෙවල් නොදැක්ක වගේ ඉඳලා වැරැද්ද විතරක් බලන්න කියලද අවුල් නැතුව නෙවෙයි අවුල් ජලාවක් අවුල් ජලාවකින් ඉලියට එන්නයි ඕනේ...​

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    lankawe ung hamadama chande denne eha patte unwa paraddanna.. rata hadana pakshayak, nayakayek pena thek maaneka na.. anathai me doopatha thawa aurudu 20katawath goda emak na :(
    :yes:

    0 knowledge of political literacy and no commitment for a change..

    ඔන්න මං උබලට චන්දෙ දුන්න අරුන්ට කෙලවන්න.. දැන් රට හදපං... 🥱

    Pathetic mentality 😐