Sri Lanka Insurance (LIFE INSURANCE)

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    උබලා ලයිෆ් ඉන්සුරන්ස් එකක් දාලාද තියෙන්නෙ? මාත් එකක් ගන්න කියලා බැලුවේ. ශ්‍රී ලංකා එක තමයි දැනට ගන්න හිතාගෙන ඉන්නේ. මාසෙකට කීයක් වගේ ගෙවන එකක්ද ගන්න ඕනේ? මොනවද බෙනිෆිට්ස්? මේකෙ හොද නරක කියපල්ලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932

    Benefit itin umbata newi beneficiary inna unta ban tiyenne :-D. Family ekak innawanam eyalage future eka secure karanna hondai oka. Umbata wenna ona dewal tika mulin hitha ganin. Umbata medical cover onada? life witarada? oken return ekak expect karanwada etc.

    eg: mata medical cover ekak ne company eken, E nisa Mama langadi AIA ekata ekak damma 34 years. Auruddakata 550k gewanna ona. Upto 2mil per person per year medical cover ekak hambenawa. Danma damme 40panna gaman daaganna amaraui, premium eka wadi.

    Okey tawa aul paththak tiyenawa, umba danne dan kaaley RS ekey value eka balalne. etakota dan lokui kiyala pena gaana issarahata patta podi wenna puluwan.

    Eg: mama 2013 wage damma auruddakata 72k gewala SLIC life cover ekak. natural death ekakata 2mil. E kaaley hatiyata oka sahena loku gaanak (wahanekuth 30kata witara ganna puluwan neh). But dan oka sochchamak mokada mase padiyath oita wada wadi

    so kalpana karanna dewal tiyenawa :-)
     
    thanks
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    Umba komath agent knkta katha karanna wei. Un nam loka andayo, policy eka gannakan kiyawai, E nisa poddak hoyala balala umbata ona mokakda kiyala hariyata hithagena palayan. Nathan unta ona eka tama ganna wenne. Unta oken commision ekak hambenawa 🤭 🤭
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    Umba komath agent knkta katha karanna wei. Un nam loka andayo, policy eka gannakan kiyawai, E nisa poddak hoyala balala umbata ona mokakda kiyala hariyata hithagena palayan. Nathan unta ona eka tama ganna wenne. Unta oken commision ekak hambenawa 🤭 🤭
    අපි ප්‍රයිවට් හොස්පිටල් එකකින් බෙහෙත් ගද්දි, නැවතිලා බෙහෙත් ගද්දි, මෙඩිකල් ටෙස්ට් කරද්දි ඒ වියදම් ඉන්‍ෂූවරන්ස් එකෙන් ගෙවනවද? මම සමහර ඉන්‍ෂූවරන්ස් කරන අයගේ ෆේස්බුජ්ක් පොස්ට්වල දැකලා තියනවා වැඩිය ප්‍රසිද්ධ නැති ප්‍රයිවට් හොස්පිටල්වල රු 100000/= පැනපු බිලුත් මෙයාල ගෙවලා තියනවා කියලා. මුන් ඒවා බිල් එක්කම දාලත් තියනවා. මේ ගැන ඔයාට අදහසක් තියනවද්?

    කොහොමත් ඉන්‍ෂුවරන්ස් කැම්පනියකට ගිහින්ම තමයි මම ඉන්‍ෂූවරන්ස් එක දැම්මත් දාන්නෙ. ඔන්ල්‍යින් නම් දාන්නෙ නෑ.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    SLIC eke hoda Health cover insuarance 1 thienawa kiyala ekek mata kiwwa. Hospitalization 20K/day denawalu. Poddak hoyala balanna.
     
    Medical cover karana insurance tiyenawa. eg: mama oya uda kiyala tiyena per year 550k gewana eka awilla medical ekak. Eken matai, wifetai, podi ekatai 2mil each per year gewanawa hospitalise unoth. e kiyanne aduma gaane 1 night inna ona, nathan thawa day surgery kiyala tiyenawa. ewath covered. Owalath life covers tiyenawa.

    Scene eka tiyenne oya daana salli umbata aurudu gaanakata passe (eka mulinma set karanna ona) investment ekak widiyata poliath ekka enawa. ethana wasiyak tiyenawa. Oya hama ekeyma investment kaallak tiyenawa.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,503
    8,519
    113
    kandy
    1707840851631.png

    යාලුවෙක් ගත්ත එකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    SLIC eke hoda Health cover insuarance 1 thienawa kiyala ekek mata kiwwa. Hospitalization 20K/day denawalu. Poddak hoyala balanna.
    20k denawa kiyanne machan athata dena gaana. ita amatharawa bill ekath un settle karanwa max value ekakata yatathwa.