@monson ට හුජ්ජ යන ත්රෙඩ් මෙව්වා...
කෝ යකෝ අපේ පොලිය ? පොලියටත් ටැක්ස් ගහලා මගේ..හිටපන්කෝ ලපයා බලයට එනකම්...








එත් loan rate අඩු වෙන්නේ නැනේ මගුල..
meka thama seen ekaඑහෙනන් වෙනිසියුලා පලයන් 70%ක් දෙනව. අපිට ඕන ඕන විදිහට interest rate වැඩි කරන්නෙ නෑ. IInflation වැඩි උනහම rate hike කරනව. Technically අඩු වෙනකොට අඩු කරන්න ඕන. Japan වගේ rates බලපන් උන්ට රින ගානක් තියෙන්නෙ interest rates. ඒ කියන්නෙ bank එකේ deposit කරන් ඉන්නවට අපි bank එකට ගෙවන්න ඕන.

we will do same in 2048එහෙනන් වෙනිසියුලා පලයන් 70%ක් දෙනව. අපිට ඕන ඕන විදිහට interest rate වැඩි කරන්නෙ නෑ. IInflation වැඩි උනහම rate hike කරනව. Technically අඩු වෙනකොට අඩු කරන්න ඕන. Japan වගේ rates බලපන් උන්ට රින ගානක් තියෙන්නෙ interest rates. ඒ කියන්නෙ bank එකේ deposit කරන් ඉන්නවට අපි bank එකට ගෙවන්න ඕන.
Same mokadda 70% da? Eka nan wei. ඍණ නං වෙන්නෙ නෑ පුතෝ කපේටwe will do same in 2048![]()
Economics basics wath danne nethi hena panditha Moda moosala heththak inna ratak ban mekaඑහෙනන් වෙනිසියුලා පලයන් 70%ක් දෙනව. අපිට ඕන ඕන විදිහට interest rate වැඩි කරන්නෙ නෑ. IInflation වැඩි උනහම rate hike කරනව. Technically අඩු වෙනකොට අඩු කරන්න ඕන. Japan වගේ rates බලපන් උන්ට රින ගානක් තියෙන්නෙ interest rates. ඒ කියන්නෙ bank එකේ deposit කරන් ඉන්නවට අපි bank එකට ගෙවන්න ඕන.
kari systemඑත් loan rate අඩු වෙන්නේ නැනේ මගුල..
wtf සිරා?Japan වගේ rates බලපන් උන්ට රින ගානක් තියෙන්නෙ interest rates. ඒ කියන්නෙ bank එකේ deposit කරන් ඉන්නවට අපි bank එකට ගෙවන්න ඕන.
Search on google. Japan කාර්මික රටක් උන් කැමති නෑ පොලියෙක් කකා බිබී ජීව්ත් වෙන සීන් එකට. උන්ට ඕන මිනිස්සු මොනවට හරි invest කරන්න. ඒ රටේ currency එක ගොඩක් strong. යෙන් එකට කියන්නෙ safe heaven එකක් කියල. ඒක වෙනම සීන් එකක්wtf සිරා?
අවුරුදු ගණන් පාර්ලිමේන්තුවේ ඉදන් රටට කෙලවල කෙලවල අන්තිමට බංකොලොත් උනාම රටේම මිනිස්සුන්ට බඩේ බත් නැති කරලා නය නොගෙවා උන්ම කෙලවපු ඒවා පොඩ්ඩක් හොද උනාම ගොන් ටෝබයිits a good move
we dont need high interst rate on fds
economy is recovering
thanks to Ranil
යසයි පොතේ දාගෙන පොලියෙන් නිකන් කකා ඉන්න හැත්තට.ඉයා බං, මොනවද මේ දෙන rate eka.
බල්ලෝ බත් කන්නේ නෑ.
උබ හිතුවේ උගේ පොතට බැංකුවෙන් සල්ලි දැම්ම කියලද ?යසයි පොතේ දාගෙන පොලියෙන් නිකන් කකා ඉන්න හැත්තට.
එ‍් සල්ලිවලින් බිස්නස් එකක් කරලා රටේ අාර්ථිකයට දායක වෙයන් එතකොට හරි.
ආර්ථිකයට දායක වෙලා හම්බ කරපුවට තමයි බන් පොලියක් ඉල්ලන්නේ"The interest rate in Japan is set by the Bank of Japan’s Policy Board in its Monetary Policy Meetings. The current interest rate is -0.1%, which has been unchanged since January 2016. The Bank of Japan also targets the 10-year bond yield at around 0%. The negative interest rate policy is intended to stimulate the economy and combat deflationary pressures"wtf සිරා?