බැංකුවේ දාපු fixed deposit eka බල්ලාට දන්න

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    එහෙනන් වෙනිසියුලා පලයන් 70%ක් දෙනව. අපිට ඕන ඕන විදිහට interest rate වැඩි කරන්නෙ නෑ. IInflation වැඩි උනහම rate hike කරනව. Technically අඩු වෙනකොට අඩු කරන්න ඕන. Japan වගේ rates බලපන් උන්ට රින ගානක් තියෙන්නෙ interest rates. ඒ කියන්නෙ bank එකේ deposit කරන් ඉන්නවට අපි bank එකට ගෙවන්න ඕන.
    meka thama seen eka :yes: :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    එහෙනන් වෙනිසියුලා පලයන් 70%ක් දෙනව. අපිට ඕන ඕන විදිහට interest rate වැඩි කරන්නෙ නෑ. IInflation වැඩි උනහම rate hike කරනව. Technically අඩු වෙනකොට අඩු කරන්න ඕන. Japan වගේ rates බලපන් උන්ට රින ගානක් තියෙන්නෙ interest rates. ඒ කියන්නෙ bank එකේ deposit කරන් ඉන්නවට අපි bank එකට ගෙවන්න ඕන.
    we will do same in 2048 🤣
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,157
    113
    එහෙනන් වෙනිසියුලා පලයන් 70%ක් දෙනව. අපිට ඕන ඕන විදිහට interest rate වැඩි කරන්නෙ නෑ. IInflation වැඩි උනහම rate hike කරනව. Technically අඩු වෙනකොට අඩු කරන්න ඕන. Japan වගේ rates බලපන් උන්ට රින ගානක් තියෙන්නෙ interest rates. ඒ කියන්නෙ bank එකේ deposit කරන් ඉන්නවට අපි bank එකට ගෙවන්න ඕන.
    Economics basics wath danne nethi hena panditha Moda moosala heththak inna ratak ban meka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,297
    67,650
    113
    Room tikak hadala rent dunnanan ivarai.ekko apartment ekak aran.FD dagena uda balan hituyata hoda wade
     
    • Like
    Reactions: Hapuwa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    FD intesrest adu wenwa.
    Loan Interest adu wenne na.
    Bank wla un profit gannwa.

    Dollar eka aduwenwa
    badu mila adu wenne na

    minissu laga salli nathi wenwa

    chandayak laga enawa.,
    eka parata minissunta badu mila etc adu karanwa

    monawa karath chande paradinwa. minissu higanno wenwa,
     
    • Like
    Reactions: harshasoon

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Japan වගේ rates බලපන් උන්ට රින ගානක් තියෙන්නෙ interest rates. ඒ කියන්නෙ bank එකේ deposit කරන් ඉන්නවට අපි bank එකට ගෙවන්න ඕන.
    wtf සිරා?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    wtf සිරා?
    Search on google. Japan කාර්මික රටක් උන් කැමති නෑ පොලියෙක් කකා බිබී ජීව්ත් වෙන සීන් එකට. උන්ට ඕන මිනිස්සු මොනවට හරි invest කරන්න. ඒ රටේ currency එක ගොඩක් strong. යෙන් එකට කියන්නෙ safe heaven එකක් කියල. ඒක වෙනම සීන් එකක්
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    its a good move
    we dont need high interst rate on fds
    economy is recovering
    thanks to Ranil
    අවුරුදු ගණන් පාර්ලිමේන්තුවේ ඉදන් රටට කෙලවල කෙලවල අන්තිමට බංකොලොත් උනාම රටේම මිනිස්සුන්ට බඩේ බත් නැති කරලා නය නොගෙවා උන්ම කෙලවපු ඒවා පොඩ්ඩක් හොද උනාම ගොන් ටෝබයි

    තැන්කිව් රනිල් :lol:
     
    • Like
    Reactions: Mugen

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,791
    2
    15,531
    113
    ඉයා බං, මොනවද මේ දෙන rate eka.
    බල්ලෝ බත් කන්නේ නෑ.
    යසයි පොතේ දාගෙන පොලියෙන් නිකන් කකා ඉන්න හැත්තට. 😂

    එ‍් සල්ලිවලින් බිස්නස් එකක් කරලා රටේ අ‍ාර්ථිකයට දායක වෙයන් එතකොට හරි.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    යසයි පොතේ දාගෙන පොලියෙන් නිකන් කකා ඉන්න හැත්තට. 😂

    එ‍් සල්ලිවලින් බිස්නස් එකක් කරලා රටේ අ‍ාර්ථිකයට දායක වෙයන් එතකොට හරි.
    උබ හිතුවේ උගේ පොතට බැංකුවෙන් සල්ලි දැම්ම කියලද ? :lol: ආර්ථිකයට දායක වෙලා හම්බ කරපුවට තමයි බන් පොලියක් ඉල්ලන්නේ
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    wtf සිරා?
    "The interest rate in Japan is set by the Bank of Japan’s Policy Board in its Monetary Policy Meetings. The current interest rate is -0.1%, which has been unchanged since January 2016. The Bank of Japan also targets the 10-year bond yield at around 0%. The negative interest rate policy is intended to stimulate the economy and combat deflationary pressures"
     
    • Like
    Reactions: Schrodinger Cat