බස් රථවල සිදුවන ළමා හා කාන්තා හිංසන ගැන සෙවීමට බස් රථයකට ගොඩ වූ පොලිස් නිලධාරණයකට බස් රථයක් ඇතුළු දී ලිංගික අතවරයක් සිදුව තිබේ.
ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධරියකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 22 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතු පුද්ගලයෙකි.
රට පුරා සිදුකරන යුක්තිය මෙහෙයුමට සමාන්තරව පොදු ප්‍රවාහන සේවාවන්හි සිදුවන ලිංගික අතවර වැළැක්වීමේ අරමුණින් මෙම මෙහෙයුම දියත් කර ඇත.
ape yakka puththu lokenma wenas jathiyak ban