ගල්, මුල්, අපහාස, ප්‍රහාර හමුවේ ජයගත් අපේ කොල්ලෙක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,468
    67,076
    113
    Kuwait-Galle
    උත්සාහ වන්තයා ජය ගනී. කවදාවත් ඉරිසියා කාරයන් කොපමණ බාද කරත් උඹලත් මේ මල්ලි වගේ තමුන්ගේ ඉලක්කය අතහරින්න එපා.


     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,887
    31,174
    113
    ගෑනු ස්ටේජ් එක උඩ නැගලා ශිහාන්ව බදාගෙන හැමිනෙනකොට වටේ ඉන්න උනුත් නග්ගගෙන කට ඇරන් බලාගෙන ඉන්නවා. අනේහ් ඒ ආදරේ.. ගගා බුකියෙ හෑලිත් ලියනවා. කොල්ලෙක් නිකං ආසාවට ස්ටේජ් එකට නගින්න හැදුවොත් වටවෙලා බල්ලෙක්ට වගේ ගහනවා 🤣 තව කොහොමද ස්ටේජ් එකට නැගලා කාංචනා අනුරාධිව වගේ බදාගන්න ගියානම් එහෙම කොල්ලෙක්? වටේ ඉන්න සිම්බො ඌව එතනම ගහලා මරයි 🤣
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,953
    113
    මට නම් හිතෙන්නේ උට ගහන්නේ වෙන සීන් එකකට. ඌ ඒකෙන් බේරෙන්න තමයි ස්ටේජ් එකට නගින්න ට්‍රයි කරන්නේ. මොකක්හරි උන්ගේ වලියක් වගේ
     

    gama22

    Well-known member
  • ගෑනු ස්ටේජ් එක උඩ නැගලා ශිහාන්ව බදාගෙන හැමිනෙනකොට වටේ ඉන්න උනුත් නග්ගගෙන කට ඇරන් බලාගෙන ඉන්නවා. අනේහ් ඒ ආදරේ.. ගගා බුකියෙ හෑලිත් ලියනවා. කොල්ලෙක් නිකං ආසාවට ස්ටේජ් එකට නගින්න හැදුවොත් වටවෙලා බල්ලෙක්ට වගේ ගහනවා 🤣 තව කොහොමද ස්ටේජ් එකට නැගලා කාංචනා අනුරාධිව වගේ බදාගන්න ගියානම් එහෙම කොල්ලෙක්? වටේ ඉන්න සිම්බො ඌව එතනම ගහලා මරයි 🤣
    පවර් ඔෆ් පැටිස .... බන් ඕක නිසා ජනාධිපතිලත් නැවිලා තියෙන එකේ මුන් මොනාද?. හැබැයි දැන් ඉන්න එකා පැටිස ඇතිල්ලුවත් ඌට වැඩක් නෑ. ආනමාලු කෙසෙල් විතරයි වැඩ කරන්නේ .
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,611
    4,076
    113
    colombo
    හම්මෝ අඩු කුලේ ශෝව්ස් වලට නම් යන්නම එපා කොහෙන් වලියක් සෙට් වෙයි ද දන්නේ නැහැ අඩුම 500ටිකට් සෝ එකකට පලයන් ෆ්‍රී ඒවා යනවා නම්
    20ක්‌ 30ක් එක්ක වත් පලයන් බීපු නැති වුනුත් එක්ක.

    ගම් වල පරණ වැලි ඇරියස් කාරයෝ ඔක්කොම සෙට් වෙනවා ඕවාට පිහි ඇනුමක් නැති එකක් නැහැ ඔය සෝ වල
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනන්තයට පියඹා යනවා දවසක ........ :love: :love:

    402118811_360199839861590_919799347662233637_n.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    ගෑනු ස්ටේජ් එක උඩ නැගලා ශිහාන්ව බදාගෙන හැමිනෙනකොට වටේ ඉන්න උනුත් නග්ගගෙන කට ඇරන් බලාගෙන ඉන්නවා. අනේහ් ඒ ආදරේ.. ගගා බුකියෙ හෑලිත් ලියනවා. කොල්ලෙක් නිකං ආසාවට ස්ටේජ් එකට නගින්න හැදුවොත් වටවෙලා බල්ලෙක්ට වගේ ගහනවා 🤣 තව කොහොමද ස්ටේජ් එකට නැගලා කාංචනා අනුරාධිව වගේ බදාගන්න ගියානම් එහෙම කොල්ලෙක්? වටේ ඉන්න සිම්බො ඌව එතනම ගහලා මරයි 🤣
    පාත උන්ගෙ ගුටි වලින් බේරෙන්ඩ ඌ ස්ටේජ් එකට නැග්ගෙ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,182
    27,668
    113
    උත්සාහ වන්තයා ජය ගනී. කවදාවත් ඉරිසියා කාරයන් කොපමණ බාද කරත් උඹලත් මේ මල්ලි වගේ තමුන්ගේ ඉලක්කය අතහරින්න එපා.



    අර මොකද අර අඩුකුලේ බයියෝ රැල අරූගේ පුකට තඩි බබා පුක පලන්න හැදුවේ. රාජපක්ශ පල් හොරුන්ගේ ගූ කාපු අඩුකුලේ බයි හැත්ත සිරිකොත අගුපිලේ ලැගලා වල්මත් වෙලා. බල්ලෙක්ට කොල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි වෙලා තියෙන්නේ 🥴 🥴 😹 😹 😹
     
    • Like
    • Haha
    Reactions: shenat and Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,676
    78,235
    113
    ගෑනු ස්ටේජ් එක උඩ නැගලා ශිහාන්ව බදාගෙන හැමිනෙනකොට වටේ ඉන්න උනුත් නග්ගගෙන කට ඇරන් බලාගෙන ඉන්නවා. අනේහ් ඒ ආදරේ.. ගගා බුකියෙ හෑලිත් ලියනවා. කොල්ලෙක් නිකං ආසාවට ස්ටේජ් එකට නගින්න හැදුවොත් වටවෙලා බල්ලෙක්ට වගේ ගහනවා 🤣 තව කොහොමද ස්ටේජ් එකට නැගලා කාංචනා අනුරාධිව වගේ බදාගන්න ගියානම් එහෙම කොල්ලෙක්? වටේ ඉන්න සිම්බො ඌව එතනම ගහලා මරයි 🤣
    Dan umba hitanne oya audience dekama ekai kiyalada? mey inne adu kuley game beepu hukannala. Aruge ekata enne salli wiyadam karala "posh" kiyala kiyana set eka. e nisa reactions dekak.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,172
    36,178
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හම්මෝ අඩු කුලේ ශෝව්ස් වලට නම් යන්නම එපා කොහෙන් වලියක් සෙට් වෙයි ද දන්නේ නැහැ අඩුම 500ටිකට් සෝ එකකට පලයන් ෆ්‍රී ඒවා යනවා නම්
    20ක්‌ 30ක් එක්ක වත් පලයන් බීපු නැති වුනුත් එක්ක.

    ගම් වල පරණ වැලි ඇරියස් කාරයෝ ඔක්කොම සෙට් වෙනවා ඕවාට පිහි ඇනුමක් නැති එකක් නැහැ ඔය සෝ වල

    adu kule musical walata yanawa araditha amuththo widiyata
    bonne na tikak wela idala enawa
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,887
    31,174
    113
    Dan umba hitanne oya audience dekama ekai kiyalada? mey inne adu kuley game beepu hukannala. Aruge ekata enne salli wiyadam karala "posh" kiyala kiyana set eka. e nisa reactions dekak.
    මෙතන නං අඩුකුලේ බීපු ගම්බට්ටො තමා ඉන්නෙහ් හැබැයි ශිහාන්ගෙ කොන්සට් වල ශිහාන් බදාගෙන හැමිනෙන ගෑනු පොශ් උන් නෙහ්? එතකොට කාංචනා අනුරාධිගෙ එහෙම කොන්සර්ට් බලන්න යන්නෙත් පොශ් උන්නෙහ්? පොශ් ක්‍රවුඩ් උනත් ගෑනුන්ට ශිහාන් බදාගෙන හැමිනෙන්න දුන්නට කොල්ලෙක්ට කාංචනාව බදාගන්න් දෙන්නෙ නෑනෙහ්? එහෙනං පොශ් කියලා නෑ උනුත් ගහනවා බදාගන්න් යන කොල්ලට අතට අහුවෙන එකෙන් 🤣 ඕනෙනම් ට්‍රයි කරලා බලපන් 😁 කොතන උනත් කෙල්ලෙක් එහෙම කරොත් ඒ ආර්ටිස්ට්ට තියන ආදරේ, කොල්ලෙක් කරොත් අසහනේ 🤣
     
    • Haha
    • Like
    Reactions: NRTG and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,676
    78,235
    113
    මෙතන නං අඩුකුලේ බීපු ගම්බට්ටො තමා ඉන්නෙහ් හැබැයි ශිහාන්ගෙ කොන්සට් වල ශිහාන් බදාගෙන හැමිනෙන ගෑනු පොශ් උන් නෙහ්? එතකොට කාංචනා අනුරාධිගෙ එහෙම කොන්සර්ට් බලන්න යන්නෙත් පොශ් උන්නෙහ්? පොශ් ක්‍රවුඩ් උනත් ගෑනුන්ට ශිහාන් බදාගෙන හැමිනෙන්න දුන්නට කොල්ලෙක්ට කාංචනාව බදාගන්න් දෙන්නෙ නෑනෙහ්? එහෙනං පොශ් කියලා නෑ උනුත් ගහනවා බදාගන්න් යන කොල්ලට අතට අහුවෙන එකෙන් 🤣 ඕනෙනම් ට්‍රයි කරලා බලපන් 😁 කොතන උනත් කෙල්ලෙක් එහෙම කරොත් ඒ ආර්ටිස්ට්ට තියන ආදරේ, කොල්ලෙක් කරොත් අසහනේ 🤣
    Kohomath ban, oya male/female discrimination eka tiyenawane. Ganiyekta puluwan minihekta nikan double meaning katha kiyanna, mukuth wenne ne. Minihek ganiyekta ewage kiyapau gaman okkmoa enawa redda ussagena. Oka tama loka sobawaya.

    Mama dakala tiyenawa american idol wala ehema katy parry samahara contestantlath ekka over gihin flirt karanawa. but okama mail judge knk kalanam "me too" gaga haminei :yes: :yes: