සරම්ප

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සරම්ප වලට බෙහෙත් නැද්ද?

    නිකන්ම හොද වෙලා යනවද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක පාරක් හැදුනොත් ආය හැදෙන්නෙ නම් නෑලු
    අපේ ගෙදර තුන්දෙනෙකුට එක ලග දවස්වල එකම රෝග ලක්ෂණය ඇවිත්.ඇග පුරාම රතු ලප..දෙන්නෙක් චෙකප් කලා.සරම්ප නෙමෙයි කියලා එක් කෙනෙක්ගේ ලේ පරීක්ෂාවේ තියෙන්නේ.හිතා ගන්න බෑ මොකක්ද කියලා..මාස 8ක පොඩි එකෙක් එක්ක ඔක්කොම 8ක් ඉන්නවා ගෙදර.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සරම්ප හැදිල නෑනෙ
    ඒත්බන් රතු ලප දාන එක අඩු වෙන්නේ නෑනේ.මුලින් හැදුන කෙනා උණට බෙහෙත් ගත්තා.ඊට පස්සේ රතු ලප ඇවිත් තිබ්බේ.අපි හිතුවේ බෙහෙත්වලට ඇලජික් එකක් කියලා.ඊට පස්සේ තව දෙන්නෙකුට රතු ලප ආවා.
     
    • Sad
    Reactions: Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,851
    8
    35,429
    113
    සරම්ප වලට බෙහෙත් නැද්ද?

    නිකන්ම හොද වෙලා යනවද?
    No specific drug regime but managed by the symptoms and severity.. In some instances certain antivirals can be used.
    Immunisation is the key and the best protection against measles.
     
    • Like
    Reactions: Solo Rider