windshield washer fluid reservoir එකට නිකන්ම ටැප් වතුර

lilman

Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    windshield washer fluid reservoir එකට නිකන්ම ටැප් වතුර දැම්මට අව්ලක් නැද්ද ?
     
    • Haha
    Reactions: 2osama

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    ටැප් වතුර නැතුව බන් සොෆ්ට් ඩ්‍රින්ක් වගේ එකක් දාන්නද
    වහින වෙලාවට එහෙමත් වහින්නෙ වැහි වතුරනේ බන්

    ලංකාවෙ ටැප් වතුර බොන්න පුලුවන් එකේ ඒක වාහනේට අවුලක් වෙන්න බැහැ බන්
    මම නං ටැප් වතුර දාන්නෙ ඒකට අර සුපර්මාකට් වල තියනවා තව කලවම් කරලා දාන liquid එකක්. ඒක දානවා
    මම දන්න කාලෙක ඉඳන් දාන්නෙ ඒවා
    කවදාවත් අවුලක් වෙලා නැහැ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කතාව ඇත්ත. මම දන්නා සමහරු ඉන්නවා ෆිල්ටර් කරන ලද වතුර දානවා.
    හේතුව කැල්සියම් තැන්පත් වෙලා බැදිලා නොසල් බ්ලොක් වෙන නිසා.

    මම නම් නිකන්ම නිකන් වතුර දාන්නේ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මම නම් නිකන්ම නිකන් වතුර දාන්නේ

    Awla thiyenne kiwula thibboth thama (hard water) nozzles block wenawa and windscreen + bonnet eke bake wenawa water spots.
    monawa hari thiyenawa neda machan liquid ekak mix karanna ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    අත්දැකීමක් කියන්නේ......

    කඩේ distilled water දැම්මා radiator එකට. water pump, යකඩ බට ඔක්කොටම කෙළ වුණා..... පස්සේ හොයාගත්තේ distilled water එකට acid කලවම් කරලා.... එදායින් පස්සේ ලිං වතුර, දැන් අවුරුදු 5ක්‌ කිසිම අව්ලක් නැහැ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ටැප් වතුර නැතුව බන් සොෆ්ට් ඩ්‍රින්ක් වගේ එකක් දාන්නද
    වහින වෙලාවට එහෙමත් වහින්නෙ වැහි වතුරනේ බන්

    ලංකාවෙ ටැප් වතුර බොන්න පුලුවන් එකේ ඒක වාහනේට අවුලක් වෙන්න බැහැ බන්
    මම නං ටැප් වතුර දාන්නෙ ඒකට අර සුපර්මාකට් වල තියනවා තව කලවම් කරලා දාන liquid එකක්. ඒක දානවා
    මම දන්න කාලෙක ඉඳන් දාන්නෙ ඒවා
    කවදාවත් අවුලක් වෙලා නැහැ
    mokadda machan e liquid eka?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    mokadda machan e liquid eka?
    Windscreen cleaner කියලා හැම සුපර්මාකට් එකකම වගේ තියනවා බන්
    ඒකෙන් අර වාහනේ reservoir tank එකට වතුර එක්ක මික්ස් කරලා දාන්න තියෙන්නෙ. මික්ස් කරන විදිය බෝතලේ ගහල තියනවා
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    598
    433
    63

    washer fluid reservoir ekata tap wathurama danna . wena chemical ekka mix karala danna epaa. oke o-ring ekak thiynawa motor eke . eka left wenawa eta passe ithin wathura leak ... mage ekata kela wela thiyana nisa kiyanne :angry:

    this is true
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Windscreen cleaner කියලා හැම සුපර්මාකට් එකකම වගේ තියනවා බන්
    ඒකෙන් අර වාහනේ reservoir tank එකට වතුර එක්ක මික්ස් කරලා දාන්න තියෙන්නෙ. මික්ස් කරන විදිය බෝතලේ ගහල තියනවා
    cargills එකේ ලොකු බෝතල් තියෙනවා

    අර නිල් පාට පොඩි එක ඉක්මනට ඉවර වෙනවා
     
    • Like
    Reactions: infernocus

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,997
    13,897
    113
    126
    Hogwarts
    kade tiyena windshield washer galloon bottle ekak genalla danawa. Watura mukut mix karanna epa kiyala tiyenne bottle eke gahala.man hitann pre mix ekak mokak hari eka

    Btw blinker fluids reservoir eka refill karanna nm water awlak ne
    ------ Post added on Apr 3, 2026 at 5:54 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම නම් ටැප් වතුර දාන්නේ. ඒවනේ යකෝ අපිත් බොන්නේ. වාහනේ ඕනවට වැඩිය උර්තල් කරන්ඩ හොද නෑ. කෙල වෙනවා.