අපේ ගෙදර තුන්දෙනෙකුට එක ලග දවස්වල එකම රෝග ලක්ෂණය ඇවිත්.ඇග පුරාම රතු ලප..දෙන්නෙක් චෙකප් කලා.සරම්ප නෙමෙයි කියලා එක් කෙනෙක්ගේ ලේ පරීක්ෂාවේ තියෙන්නේ.හිතා ගන්න බෑ මොකක්ද කියලා..මාස 8ක පොඩි එකෙක් එක්ක ඔක්කොම 8ක් ඉන්නවා ගෙදර.එක පාරක් හැදුනොත් ආය හැදෙන්නෙ නම් නෑලු
Yeap. You can have medication also. But it's better you get cured through natural immunizationසරම්ප වලට බෙහෙත් නැද්ද?
නිකන්ම හොද වෙලා යනවද?
ඒත්බන් රතු ලප දාන එක අඩු වෙන්නේ නෑනේ.මුලින් හැදුන කෙනා උණට බෙහෙත් ගත්තා.ඊට පස්සේ රතු ලප ඇවිත් තිබ්බේ.අපි හිතුවේ බෙහෙත්වලට ඇලජික් එකක් කියලා.ඊට පස්සේ තව දෙන්නෙකුට රතු ලප ආවා.සරම්ප හැදිල නෑනෙ
No specific drug regime but managed by the symptoms and severity.. In some instances certain antivirals can be used.සරම්ප වලට බෙහෙත් නැද්ද?
නිකන්ම හොද වෙලා යනවද?