බොන වතුර දාපන් කිවුල වතුර නැතුව.. කිසි අවුලක් නෑ. (ළිං වතුර or ටැප් වතුර) ඒත් එක්ක car service center / super market වල තියෙනවා windscreen cleaning liquid එකක්.. ඒකෙන් බිංදු 5,6ක් දාන්න තියෙන්නේ වතුරට මික්ස් කරලා... එතකොට windscreen එක හොදට ක්ලීන් වෙනවා..