ඉන්නවා ඉන්නවා.හලෝ මචන් කාලෙකින් නේද ආවේ. මොකද විස්තර ඉතිං.
පොඩ්ඩක් හුස්මක් කටක් දන්න දීපන් යකුනේNarcissist කෙනෙක්ට විරුද්ධව නඩුවක් දැම්මොත් මමද දිනන්නේ ඒකිද දිනන්නේ?
කෝ බං අර ඉස්සර තිබ්බ චැට් ත්රෙඩ් නැද්ද අපේ දැන්.kohomada ithin? hitiya wagema innawa
මහ වෙනසක් නැ ඉතින්. පිස්සෝ එනවා යනවා. අපි තාමත් ඉන්නව ඒ වගේම මචන්. හිටපු ගමන් ඉතින් මේ පැත්තේ ඇවිල්ල යන්න නිවාඩු වෙලාවට.ඉන්නවා ඉන්නවා.
මොකෝ වෙන්නේ ඉතිං.
ඉතිං ඉතිං..
කොහොමද උඹලගේ වාස දේස..![]()
එලකිරියේ කොල්ලෙක් මාව අදුරගෙන කතා කලානේ.හම්මටසිරි ලොකු අයිය! සිරාවටම පට්ට සතුටක් ආවෙ ත්රෙඩ් එකක් දාල කියල දැක්ක ගමන්..
කෝම ද වාස දේස? මොකෝ මේ වැඩ කාලෙක කිරියට එන්න හිතුනෙ? ඉස්සර දෙසැම්බරේනෙ එන්නෙ නිවාඩුව අල්ලල
සිරාවට.. උසාවියේද?එලකිරියේ කොල්ලෙක් මාව අදුරගෙන කතා කලානේ.
කොහොම හොයාගත්තද මංදා.
Narcissist කෙනෙක්ට විරුද්ධව නඩුවක් දැම්මොත් මමද දිනන්නේ ඒකිද දිනන්නේ?

අවුරුද්දකින් විතර එන්න බැරි උනාwelcome brother,
long time no see.
ඔව් බං කෝට් සාජන් අතේ තුණ්ඩුවක් එවලා තිබ්බා.සිරාවට.. උසාවියේද?
මූනට හම්බුනොත් මාත් කතා කරන්න ඉන්නෙඑලකිරියේ කොල්ලෙක් මාව අදුරගෙන කතා කලානේ.
කොහොම හොයාගත්තද මංදා.
ඊට පස්සේ මතක් වෙලා මෙ ලොග් උනේ.
අපි දැන් එක්ස්පයර්ඩ් කුකුල්ලුyako muwa dakinna thiyana amaruwa?